මලයෝ උබට තම වයස තියෙනවා දෙයියනේ ඉගන ගනින් බන් පිස්සු කෙලින්න එපා ටෙක් කොස් අරවා මේවා ඕන තරම් තියෙනවා ඒවා කරන්න උබට තව කාලය තියෙනවා O/L ප්ර්යිෆෙට් දාන්න පුළුවන් ලබන අවුරුදේ ඔ/ල් කරන්න දැන් ඉදන්ම නොට් ටිකක් හොයාගෙන පාඩම් කරන්න පන්ති යන්න සල්ලි නැත්නම් දන්නා කියන මල්ලි කෙනෙක්ගෙන් සිලබස් එකට අදාල පොත් ටික හොයාගන්න එහෙමත් ලැජ්ජයි නම්
http://www.nie.lk/pages/syllabus.asp මේ අනුව අවශ්‍ය කරුණු සොයාගන්න O/Lකරන්න බයවෙන්න එපා පාස් වෙන්න පුළුවන් මාස 03න් ගොඩදාගන්න පුළුවන් ..
ඇයි මම ඔයාට ඉගෙන ගන්න කියලා කිව්වේ ?
මෙහෙමයි මල්ලි අධ්‍යාපනය අවශ්‍ය වෙන්නේ රැකියාවක් ගන්න විතරක් නෙවේ ජිවිතේ හැම අවස්ථාවකම ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය වෙනවා සමහර විට ඔයාට දැන් ඒ දේවල් තේරෙන්නේ නැති වෙන්න පුළුවන් එත් දවසක දැනේ ලොකු අඩුවක්.
ඔයාට තව ඕනතරම් කාලය තියෙනවා ඔයා 1994 නිසා තම වයසක් නැ ඉගෙන ගන්න වයසේ ඉන්නේ ඔයාට වැරදුන තැන හදාගන්න ලොකු කාලයක් කැපකරන්න වෙන්නේ නැ අදම හිතට අරගන්න මුලින්ම O/L ගොඩ දාගන්නවා කියලා .. එක එක පිස්සෝ ඔයාට කියයි පිස්සුද බන් දැන් O/L ගණන් ගන්නේ නැ ඉගෙන ගෙන වැඩක් නැ අපි දැන් ජොබ් කරන්න ඕන .. ඔය පිස්සු යකු කියන කතා අහන්න එපා ඔය දැන් ඉදන්ම ඉගෙන ගන්න පටන් ගන්න O/L ගොඩ දාගන්න ඊට පස්සේ A/L ගොඩදාගන්න ඔයාට වයස තියෙනවා .. අනික අද කාලේ රටයන්නවත් බැ O/L පාස් නැතුව කිසිම ජොබ් එකකට යන්න බැ ඔයා කැමති නැද්ද හොද කිට් එකක් ඇදලා මහත්තයෙක් විදිහට ජොබ් එකක් කරන්න එහෙම කරන්න නම් ඔයාට ඉගෙන ගන්න වෙනවා මලයෝ අනිත් එක ඔයාට වයස තියෙනවා .. අපි තාමත් ඉගෙන ගන්නවා ඉස්සරටත් ඉගෙන ගන්නවා ඉගෙන ගන්න වයස බලපාන්නෙත් නැ අනිත් එක ඔයාට රැකියාවක් නොකර පුර්නකාලිනව ඉගෙන ගන්න කැපකරන්න පුළුවන් ...උපන් ගෙදර සල්ලි කාරයෙක් නෙවේ කියලා හිතනවා කොහොම උනත් රැකියා පැත්ත තියලා ඔයාට අතපසු වෙලා තියෙන දේවල් හදාගන්න බලන්න කාලය ඔනතම් තියෙනවා .. අධ්‍යාපනය ජීවිතකාලයේ

සිදුවන හැම සිදුවීමකටම බලපානවා ...