ඉගෙනගෙන

silva1960

Member
Nov 4, 2015
9
1
0

Doctor,Engineer වගේ කෙනෙක් (or any other professional who can earn at least 100,000/per month) වෙන්න බැරි නන් ඉගෙනගෙන වැඩක් තියෙනවද බන්? :(:(:(:cool:

Last edited:
  • Like
Reactions: SLCRI

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
suicide ??? :eek::shocked::shocked:

:Puba othana igenagannawa kiyana ekata weradi arthakathanayk deela tiyenna ekai.igenagannawa kiyanne getting to know something.uba ipadticha dawase idan igenagannawa tama monawahari.But degree ekak gannawa kiyanne igenagannawa kiyana meaning ekama newe.uba kiyana kathawa hari degree ekak gannwada nedda kiyana eka decide karanna one profession eka anuwa.
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉගෙන ගන්නේ අපි ඉනිසුන් නිසා මිසක් රස්සාවක් හොයාගන්න නෙවෙයි
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,071
    113
    Loading...
    "ඉගෙනීම මිනිසා සම්පූර්ණ කරයි" ඉතුරු ටික උඹ ම හිතල තේරුම් ගනින්.
     
    silva1960

    Member
    Nov 4, 2015
    9
    1
    0

    Thread edited :cool:

    උබ ඔය සිරාවටද බන් කියන්නේ...??:dull::dull:

    :Puba othana igenagannawa kiyana ekata weradi arthakathanayk deela tiyenna ekai.igenagannawa kiyanne getting to know something.uba ipadticha dawase idan igenagannawa tama monawahari.But degree ekak gannawa kiyanne igenagannawa kiyana meaning ekama newe.uba kiyana kathawa hari degree ekak gannwada nedda kiyana eka decide karanna one profession eka anuwa.

    ඉගෙන ගන්නේ අපි ඉනිසුන් නිසා මිසක් රස්සාවක් හොයාගන්න නෙවෙයි

    Podi Silva - පොඩි සිල්වා;19231963 said:
    ඕයි සිල්වා මෝඩ පස්න අහන්න එපා

    මටත් ලැජ්ජයි :sorry: :sorry:

    "ඉගෙනීම මිනිසා සම්පූර්ණ කරයි" ඉතුරු ටික උඹ ම හිතල තේරුම් ගනින්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    ඉගෙන ගන්නවා කියන්නේ මිනිහෙක් මැරෙනකන්ම කරන දෙයක් .ඒත් ඒක ඉවරයක් නැහැ .ඒ ඉගෙන ගන්න දෙය එක එක මිනිසාගේ ජීවත් වෙන ගත්වෙන රාමුව පරිසරයට සාපේක්ෂයි .
    උදාහරණයක් කිව්වොත් දැන් අපීඅ මෙහෙ නීතිය හදාරනවා කියලා හිතමු .නීතිඥයෙක් වෙන්න නෙමේ නිකන් පුරවැසියෙක් වශයෙන් .ඉතිං මෙහෙ නීතිය දැනගෙන අරාබියට ගියොත් එහේදි වැඩක් වෙනවද ?? නැහැ .ඇමරිකාවට ගියොත් එහෙදි වැඩක් වෙනවද ??? නැහැ .අන්න ඒ වගේ .ඒ ඉගෙන ගන්න දෙය තමන් ගතවෙමින් පවතින මොහොතේ පරිසරටට සාපේක්ෂයි .
    උඹ ඔය කියලා තියෙන්නේ වෘතීය සුදුසු කම් ගැන .වෘතිය සුදුසු කමයි ඉගෙනීමයි කියන්නේ දෙකක් .
    සරලවම කිව්වොත් වෘතීය සුදුසුකම කියන්නේ ඉගෙනීම කියන එකෙහි උප කුළකයක් .
    ඒත් වෙලා තියෙන්නේ වෘතීය සුදුසු කමයි ඉගෙනීමයි එකක් කරගෙන අපේ සමාජේ බහුතරයක් මිනිස්සු .අන්න ඒකයි ගොඩක් එවුන්ට වැරදෙන්නේ .
    තමන් ගැන හීනමානෙන් අවතක්සේරුවෙන් බලන්නේ .ඒ වගේම තමන් ගැන අධිමානෙන් අධිතක්සේරුවෙන් බලන අයත් ඉන්නවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ මොනා කරනවද දන්නෑ මං ගස් කපන වැඩ වලදි එහෙම යනව ගහක් කපද්දි වුනත් ඉගෙන ගත්තු ඒවගෙන් ප්‍රයෝජනයක් තියෙනව බං :yes: :yes:
    හිතපං ගහ වැටෙන්න කලින් නිකං අනුමාන කිරීම් නැතුව කෙලින්ම ටෑන් දාල ගහේ උස හෙව්වෑකිනෙ කැල් එකක් විතරයි ඕනෙ :yes: :yes:
    මොන රස්සාව කලත් ඉගෙන ගත්තු ඒව භාවිතා කරන්න පුළුවන් බං :yes: :yes: