ඇත්ත මචන්....... අපිටත් ඔහොම කිව්වා..... අපිත් කියනවා..... අපි කියන උනුත් කියයි
100% true. mata kela wela thama inne.
අනිවා ඩෙෆා...ඔය කාලෙට කාටවත් ඉගෙන ගන්න ගායක් නෑ..කෙල්ලෙක් අල්ලගෙන නැත්නම් ගැන්සියකට සෙට් වෙලා ආතල් ගන්න තමයි හිත.ඒත් ඉගෙන ගන්න හිතෙනකොට ගොඩක් අය පරක්කු වැඩියි..




