ඉගෙනගන්න උන්ට, කැම්පස් යන උන්ට, ගෙදර ඉන්න උන්ට පොඩි අදායමක්?

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    කොච්චර ඉඩක් ඕනද ගස් 100 හදන්න.. ?
    😯
    මේකට උත්තරයක් දෙන්න.
    තව කොච්චි ඇරෙන්න තව වවන්න පුළුවන් දේවල් මොනවද?
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    කොච්චර ඉඩක් ඕනද ගස් 100 හදන්න.. ?
    😯
    පෝච්චි 100 තියන්න යන ඉඩ බන්.
    ලන් ලන් කරලා තිබ්බම එක පර්ච් එකක් ඇති පොච්චි 100 තියන්න.
    මල් පෝච්චි 100ක් තියන්න යන ඉඩ උබට තේරෙනවනේ.

    මේකට උත්තරයක් දෙන්න.
    තව කොච්චි ඇරෙන්න තව වවන්න පුළුවන් දේවල් මොනවද?
    වවන ඒවලින් ලේසිම වැඩේ මේක.
    තව ඕනෙනම් කෝමාරිකා වවන්න පුළුවන්.
    වවලා කඩවත ස්මැක් එකට විකුණන්න පුළුවන්.
    උන් ඕන තරම් ගන්නවා.
    හැබැයි උන්ගේ ගණන් ටිකක් අඩුයි.
    වැඩි අදායමක් ගන්න පුළුවන් වෙන බයර් කෙනෙක් හොයාගත්තොත්.
    මේකත් හරි ලේසි මේන්ටේන් කරන්න එහෙම.
    ටිකක් ඉඩ ඕන හැබැයි.
    ------ Post added on Jan 14, 2023 at 3:35 PM
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මගෙ කෙල්ල කරනවා.නයි මිරිස් නෙවෙයි.අර කහ පාට ටිකක් ලොකු කොච්චි වර්ගයක් තියෙන්නේ.අන්න ඒවා.හොඳ ගානක් එනව.මිනිස්සු පොර කකා ගන්නේ.තෑන්ක්ස් බ්‍රෝ අයිඩියා එකට
    උඹට ශුවර්ද කෙල්ල විකුනන්නෙ මිරිස් කියලා?
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    උඹට ශුවර්ද කෙල්ල විකුනන්නෙ මිරිස් කියලා?
    උබට පේනවට, උබ හිතනවට වඩා පට්ට ලොකු ඉන්කම් එකක් එන වැඩක් මේක..
    පොලිටනල් ගහලා හරියට කරනවනම් මාසෙට ලක්ශ 10+ එනවා කැට තියලා කිව්ව හැකි මට
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    TFS Bro :)

    Pol gas vala kola kaha vela yana ledeta mokuth karanna deyak nadda machan?
    ape watthata eha watte gahakata issellama hadila dan ape watte gas 2tath hadila appa. Thambili gahak thibba ekata hadila dan gedith na. mona karumayakda mnda :(
    පොල් ගස් | තැබිලි ගස් සුදු මැස්සා හානිය

    මේ කියන්නේ යන්නෙ ලේසියෙන්ම උබලට කීයක් හරි හොයාගන්න පුළුවන්, වැඩි මහන්සියක් නැති, පොඩි උන්ට ඉස්කෝලේ යන උන්ට කැම්පස් යන උන්ට ලේසියෙන්ම කීයක් හරි හොයාගන්න පුලුවන් විදිහක් ගැන.

    ඒ තමයි නයි මිරිස්.




    මේක මේ කියන්නේ ලක්ශ ගණන් හම්බ කරන උන්ට නෙමෙයි.
    පොඩි අමතර අතට ආදයමක් ඕන උන්ට.

    මේක හරිම සරල වැඩක්.
    රුපියල් 15000 කින් වගේ පටන් ගන්න පුළුවන් වැඩක්.

    මහ ලොකු ඉඩ කඩ ඕනෙත් නෑ.
    කලු උර වල දාලා හදන්න පුලුවන්.

    සාමාන්‍යයෙන් පැල 100කින් අවම සතියට කිලෝ 5ක් කඩන්න පුළුවන්.
    අවම.. ඊට වඩා ලේසියෙන්ම එනවා.

    කොම්පෝස්ට් පොහොර ටිකක් දාල මහ ලොකුවට බෙහෙත් ජාති එහෙම නොගහ හදන්න පුළුවන්.
    ඔය ඇල්බට් සෝරෝ වගේ පොඩි පොඩි බෙහෙත් ජාති ටිකක් විතරයි ගහන්න තියෙන්නේ.
    මම මෙතන සේරම කියන්න යන්නේ නෑ.
    උබලා පොඩි රිසර්ච් එකක් කරලා අයිඩියා එකක් ගනින් මේ ගැන.

    පොඩියට පැල 100ක් මුලින් කරලා බලපල්ලා.
    පස්සේ ආදායම හොද නම් uv පොලිතීන් එහෙම ගහලා හරියට කරගෙන පලයන්.

    හරියන්න හරි වරදින්න හරි කියලා පොඩි 10000ක් 15000ක් වියදම් කරලා මේ වැඩේට අතගහලා බලපල්ලා.

    පැල 100 සතියට කිලෝ 5 - අවම
    කිලෝ එකක් 1500 වෙනවා.
    සතියට රු 5000 - 7000 වගේ ගත්ත හැකි මුලින්.
    උබට වගාව ටිකක් තේරෙනකොට, පැල මේන්ටේන් කරන විදිහ උබ පොඩ්ඩ පොඩ්ඩ ඉගනගන්නකොට පැල 100 සතියට 10000, ඒ කියන්නේ මාසෙට 40000 වගෙව් හෙව්ව හැකි.
    ඒ මදැයි බන් ඔය තොපේ පොඩි පොඩි දේවල් වියදම් කවර් කරගන්න.


    දැන් ටිපර් වෙලා පුක උඩ දාගෙන මෙතන එන්න එපා සතියට 10000 හොයන්න උබ කියල දෙන්න ඕනෙද ෆයිවර් කරානම් ඕඩෙස්ක් කරානම් ඩ්‍රොප් ශිපින් අනන්මනන් කරානම් ඩොලර් 400 500 දවසට හොයන්න පුළුවන් නේ, උබ එන්න ඕනෙද සතියට 10000 හොයන හැටි කියල දෙන්න කියලා.

    මේක දැක්කේ ලක්ශ පතියන්ට නෙමෙයි.
    පොඩි උන්ට ලේසියෙන් ගානක් හොයාගන්න.

    මහා ලොකුවට පැල 400 500 දාගෙන පටන් ගන්න එපා.
    පැල 100කින් ටෙස්ට් රන් එකක් දුවලා බලපන්.

    ආවොත් මාසෙන් 40000, ගියොත් 15000
    සල්ලි නැතිවෙයි, පාඩුවෙයි කියලා බයේ නම් ජීවිතේට බිස්නස් කරන්න බෑ.


    පැල ටික හරියට බලාගන්නේ නැතුව කුණු වෙලා ගියාට පස්සේ මෙතන රෙද්ද කරේ තියන් දුවන් එන්න එපා උබ කියන හුත්තවල් කරන්න ගිහිල්ලා අපරාදේ 15000 නැති උනා කියලා,
    මම දුන්නේ බේසික් අයිඩියා එක විතරයි,
    අර ඉන්ද්‍රසිරිය වගේ ඉන්ස්ටග්‍රම් එකේ ගෑනු බල බල අතේ ගගහා පරිප්පුයි බතුයි කකා ඉන්න වෙලාවේ පොඩි ට්‍රයි එකක් දීපන්.

    උබට වැඩේ නැගලා යනවනම් පස්සේ uv polythene ටිකක් එහෙම ගහලා ලස්සනට කරගෙන පලයන්.
    හරියට කරනවනම් ලක්ශ ගානක් හොයන්න පුළුවන් වගාවක්.


    ආයෙ කියනවා, සාර්ථක වීම අසාර්ථක වීම උබ මේ වැඩේ කොහොමද කරන්නේ කියන එක මතයි තීරණය වෙන්නේ.
    වැඩෙ අනාගෙන මාව කන්න එන්න එපා.
    ලොකු මහන්සියක් ඕනෙ නෑ වැඩේ පුරුදු උනාම.
    පුරුදු වෙනකම් පොඩ්ඩක් රිසර්ච් පාරක් දාල ඉගෙනගන කරපන්.


    පොඩ්ඩක් හොයලා බලලා බැහැපල්ලා එහෙනම් වැඩේට.
    තව ඔය වගේ එක එක බිස්නස් අයිඩියා මන් බොලාට කියල දෙන්නම්.

    වගා කරනවා නම් වගා කරලා බලපන් නැත්තන් බොහුකාපන්.

    බඩගිනී බන්.
    කන්නේ මොනවද,
    මුං ඇට කනවද කියලා බැලුවේ අද උදේට ලුණු මිරිසුයි පොලුයි එක්ක.
    ඒ උනාට මේ බලපන් එක නහයකුත් බ්ලොක් වෙලා සීතලයි නේද මුං ඇට කලා වැඩි වෙයිද දන්නේ නෑ.

    යකෝ උබ තාම මෙතනද?
    හරි හරි මගේ උදේ කෑම එක මම කාගන්නම් ත්‍රෙඩ් එක මෙතනින් ඉවරයි තෝ පලයන් තවත් මේක දිහා බලාගෙන ඉන්නේ නැතුව.
    හෙටම වැඩේට බහින්න ඕනි. ජයවේවා <3 වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි
    ------ Post added on Jan 14, 2023 at 11:54 PM
     
    • Love
    Reactions: rock pora

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    පොල් ගස් | තැබිලි ගස් සුදු මැස්සා හානිය


    හෙටම වැඩේට බහින්න ඕනි. ජයවේවා <3 වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි
    ------ Post added on Jan 14, 2023 at 11:54 PM
    හදලා ෆොටෝ එකක් දාපන් බලන්න.
    ආසයි උබල කියන දේවල් වලින් වැඩක් ගන්නවා බලන්න
     
    • Love
    Reactions: SIC

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මාත් ගස්ලබු හිටවන්න බිම හදන ගමන්. ඔයින් ටිකකුත් දාල බලනව
    ගස්ලබු බීම එකට නයිමිරිස් දාන්න එපා බන් . සීනි , ලුණු , දෙහි බින්දුවක් දාල ගනින්
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    හැදෙන්න සාමන්‍යෙන් කොච්චර කල් යනවද ?
    මාස එක හමාර දෙක වෙනකොට හොදට කරල් එනවා.
    අවුරුදු එක හමාරක් පලදාව ගත්ත හැකි.
    ගහ ට්‍රිම් කරාට පස්සේ කලින්ටත් වඩා කරල් එනවා.
    ඊට පස්සේ තව අවුරුදු එක හමාරක් දෙකක් පුළුවන්.
    ගහ පොඩ්ඩක් හොදට බලාගත්තොත් අවුරුදු 4ක් කරල් එනවා
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113


    වවන ඒවලින් ලේසිම වැඩේ මේක.
    තව ඕනෙනම් කෝමාරිකා වවන්න පුළුවන්.
    වවලා කඩවත ස්මැක් එකට විකුණන්න පුළුවන්.
    උන් ඕන තරම් ගන්නවා.
    හැබැයි උන්ගේ ගණන් ටිකක් අඩුයි.
    වැඩි අදායමක් ගන්න පුළුවන් වෙන බයර් කෙනෙක් හොයාගත්තොත්.
    මේකත් හරි ලේසි මේන්ටේන් කරන්න එහෙම.
    ටිකක් ඉඩ ඕන හැබැයි.
    ------ Post added on Jan 14, 2023 at 3:35 PM
    කෝමාරිකා 1kg හැදෙන්න කොච්චර කල් යනවද?
    ඔයා ඔය කිව්ව තැනින් කිලෝ එකක් කීය ගානෙද ගන්නේ.
    කොච්චි වලට වඩා කෝමාරිකා ගහ පරිස්සම් කරන්න ලේසි වගේ කියල හිතෙනවා.
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    පෝච්චි 100 තියන්න යන ඉඩ බන්.
    ලන් ලන් කරලා තිබ්බම එක පර්ච් එකක් ඇති පොච්චි 100 තියන්න.
    මල් පෝච්චි 100ක් තියන්න යන ඉඩ උබට තේරෙනවනේ.


    වවන ඒවලින් ලේසිම වැඩේ මේක.
    තව ඕනෙනම් කෝමාරිකා වවන්න පුළුවන්.
    වවලා කඩවත ස්මැක් එකට විකුණන්න පුළුවන්.
    උන් ඕන තරම් ගන්නවා.
    හැබැයි උන්ගේ ගණන් ටිකක් අඩුයි.
    වැඩි අදායමක් ගන්න පුළුවන් වෙන බයර් කෙනෙක් හොයාගත්තොත්.
    මේකත් හරි ලේසි මේන්ටේන් කරන්න එහෙම.
    ටිකක් ඉඩ ඕන හැබැයි.
    ------ Post added on Jan 14, 2023 at 3:35 PM
    මම මේ වගේ ideas හොය හොයා හිටියේ.නයි මිරිස් වලට අවධානය ටිකක් වැඩියෙන් දෙන්න වෙලා නෑ.Exam,classes නිසා.ඒත් කෝමාරිකා හොඳද??වවන්න ලේසිද,කොහෙටද කාටද සාධාරණ ගාණකට විකුණන්න පුලුවන්...කාලේ කොච්චර යනවද හැදෙන්න...වැඩේට මුලින් කොච්චර යයිද...මොහොකෙද වවන්න හොඳ???
     
    Last edited: