මමද පුද්ගලික උපාදි කඩේකින් (රාජ්‍ය අනුබද්ද) ඉගෙන ගත් නමුත් රාජ්‍ය විශ්වවිද්‍යාල රකින්න ඕනේ කියන මතයේත් ලාබ නොලබන පුද්ගලික විශ්ව විද්‍යාල පිළිගත් අදික්ෂණයක් යටතේ ආරම්බ විය යුතුයි කියන මතයෙයි ඉන්නේ
ලොකු වීඩියෝ එකක් නෙවේ නමුත් රටේ උසස් අද්යාපන තත්වය මේකෙන් පේනවා බලන්න වටිනවා ඉගෙන ගත්ත එකෙක්ට නම් (මොන්සෝන් වගේ දේශපාලන ගූ හොරුන්ට අදාළ නොවේ)
ලොකු වීඩියෝ එකක් නෙවේ නමුත් රටේ උසස් අද්යාපන තත්වය මේකෙන් පේනවා බලන්න වටිනවා ඉගෙන ගත්ත එකෙක්ට නම් (මොන්සෝන් වගේ දේශපාලන ගූ හොරුන්ට අදාළ නොවේ)