ඉගෙන ගත්ත එකෙක් නම් මේක උඩට ගනින්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මමද පුද්ගලික උපාදි කඩේකින් (රාජ්‍ය අනුබද්ද) ඉගෙන ගත් නමුත් රාජ්‍ය විශ්වවිද්‍යාල රකින්න ඕනේ කියන මතයේත් ලාබ නොලබන පුද්ගලික විශ්ව විද්‍යාල පිළිගත් අදික්ෂණයක් යටතේ ආරම්බ විය යුතුයි කියන මතයෙයි ඉන්නේ

    ලොකු වීඩියෝ එකක් නෙවේ නමුත් රටේ උසස් අද්‍යාපන තත්වය මේකෙන් පේනවා බලන්න වටිනවා ඉගෙන ගත්ත එකෙක්ට නම් (මොන්සෝන් වගේ දේශපාලන ගූ හොරුන්ට අදාළ නොවේ)

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ammo UGC eken quality control karana rajya wishwawidyala wala quality eka :ROFLMAO:
    wkugadu dekak nathuwa mihihekta jiwath wenna bari bawawath un danne naha
     
    • Like
    Reactions: NRTG

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    උපාදි කඩ කොහෙද පරයෝ තියෙන්නේ රාජය අනුබද්ද😹

    ammo UGC eken quality control karana rajya wishwawidyala wala quality eka :ROFLMAO:
    wkugadu dekak nathuwa mihihekta jiwath wenna bari bawawath un danne naha
    Thope pakku quality control karanna denne na business bahi kiyala😆
    ------ Post added on Aug 27, 2023 at 9:19 AM
     
    • Dislike
    Reactions: Cypress

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    oEyk21V.jpg
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකවේ gov HND කරපු උන්ට 2.50 IESL එකෙන් chartered ගන්න යද්දී case උපරිම ,
    IESL , Medical Council දෙකම පුනුරුත්තාපනය කරන්න ඕන මුලින්.
    මුන් බයිලා කියවනව මෙතන
     
    • Like
    Reactions: NRTG

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    රාජ්ය නෙවෙයි මොන ලබ්බවල් හරි ගෙවලා ඉගෙන ගන්න කියන්න ඕනේ
    ඊට කලින් තොපිලා මහජන මුදල් හොරා කන එක නවත්වපිය..:frown:
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,133
    34,719
    113
    රාජ්ය නෙවෙයි මොන ලබ්බවල් හරි ගෙවලා ඉගෙන ගන්න කියන්න ඕනේ
    ඒ කතාවට මාත් එකඟයි. පාසල් අධ්‍යාපනය විතරක් නොමිලේ දුන්නම හොඳටම ඇති. 18 පැනපු උන්ට නොමිලේ දෙනවා නම් දෙන්න ඕනේ වෘත්තීය පුහුණුව විතරයි. හැම රජයේ විශ්ව විද්‍යාල පාඨමාලවක්ම මුදල් අය කරලා උගන්වන්න ඕනේ. එතකොට පුද්ගලික විශ්ව විද්‍යාල කියලා මගුලක් ඕන නෑ.
     
    • Like
    Reactions: NRTG

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    ලංකවේ gov HND කරපු උන්ට 2.50 IESL එකෙන් chartered ගන්න යද්දී case උපරිම ,
    IESL , Medical Council දෙකම පුනුරුත්තාපනය කරන්න ඕන මුලින්.
    මුන් බයිලා කියවනව මෙතන
    ඉතින් chartered මොකටද පරයෝ hnd උන්ට.ඕන එකාටයි එපා එකාටයි හැම එකාටම දෙන්නද කියන්නේ.

    ඒ කතාවට මාත් එකඟයි. පාසල් අධ්‍යාපනය විතරක් නොමිලේ දුන්නම හොඳටම ඇති. 18 පැනපු උන්ට නොමිලේ දෙනවා නම් දෙන්න ඕනේ වෘත්තීය පුහුණුව විතරයි. හැම රජයේ විශ්ව විද්‍යාල පාඨමාලවක්ම මුදල් අය කරලා උගන්වන්න ඕනේ. එතකොට පුද්ගලික විශ්ව විද්‍යාල කියලා මගුලක් ඕන නෑ.
    පල හුත්ත්ගෙර් පුතා
    ------ Post added on Aug 27, 2023 at 3:08 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රාජ්ය නෙවෙයි මොන ලබ්බවල් හරි ගෙවලා ඉගෙන ගන්න කියන්න ඕනේ
    ඒ සල්ලි ටික රාජපස්ස හොරුන්ට සාක්කුවෙ දාගන්නද නූගත් පොන්නයෝ
     
    • Sad
    Reactions: NRTG

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒ සල්ලි ටික රාජපස්ස හොරුන්ට සාක්කුවෙ දාගන්නද නූගත් පොන්නයෝ
    😂

    මමද පුද්ගලික උපාදි කඩේකින් (රාජ්‍ය අනුබද්ද) ඉගෙන ගත් නමුත් රාජ්‍ය විශ්වවිද්‍යාල රකින්න ඕනේ කියන මතයේත් ලාබ නොලබන පුද්ගලික විශ්ව විද්‍යාල පිළිගත් අදික්ෂණයක් යටතේ ආරම්බ විය යුතුයි කියන මතයෙයි ඉන්නේ

    ලොකු වීඩියෝ එකක් නෙවේ නමුත් රටේ උසස් අද්‍යාපන තත්වය මේකෙන් පේනවා බලන්න වටිනවා ඉගෙන ගත්ත එකෙක්ට නම් (මොන්සෝන් වගේ දේශපාලන ගූ හොරුන්ට අදාළ නොවේ)

    මොන්සොන් කාටද කඩෙ යන්නෙ ?
    ------ Post added on Aug 27, 2023 at 3:26 PM
     
    • Like
    Reactions: NRTG