ඉගෙන ගන්න ළමයෙක්ට

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් බන්! මම ඉස්කෝලෙ ඇදුම් ටිකයි සපත්තු ඒටික අරන් දෙන්න කියල බන් ඉන්නෙ! අම්මත් පොත් අරව මෙව ටික දෙන්නන් කිව්ව!! ඒත් බන් ඊටත් වඩා වටින්නෙ පොරට clz එහෙම යන්න මාසෙ ගානෙ පොඩි ගානක් දෙන එක! මේ පාර o/l කරන පොරක් හින්ද ඒක සෑහෙන වටිනව,,

    මම එනවා මම එනවා ....

    අනිවා අපි උදවු කරමු.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කරනවානම් ..පවුලටම වුදවූ කරන්න ඕනි බන් ....සමහර අය උදවු කරන්නේ ඉගෙන ගන්න අයට විතරයි එක හරි වැරදි දෙයක් කියලයි මට හිතෙන්නේ ....ඉගෙන ගන්න බැරි වෙලා තියෙන්නේ ප්‍රසන නිසානේ...එහෙම අයට පුෂ් එකක් දෙන එක හෙන පින් අතේ වැඩ ....නියමයි කොල්ලෝ

    :yes::yes::yes:
    මොනවගේ දෙයක්ද අපිට කරන්න පුලුවන්
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe

    ඒකනන් ඇත්ත බ්‍රෝ!! එහෙනන් ඔක්කොම එකතුවෙලා මොකක්හරි කරමු!!
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    :yes::yes::yes:
    මොනවගේ දෙයක්ද අපිට කරන්න පුලුවන්

    පෝස්ට් එක දාපු යාලුව රුහුන කැම්පස් එකේ!! උනුත් එකතු වෙලා මොනව හරි කරන්න ඉන්නෙ! උන්වත් contact කරගෙන කරමු මචන්!
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පෝස්ට් එක දාපු යාලුව රුහුන කැම්පස් එකේ!! උනුත් එකතු වෙලා මොනව හරි කරන්න ඉන්නෙ! උන්වත් contact කරගෙන කරමු මචන්!

    කොහේද මචන් ඉස්කෝලේ/කොල්ලා ඉන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනිවා අපි උදවු කරමු.

    මේ වගේ වැඩසටහන් පටන් ගන්න ඕනි බන්....රට රට වල ඉන්න එවුන්ටත් උදවු කරන්න පුළුවන්නේ....FB එකෙත් page එකක් හදලා කරන්න ඕනි වැඩේ....අනික තමයි ආධාර කළමනාකරණය කරලා update වෙන විදිහට කරන්න ඕනි...අනවශ්‍ය විදිහට ආදාර දීලත් වැඩක් නැහැ ...මේ වගේ දෙයක් ප්‍රසිද්ධ උනහම එක රැකියාව කරගන්න අයත් ඉන්නවා .....මොකද කියන්නේ .....වැඩේ පටන්ගන්න ලොක්කාගෙන් අහලා ට්‍ත්‍රෙඩ් එකක් දාලා වැඩේට බහිමු ...
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    කොහේද මචන් ඉස්කෝලේ/කොල්ලා ඉන්නේ

    කොල්ල ඉන්නෙ කෙසෙල්වත්තෙලු(පානදුර කෙසෙල්වත්ත) !! ඉස්කෝලෙ මට අහගන්න බැරි උනා! මන් විස්තර ටික අහල කියන්නන්!
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොල්ල ඉන්නෙ කෙසෙල්වත්තෙලු(පානදුර කෙසෙල්වත්ත) !! ඉස්කෝලෙ මට අහගන්න බැරි උනා! මන් විස්තර ටික අහල කියන්නන්!

    මමත් පානදුරේනේ බන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොල්ල ඉන්නෙ කෙසෙල්වත්තෙලු(පානදුර කෙසෙල්වත්ත) !! ඉස්කෝලෙ මට අහගන්න බැරි උනා! මන් විස්තර ටික අහල කියන්නන්!

    විස්තර ටික දාපන් මචන් ....address එක දාපන් ...තව විස්තර දාලා ත්‍රෙඩ් එකක් දාන්න බලන්න
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :yes::yes::yes:
    මොනවගේ දෙයක්ද අපිට කරන්න පුලුවන්

    ඉස්සෙලම මේ වගේ දේවල් වලට කැමති සෙට් එක එකතැනකට ගන්න ක්‍රමයක් හදන්න ඕනි ....ඊට පස්සේ අපේ දැක්ම කොයි පැත්තට යන්න ඕනිද කියලා තීරණය කරන්න ඕනි .....වැඩ 10 , 15 කරනකොට ගොඩක් මිනිස්සු එකතු වෙයි අපිත් එක්ක ...
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ වගේ වැඩසටහන් පටන් ගන්න ඕනි බන්....රට රට වල ඉන්න එවුන්ටත් උදවු කරන්න පුළුවන්නේ....FB එකෙත් page එකක් හදලා කරන්න ඕනි වැඩේ....අනික තමයි ආධාර කළමනාකරණය කරලා update වෙන විදිහට කරන්න ඕනි...අනවශ්‍ය විදිහට ආදාර දීලත් වැඩක් නැහැ ...මේ වගේ දෙයක් ප්‍රසිද්ධ උනහම එක රැකියාව කරගන්න අයත් ඉන්නවා .....මොකද කියන්නේ .....වැඩේ පටන්ගන්න ලොක්කාගෙන් අහලා ට්‍ත්‍රෙඩ් එකක් දාලා වැඩේට බහිමු ...

    පටන් ගමු.ත්‍රෙඩ් එකක් දාන්න කලින් අපි විස්තර හොයාගෙන ඉමු.ඊට පස්සේ ලොක්කගෙන් අහලා ත්‍රෙඩ් එකක් දාමු.