ඉගෙනගෙන වැඩක් නෑ

viddz

Active member
  • Jun 29, 2011
    251
    49
    28
    මේ දවස්වල ඉගෙනගෙන වැඩක් නෑ කියලා රාවයක් යන හන්දා මේක දැම්මෙ!!!
    මෙහෙමයි. අත්දැකීම් එක්ක දෙයක් කියන්නම්. හැබැයි ඇත්තටමනම් මේ වගේ දේවල් ගැන කන්සිඩර් කරලා මගේ කාලේ මේවා දාන්නවත් සුදුසු නෑ. ඒත් අත්දැකීම් වලින් ඉගෙන ගන්න ආස උන් ඇතිනෙ. උන්ට කියන්නම්.

    මිනිස්සු ඉගෙන ගන්න ඕන. සරලවම!
    මිනිස්සු මැරෙනකන් ඉගෙන ගන්න ඕන. ඒක සමහරවිට සබ්ජෙක්ට් එකක් වෙන්න පුලුවන්. එහෙම නැතිනම් කට්ට කාලා අත්දැකීම් වෙන්න පුලුවන්.
    මම ඉස්සර හිතුවෙ ලංකාවෙ ඉගෙන ගෙන වැඩක් නෑ කියලා. ඒත් පස්සෙන් පහු පුක ඇහිරෙන්නම වැඩ උන අවස්තා තියෙනවා ඉගෙන ගනිපුවා මදි නිසා.
    පස්සෙ මම සබ්ජෙක්ට් කීපයක්ම ඉගෙන ගන්න පෙළඹුනා.

    ඩිජිටල් මාකටිං ඩිප් එකක් කලා. CIM ෆලෝ කලා. ලෙදර් ස්ටිචින් ඉගෙන ගත්තා. BCS Level දෙකක් කලා. ස්ට්‍රැටජික් බ්‍රෑන්ඩින් දැන් ෆලෝ කරනවා... ඔහොම ඔහොම තව එක එක ඒවා අඩුම ඩිප්ලෝමා ලෙවල් එකටවත් මන් ඉගෙන ගන්නවා. ඉස්සරහටත් ඉගෙන ගන්නවා.

    කවුරුහරි කියනවානම් ඉගෙන ගෙන වැඩක් නෑ කියලා උ පල් බූරුවෙක්.
    ඉගෙන ගෙන වැඩක් නෑ නෙවෙ රැල්ලට ඉගෙන ගෙන වැඩක් නෑ. තමන්ට අවශ්‍ය දේ ඉගෙන ගන්න ඕන.

    අනික ලංකාවෙ අධ්‍යාපන ක්‍රමේ අවුල් තියෙනවා. ස්කිල් හදන්නෙ නෑනේ. ඒකයි ලොකුම අවුල. හැබැයි O/L වෙනකන්වත් ලමයෙක්ට අධ්‍යාපනය අවශ්‍යයි.
    අපිට නොතේරුනාට අපි පසුකාලීනව තීරණ ගන්නකොට අපි ඉගෙන ගත්තු ඒවා බලපානවා. ඒවා මොලේ තැන්පත් වෙලා තියෙනවා. ඒවා ඉෆෙක්ට් වෙනවා කරන හැම වැඩකටම. ඒත් අපිට හිතෙන්නෑ යකෝ ඉතිහාසෙ මෙහෙම පාඩමක් තිබ්බා ඒකෙත් මේ වගේ උනේ ඒකේ ප්‍රතිපලය මත තමා මන් මේ තීරණේ ගත්තෙ කියලා.
    අපිට හිතෙන්නෙ මන් පොර මන් ඔක්කොම දන්නවා ඒකයි මන් මේ තීරණේ ගත්තෙ කියලා. ඒත් ඒක නෙවෙ ඇත්ත. අදාල තීරණේ ගන්න පහුකාලේ ඉගෙන ගනිපු මොනාම හරි හේතු වෙනවා. මේ දවස්වල මන් සයිකලොජි පොඩ්ඩක් ඉගෙන ගන්නවා.

    මේ ලෝකේ දැනුම කියන දේ එලියට එන්නෙ නෑ ඒවා වැඩක් නැතිනම්. මේ හැම දැනුම් පද්දතියක්ම ලෝකේ ප්‍රගමනයට දායක වෙනවා.
    ඉතින් මොන පොල් බූරුවටද කියන්න පුලුවන් ඉගෙනගෙන වැඩක් නෑ කියලා.
    එහෙම කියනකොටම තේරෙනවා උ ඉගෙනගෙන නෑ කියලා.

    A/L ඉවර උන ගමන් මට ජොබක් හම්බුනා ලක්ශ 1.5 වගේ පඩියක් තිබ්බා.
    ඒ කාලේ මාත් හිටියේ මේ මතේ. ඉගෙනගෙන වැඩක් නෑ යකෝ කැම්පස් ගිය උන්ට වඩා මන් හොයනවනෙ කියලා.
    😂
    😂
    😂

    පස්සේ මෙන්න ටික ටික කල් යනකොට (වෘතීය ජීවිතේ, බිස්නස් පැත්තෙ නෙවෙ) මට අර පඩියමයි. ඒත් මගේ කැම්පස් ගිය සෙට් එක එලියට බැස්සෙ ලක්ශ දෙක තුන පඩියට. මට ප්‍රමෝශන් වත් ගන්න බෑ ඉගෙන ගෙන මදි. අරුන් වේගෙන් මාව පහු කලා.
    හොද වෙලාවට ඉතින් මට බිස්නස් පැත්ත තිබ්බ නිසා ඒක දැනුනෙ නෑ.
    ඒත් 2017 වගේ මගේ බිස්නස් 0ටම වැටුනා. අන්න පුක රිදිලා ඉගෙනීමෙ වටිනාකම තේරුන තැන. දැන් ලක්ශෙක තියා 50,000 වත් මට ජොබ් දෙන්න කවුරුත් කැමති නෑ.

    මොකද Experience දිගටම නෑ (ජොබෙන් අයින් වෙලා ෆුල් ටයිම් බිස් කල නිසා), ඉගෙන ගෙනත් නෑ...
    දැන් මොකද කරන්නෙ? වැටිච්ච වල කටින්ම ගොඩ එන්න ඕන උනා. මීට කලින් ගොඩ එන්න තිබ්බා ඒ හිර උන වෙලේ මට ලක්ශ දෙක තුනක් ගන්න පුලුවන් දැනුමක් තිබ්බානම්. (ජොබක් කරලා)

    ආයෝජනේ කරන්න සල්ලි ඕන. සල්ලි හොයන්න වැඩ කරන්න ඕන. වැඩ කරන්න දැනුම ඕන.
    මම දැන්නම් කිසිම සබ්ජෙක්ට් එකකට ඉගෙන ගන්නෙ නැතිව බහින්නෑ. ඒක මම ඉගෙන ගත්තෙ දම්මික පෙරේරාගෙන්. මිනිහා දන්නෙ නැති බිස්නස් කරන්න යන්නෑ. දන්නෙ නැත්තන් ඉගෙනගෙන තමා කරන්නෙ.

    මෑතක්දී මන් පටන් ගත්තා බේකරි ආශ්‍රිත ව්‍යාපාරයක්. කට්ට කාලා තමා පටන් ගත්තෙ. මන් මේ කාටවත් නොකී කතාවක් මේ කියන්නෙ. මන් දැන් බේකිං ඉගෙන ගන්නවා. මන් ඉගෙන ගන්නෙ මගේ බේක් හවුස් එකට වෙලා පිටි අනන්න ඕන හන්දා නෙවෙ.

    මගේ ලග වැඩ කරන උන්ට මට හොර කරන්න බැරි වෙන්න නම් මන් සබ්ජෙක්ට් එක දැනගන්න ඕන.
    කේක් එකක් දැම්මම ඒකේ රස අඩුනම් මට පුලුවන් වෙන්න ඕන මේකට අඩු මොනාද කියලා කාලා බලලා කියන්න.
    ඒවා උඩින් පහල වෙන්නෑ. ඒවා එන්නෙ ඉගෙනීමෙන්, අත්දැකීමෙන්.

    ඉතින් මන් ආයේ අහනවා මොන පොල් බූරුවද කියන්නෙ ඉගෙනගෙන වැඩක් නෑ කියලා?
    මේවා සමාජගත කරන්නෙපා. මොකද ලංකාවෙ උන් කොහොමත් මැට්ටො. උන් තව මැටි වෙනවා මෙහෙම උනාම.
    ඉගෙන ගනිපු නැති එකෙක් පට්ට කට්ටක් කාලා සල්ලිකාරයෙක් උනාම අපි ගරු කරන්න ඕන. ඒත් මතක තියාගන්න ලෝකේ වෙනස් කල හැම එකාම 'හරි ක්‍රමයට' ඉගෙන ගනිපු උන්.

    මාක් සකර්බර්ග් කොලේජ් ඩ්‍රොප් අවුට් කියලා ලොකුවට බැනර් ගහන උන් නොකියන කතාවක් මන් කියන්නම්,
    උ කොලේජ් ඩ්‍රොප් අවුට් උනේ උඹලා මේ කතා කරන ගමේ පාසලෙන් නෙවෙ. උගේ දිහා බලලා උඹලා මේ ඉස්කෝලෙන් පනින්න යන්නෙපා දරුවනේ. ඉගෙන ගනිපු දෙයක් අපතේ යන්නෑ. නොතේරුනාට ඔයාලා යන ගමන යන්නේ ඒ ඉගෙන ගනිපු දේ ප්‍රොසෙස් කරලා ඔයාගේ මොලේ ඔයාට දෙන ඔප්ශන් හරහා.
    ඉගෙන ගනිපු දේ වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රොසෙස් එක වැඩී. ගන්න තීරණ නිවැරදී.

    අමුතුවෙන් කියන්න ඕන නෑනේ ඩේටා වැඩි වෙන තරමට ෆයිනල් ඩිසිශන් එක සාර්තකයි. ජය!

    Copied: https://www.facebook.com/ThilinaAKAJay/

    100% true, no doubt, then I visited comments & saw this, :love2::love2:

    l1xrEL.jpg
    machn uba job karapu field eka mokakda? No need to mention the company. Nathnam godak ayata meka boru wage kiyala hithei. mokada uba kiyana salary ranges ekka balapuwama
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    Hari dan uba kiyanne apita ona nadda Decision making karana minissu company ekake run karanna ? dan Corona wage ledakadi Pharmaceutical company walataa ona nadda Igena gatha minissu product ekake develop karanna traial and errors balanna? unuth business karanna onada?

    ඔය උබ කියන විදිය අය ලන්කාවෙ නැ, ඔවා වෙන්නෙ රට වලින් ගන්න ෆොමියුලා වලින් ලන්කාවෙ බෙහෙත් හදන්න දැනුමක් නැ ඔක්කොම එන්නෙ රටින්

    ලන්කාවෙ r&d නැ r&d කියන්නෙ ඔය උඩින් පෙන ඉගෙන ගත්ත මට්ටම නෙවෙයි, ඉට වැඩිය දැනුමක් ඔන

    උබ හොයලා බලපන් ලන්කාවෙ කවුරු හරි ඉන්නවද කියලා led ටිවි එකක් ඩිසයින් කරලා ඇසැම්බල් කරන්න දන්න කවුරු හරි කාර් එකක ඇන්ජිමක් ගාහාන්න දන්න උන් ඔවා උදාහරන අඩුම ගානෙ ෆ්‍රිජ් එකක් රත් වෙනකොට කුල් වෙන්නෙ කොහොමද කියලා කියන්න පුලුවන්

    මම ඔය ෆිල්ඩ් ගොඩක් ගැන හොදට හොයලා තියෙනවා, ලන්කාව ගැන කියන්න දෙයක් නැ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113

    එන්ජින් කිව්වම මට මතක් උනේ carl benz. ඒ කාලේ ජර්මනියේ පොල් කඩපු පොරක්ලු නේද? :rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හෙතුවක් හිනදයි පලය හැදෙන්නෙ හෙතුව නැත්නම් පලය නැ, හෙතුව අයින් කරොත් පැවැත්මක් නැ, පැවැත්මට හෙතුව ආසාව ඉච්චාව තෘශ්නාව ආස්වාද , විදින්න යන
    oka dan kiyala wadak naane. uu ipadenna kalin aruuge thaththata kiyanna thibbe.. :rolleyes: (kidding)

    uba kiyana eka hari, dan ape me katha kare lankawe api ipadila inna dan jeewath wela inna mohotha genane.
    pera bawayawal wala dewal welaa iwarai... uba danne naha giya bawaye uba sathek da kiyalawath.. ethakota nawaththanna widihak nane

    man kemathie duka tikak sacrifice karala, sapa tikakuth hambela life eka thawa tikak enjoy karanna.

    mokada ape rate kattiyage munei passa paththei loku wenasak naha.. hena gehuwa wage inne muna diha baluwama anik ratawal wala suddo suddiyonta sapekshawa facial expression gattath.. dawasata 99% inne muna = passapaththa ta samana karagena... :rofl: ehema innawata wada ithin ipadena eka nawattana eka hondai thamai :P

    dan oya @Emios kiyana member hithan inne Hrithik roshan wela ipadunama loke okkoma ganu tika uuta padiri kiyala :rolleyes: uuta kisi awulak na kiyala wenna athi hithan inne
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    oka dan kiyala wadak naane. uu ipadenna kalin aruuge thaththata kiyanna thibbe.. :rolleyes: (kidding)

    uba kiyana eka hari, dan ape me katha kare lankawe api ipadila inna dan jeewath wela inna mohotha genane.
    pera bawayawal wala dewal welaa iwarai... uba danne naha giya bawaye uba sathek da kiyalawath.. ethakota nawaththanna widihak nane

    man kemathie duka tikak sacrifice karala, sapa tikakuth hambela life eka thawa tikak enjoy karanna.

    mokada ape rate kattiyage munei passa paththei loku wenasak naha.. hena gehuwa wage inne muna diha baluwama anik ratawal wala suddo suddiyonta sapekshawa facial expression gattath.. dawasata 99% inne muna = passapaththa ta samana karagena... :rofl: ehema innawata wada ithin ipadena eka nawattana eka hondai thamai :P

    දැන් හෙතුව නැති කලොත් මතු පලයක් නැ, ෆ්‍රිජ් එක කුල් වෙන්නෙ සිතල වෙන නිසා නෙවෙයි රත් වෙන නිසා, දුකට හෙතුව දුක නෙවෙයි සැප සැප පස්සෙ යන්න යන්න ලැබෙන්නෙ දුක, සැප කියන්නෙ මුලාවක් සිතල වෙලාවට රස්නෙ සැපයි රස්නෙ වෙලාවට සිතල සැපයි අපෙ ඇගෙ තිබ්බ අන්බැලන්ස් එකකට ට්‍රිට් කරලා අපි සැප හොයනවා හිතින් විදිනවා ඉතින් ඉවරයක් නැ

    ලන්කාවෙ උන් ගැන කාතා කරලා වැඩක් නැ
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    කැම්පස් ගිය සෙට් එක එලියට බැස්සෙ ලක්ෂ දෙකෙ තුනෙ පඩි අරගෙන ?
    කොහොමද බන් ඒ ? ඩොකා ලාටවත් ඔච්චර දෙන්නෙ නැහැ .

    මන් දන්න තරමින් ෆ්‍රෙශ් අවුට් වෙච්ච උන්ගෙන් වැඩිම හම්බ වෙන්නෙ මොරටුව විශ්වවිද්‍යාලයෙ පරිඝනක ඉංජිනෙරු පීඨයෙ උන්ට විතරයි.
    ලක්ශ තුනෙ එව්වා නම් නැහැ හැබැයි .
    එත් සබරෙ ෆිසිකල් කරපු උන් ඉන්නවා තාම 35,000 පඩියට වැඩ.
    කැම්පස් අවුට් වෙලා අවුරුදු 4 ක් විතර දැන් .
    ආර්ට් ඩිග්‍රි ගැන කියන්න ඔනි නැහැ නෙ ?
    කොමර්ස් ඩිග්‍රිත් එහෙම තමා.
    ජපුර ෆිසිකල් දාපු එකෙක් ඉන්නවා 50,000 ක පඩියට අවුරුදු දෙකක් වැඩ කරා කම්පැණි එකක.
    ජොබ හොයලා දුන්නෙත් උගෙ කැම්පස් එකෙ සින්නෙක් .
    ජොබෙන් අයින් වෙලා මෙන්න ඌ බිස්නස් කරනවා.

    kiyala wedakna mu pora talk denawa hariyata .mu mulu lokema dinalawa wage . muge katawe week point keepayak tiyenawa man kiyanam.

    1. kawadawth uni freshers la ganne na 1.50 lak padiyakata. ehenam un SEO wage side ekakkin masters la wenna ona. ethakota e salary eka hambu wenne uge SEO knowledge ekata ubata hambuna wagema ;).

    2. Uba hithanne Dammika perera kiyanne hoda business karayek kiyalada ban ? u gema gahanne race buki walin uba uwnam follow karanne amaruwaka wetenne

    3.Igeniima kiyana de ganna School ma yanna one na athdakima walinuth igena ganna puluwan. habayi maath ekagayi 11 wasarata hari gihin adyapanaya ganna ona kiyala.

    4. Mark , Jobs , Gates oya okkoma weddo aetta un drop out une recognized collages walin ehema kiyala ape rate diyunu unu wiwasayakayo amathaka karanna bane neda. 1. Maliban Mudalali 2.Siddalepa Mudalali 3. Nwalooka Mudalali me kattiya oya kiyana usas adyapanaya nolabapu aya habayi degree gahapu un okkoma eyala yatathe weda. Mnussayekuta diyunu wenna ona thanata sudusu nuwana saha sahaja hakiyaawa pamanayi. Habayi igena gatta deyak kawadawath apathe yanne na habayi ape un igena gannawa kiyala hitan inne degree ganna eka witharayi anna ethanayi warada. 😊

    wahal bawen midenna puluwan hama kapa kirimakma karapalla ubalata jaya.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අම්මො යකෝ පුකෙනුත් හිනා.
    මේක කිරිය නිසා කමෙන්ට් කරන එකාගෙ තත්වය පේන්නෙ නෑ.
    මම දැක්කා ඩොක්ටරේට් ගැන දාපු නූලක මෙතන කමෙන්ට් කරපු ඈයො දෙන්නෙක් ම කමෙන්ට් දදා හාලා තියෙනවා.
    එකෙක් ඔටවොන්ගෙ රටට පුක දෙන්න ගියපු එකෙක් නෙ. මැත කරල ෆේල වෙලා උඩට ගියපු යාළුවොන්ට එක එක දේවල් කියල වෛරෙ පිරිමහනවා.ඩොකා ලා ඉංජලා එක්ක පට්ට තරහෙන් ඉන්නෙ ඕකා.
    ගිහින් තියෙන්නෙ ලුම්බිණි හැබැයි රෝයල් වගේ කතාව.

    ඔන්ලයින් ජොබ්ය එන්ටපනුවර්ය ගගා නහින උනුයි ඔය පොඩි පොඩ් කොස් කෑලි කරල යන්තම් ගැටගහන් ඉන්න උනුයි ඔහොම පුක දෙන්නෙ 30 35 වෙනකම් විතරයි. ඊට පස්සෙ අඩන්න ගන්න හැටි බලන්න ඕන. ඒ උනාට ඩොකාලා ඉංජලා ඒ වෙද්දි කොහොමද ඉන්නෙ.
    අරුන් නාකි වෙලා ළමයි තුන හතරට කන්න දෙන්න අතපය හයිය තියෙනකම් නහිනවා.ජීවිේ විදින්න වෙලාවක් නෑ.😂
    දැන් ඉතිං කියන්න එපා ඩොකාලා ඉංජලත් රෑ දහල් මහන්සි වෙනව තමයි. හැබැයී අරුන්ගෙ වගේ හන්දිපත් රුදා කොන්දෙ අමාරු එහෙම නෑනෙ.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    අන්න පොයින්ට් එකට ආවා

    දැන් ලන්කාවෙ උන් ඉගෙන ගෙන කරන්නෙ ඔවද ඉගෙන ගත්ත උන්ට ඔවා කරන්න තෙරෙනවද සිවිල් කරලා සිමෙන්ති කාවි එකත් ගොඩක් ආන්ඩුවෙ පින් පඩි රස්සාවල් හැදෙනවද නැ දොස්තරලා රස්සාවල් හැදෙනවද නැ, මැලිබන් කාරයා සිද්දාලෙප කාරයා අන්න රස්සාවල් හැදුනා

    ඉගෙන ගත්තා නම් තමන්ට එ ගැන හොද නිපුනත්වයක් තියෙන්න ඔන, ඔය ඉගෙන ගන්නවා කියන උනුත් කාගෙහරිම යටතෙ වැඩට යන එක නම් කරන්නෙ උ මොකක්ද ඉගෙන ගෙන තියෙන්නෙ, කවුරු හරි පටන් ගත්ත බිස්නස් එකක උ කියන විදියට කරන්න ඉගෙන ගන්න ඔනද නැත

    ඔකත් හරියට ලන්කාවෙ කඩ වල බඩු විකුනන්න ඉන්ග්‍රිසි දන්න උන්ව වැඩට ගන්නවා වගෙ බැඩක්, එ විකුනන බඩුව හදනවා තියාහිතලවත් නැ කවුරු හරි හදපු එකක් විකුනන්න ඉන්ග්‍රිසි බලනවා ලන්කාවෙ උන් බඩූව හදන්න බැ නමුත් ඉන්ග්‍රිසි තමයි බලන්නෙ අමු මොඩයො ඉන්න රටක් මෙක

    Hari, igenagatte nathi ekak company ekak patangannawa. U kawadaawath qualifications nathi ekekwa job ekata ganeeda? Na. Uth upades ganne igenagatta ekagen. One man show daanna ba company wala. Pirisak ekathuwela hamogema ideas aragena thamai project ekak karanne. Hama level ekema leaders la innawa. CEO danneth na company eke wenne monawada kiyala. Un karanne high level management.

    Uba kiyana widihata lankawe hama ekaama igeneema athaharala business patanganna one :lol: Mona lokeda ban inne uba.

    Hama ekaatama galapena roles thiyanawa. Samaharu leaders la. Samaharu followers la. Loke wada kerenne ehema thamai. Uba business ekak patangaththath eke wada karanna qualifications thiyana minissu one.

    Uba ohoma kiyanne igenaganna kochchara fields me loke thiyanawada kiyala nodanna nisa kiyala matanam hithenne :rolleyes:

    Oita wada hoyapan loke monawada wenne kiyala.
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    kiyala wedakna mu pora talk denawa hariyata .mu mulu lokema dinalawa wage . muge katawe week point keepayak tiyenawa man kiyanam.

    1. kawadawth uni freshers la ganne na 1.50 lak padiyakata. ehenam un SEO wage side ekakkin masters la wenna ona. ethakota e salary eka hambu wenne uge SEO knowledge ekata ubata hambuna wagema ;).

    2. Uba hithanne Dammika perera kiyanne hoda business karayek kiyalada ban ? u gema gahanne race buki walin uba uwnam follow karanne amaruwaka wetenne

    3.Igeniima kiyana de ganna School ma yanna one na athdakima walinuth igena ganna puluwan. habayi maath ekagayi 11 wasarata hari gihin adyapanaya ganna ona kiyala.

    4. Mark , Jobs , Gates oya okkoma weddo aetta un drop out une recognized collages walin ehema kiyala ape rate diyunu unu wiwasayakayo amathaka karanna bane neda. 1. Maliban Mudalali 2.Siddalepa Mudalali 3. Nwalooka Mudalali me kattiya oya kiyana usas adyapanaya nolabapu aya habayi degree gahapu un okkoma eyala yatathe weda. Mnussayekuta diyunu wenna ona thanata sudusu nuwana saha sahaja hakiyaawa pamanayi. Habayi igena gatta deyak kawadawath apathe yanne na habayi ape un igena gannawa kiyala hitan inne degree ganna eka witharayi anna ethanayi warada. 😊

    wahal bawen midenna puluwan hama kapa kirimakma karapalla ubalata jaya.

    මාසෙට ලක්ශ දෙක තුන වැඩක් නැ දවසට කියද රුපියල් 6000යි, තෙ කඩ කරන උන් බනිස් නැතුව ඔය ගනන් හොයන්නෙ

    කවුද අර කියන seo මාස්ටර්ලා ගුගල් උන්ද :rofl:
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    mama man freelancing web development karala masekata 1.50k wage average hoyagannawa.eth thawama man yanne profile pic eke thiyena parana car ekaka. ane manda me podi un eka para youtube eken araken meken avith patan gannawa online wada.hari job hari masen deken genawa loventh nathi wahana.mama nam geyak ehema hadan balance life ekak gatha karanne.fresh graduate late 2lak wage pissu hadei. math gaduate thama 2013
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    අන්න එක තමයි බන් අපි කියන්නෙ තමන්ට හිතලා දෙවල් කරන්න පුලුවන් වෙන්න ඔන, නිකන් ඔය ෆයිල් අස්සෙ කොල කැලි දාගෙන ගිහිල්ලා ජොබ් ඉල්ලන්නෙ නැතුව, දැන් මාස් පඩි කාරයො අඩයි
    අඩේ බය හිතෙනව නිකමට හිතපන්කො මාස් පඩි කාරයො නැතුව ඔන්ටපීනියර්ල තනියම වැඩ කරගන්නකොට. එක්කො මුලු ඔෆිස් එකේම ඉන්නෙ ඔන්ටපීනියර්ල. මල උට්ටක් වෙලා නවතින්න යන්නෙ.
    සමාජවාදෙම අනික් එක ඔන්ටපීනියවාදෙ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    mama man freelancing web development karala masekata 1.50k wage average hoyagannawa.eth thawama man yanne profile pic eke thiyena parana car ekaka. ane manda me podi un eka para youtube eken araken meken avith patan gannawa online wada.hari job hari masen deken genawa loventh nathi wahana.mama nam geyak ehema hadan balance life ekak gatha karanne.fresh graduate late 2lak wage pissu hadei. math gaduate thama 2013
    Online wada thama fake gurus.youtube channel ekaknpatangena course wikunanawa.ekata ithin hodta hamba karana widiya pennanna one.oya parana car eka pennala views ganna bane.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,286
    166,556
    113
    එකමත් එක රටක
    මාසෙට ලක්ශ දෙක තුන වැඩක් නැ දවසට කියද රුපියල් 6000යි, තෙ කඩ කරන උන් බනිස් නැතුව ඔය ගනන් හොයන්නෙ
    තේ කඩයක් කරන එකෙක් බනිස් නැතුව, දවසට 6000ක ලාභයක් හොයන හැටි දල විදියට පැහැදිලි කරපන්.. උදා, මේවා මෙච්චරක් විකුණලා , එකකින් ලාභය වගේ දාල නිකන් කියපන් බලන්න... :rofl:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    තේ කඩයක් කරන එකෙක් බනිස් නැතුව, දවසට 6000ක ලාභයක් හොයන හැටි දල විදියට පැහැදිලි කරපන්.. උදා, මේවා මෙච්චරක් විකුණලා , එකකින් ලාභය වගේ දාල නිකන් කියපන් බලන්න... :rofl:
    Kapatiya wage okkoma 0 idala ahaganna ne yanne.Dan ithin uba the kada danna yanna epa me hadissiye. :lol: :lol:
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    Hari, igenagatte nathi ekak company ekak patangannawa. U kawadaawath qualifications nathi ekekwa job ekata ganeeda? Na. Uth upades ganne igenagatta ekagen. One man show daanna ba company wala. Pirisak ekathuwela hamogema ideas aragena thamai project ekak karanne. Hama level ekema leaders la innawa. CEO danneth na company eke wenne monawada kiyala. Un karanne high level management.

    Uba kiyana widihata lankawe hama ekaama igeneema athaharala business patanganna one :lol: Mona lokeda ban inne uba.

    Hama ekaatama galapena roles thiyanawa. Samaharu leaders la. Samaharu followers la. Loke wada kerenne ehema thamai. Uba business ekak patangaththath eke wada karanna qualifications thiyana minissu one.

    Uba ohoma kiyanne igenaganna kochchara fields me loke thiyanawada kiyala nodanna nisa kiyala matanam hithenne :rolleyes:

    Oita wada hoyapan loke monawada wenne kiyala.

    උබ සල්ලි හොයන්නෙ සාමාජෙ හදන්නද නැනෙ බන්
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    තේ කඩයක් කරන එකෙක් බනිස් නැතුව, දවසට 6000ක ලාභයක් හොයන හැටි දල විදියට පැහැදිලි කරපන්.. උදා, මේවා මෙච්චරක් විකුණලා , එකකින් ලාභය වගේ දාල නිකන් කියපන් බලන්න... :rofl:

    mulu district ekatama uge the kade witharailu thiyenne. ehema thamai laaba aran thiyenne :lol:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    තේ කඩයක් කරන එකෙක් බනිස් නැතුව, දවසට 6000ක ලාභයක් හොයන හැටි දල විදියට පැහැදිලි කරපන්.. උදා, මේවා මෙච්චරක් විකුණලා , එකකින් ලාභය වගේ දාල නිකන් කියපන් බලන්න... :rofl:
    Wade wikunala thalawathugoda redi kadayak damma ekek nam hitiya ;)