ඉගෙනගන්න උන්ට, කැම්පස් යන උන්ට, ගෙදර ඉන්න උන්ට පොඩි අදායමක්?

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මාත් ගස්ලබු හිටවන්න බිම හදන ගමන්. ඔයින් ටිකකුත් දාල බලනව
    ටෙස්ට් රන් එකක් ගහලා බලපන්.
    එක පාරින්ම නැතත් වැඩේ අල්ල ගත්ත ගමන් හොද සල්ලි.
    පැල එනවා දවස් 4 5න්.
    ආවට පස්සේ පුළුවන් නම් ෆොටෝ එකක් දාපන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    ටෙස්ට් රන් එකක් ගහලා බලපන්.
    එක පාරින්ම නැතත් වැඩේ අල්ල ගත්ත ගමන් හොද සල්ලි.
    පැල එනවා දවස් 4 5න්.
    ආවට පස්සේ පුළුවන් නම් ෆොටෝ එකක් දාපන්.
    අනිවා මම අප්ඩේට් එකක් දාන්නන්
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අනිවා මම අප්ඩේට් එකක් දාන්නන්
    මතක ඇතුව කරල් දෙක තුනක් ඉන්දරේට යවපන් සම්බෝලෙකට හරි දාගන්න.
    හැමදාම ගම්බිරිස් කාල ඌට එපා වෙලා ඇත්තේ
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    කියන තරම් ලේසි නෑ බං..
    ස්කොච් bonat එකට ලෙඩ එනවා ගොඩක්..
    කුරුදු ගම්මිරිs මම දාලා තියෙන්නේ. අවුරුදු 4-5 කින් ස්ථාවර ආදායමක් ගත්තැකි
     
    • Like
    Reactions: residue

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,316
    9,488
    113
    Heaven :p
    අඩෝ මමත් වවන්න හිතන් ඉන්නෙ. ඒත් මොනා වවනවද කියල අයිඩිය එකක් නෑ
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    කියන තරම් ලේසි නෑ බං..
    ස්කොච් bonat එකට ලෙඩ එනවා ගොඩක්..
    කුරුදු ගම්මිරිs මම දාලා තියෙන්නේ. අවුරුදු 4-5 කින් ස්ථාවර ආදායමක් ගත්තැකි
    මයිටාවෝ ගහලා කොල කොඩ වෙන එක තමයි බන් ලොකුම එන ලෙඩේ.
    ඒකත් වැඩිපුරම එන්නේ බිම හිටෙව්වම.
    බිම හිටවන්නේ නැතුව පෝච්චි වල හිටෙව්වම කොල ගොඩ වෙන එකයි, හිටු මරන එකයි සෑහෙන්න අඩු වෙනවා.
    ඕවට තියෙනවා බන් බෙහෙත් ජාති ගහන්න.
    එහෙම ලොකු අවුලක් නෑ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    දැන් ඔය scotch bonnet එහෙම පාර මාර්කට්.
    සිල්ලර 2500 -3000
    ඉස්සරහට තව වැඩිවෙයි.
    අනික මහ ලොකුවට නැහෙන්න දේකුත් නෑ.
    ඊසි ඉන්කම්
    දැං. ඉන්න පැත්තෙ නං ටිකක් අමාරුයි හදන්න
    මොණරු ඉන්න නිසා උන් ගස් සහ පොඩි මිරිස් කරල් සේරම කනවා ඒක නිසා ගෙදරට කන්න විතරක් පරිස්සම් කරල ගහක් දෙකක් හදාගන්නෙ
    කාලයක් දැලක් එහෙම දාල කොටු කරලා හදල තිබුනා ඒ කාලෙ නං දන්න කියන එවුන්ට නිකන් බෙදලා දැම්ම සෑහෙන්න, දැං ඒ තරං ඒවට දාන්න වෙලාවක් නැහැ

    අඩෝ මාත් පුවක් වලින් තමා පොත් ගන්නෙ සර්කිට් කෑලි ගන්නෙ. අපේ ගෙදර තිබ්බ ගස් 4ක් විතර. නිවාඩු කාලෙට ගමේ ගියාම කරාබු අහුලල සීයටම විකුණලත් ගාණක් ගන්නව. සීය නන් වැඩිපුර කීයක් හරිත් එක්කම ගණන් බේරනව. :love: :love:

    අපේ ගමේ ටිකක් ලොකු ඉඩමක් තිබුනෙ වත්ත වටේම පුවක් තිබුනා, ඒ දවස්වල හොඳට පුවක් ගස් වල නගින්නත් පුලුවන්. සේරම පුවක් කඩල විකුන්නා
    දැන් අපේ අම්මා පුවක් ඇහිඳලා කරුංකා කරල විකුනනවා
    කරාබු/ගම්මිරිස්/කෝපි එහෙමත් තියනවා, ඒවය ඉතිං මම කඩන එක විතරයි කරන්නෙ ඒක නිසා ගානෙං ටිකක් තමයි මට හම්බුවෙන්නෙ
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,265
    2,456
    113
    Srilanka
    මම ඉස්කෝලෙ යන කාලෙ ඔය වැඩේ කරා
    සර්කිට් හදන්න සල්ලි හොයා ගත්තෙ ඔය වැඩෙන් සහ වත්ත තිබුනු පුවක් කඩලා විකුනලා
    ඒ කාලෙ 100g රුපියල් 30-40ට තමයි විකුන්නෙ මට මතක විදියට. ගස් ගොඩක් හදලා සතියට කිලෝ දෙක තුනක් කඩලා විකුන්නා ඒ කාලෙ
    මාත් ඔය වගේම තමා. හැබයි කජු, සියඹලා දිවුල් වගේ ඒවා තමා 😊.
     
    • Love
    • Like
    Reactions: Any.key and NEMISIS