ඉගෙන ගන්න ළමයෙක්ට

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    කොහේද මචන් ඉස්කෝලේ/කොල්ලා ඉන්නේ

    මචන් කොල්ල ඉන්නෙ ක්සෙල්වත්තෙ නෙමෙයිලු!!
    "Scl alubomulla maha vidyalaya. Address 53/3c . Janapriya mawatha. Awariya wattha. Kurusa handiya. Alubomulla."



    ehenam ena sathiye yamuda

    එල මාත් එන්නන් මචන් යන්න!! 21න් පස්සෙ යන්! අපිට 21 exam ඉවර වෙන්නෙ!!
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    මගෙ යාලුව හෙට යනවලු අර මල්ලිගෙ ගෙදර! යන කට්ටිය ඉන්නවනන් කියන්න!
     

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    Kattiya matath wisthara kiyanna ghin awith matath udau karanna puluwam....
    monthy ari monawa hari karanna puluwan lokuwata nathath monawa hariiii
    mata PM ekak danna plz