ඉඩකඩම් වල ආයෝජන

kasdesilva

Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    :yes:
    good business. palathe wate thiyana idam wala yana gaana balapan. ads walin ehema, gihilla ehema balapan. iita wada aduwen ahu wunoth balapan denne ai aduwata kiyala. gaddi wate inna ungen shape eke ahapan ara idama wikunanawa mokada dannaa neh kiyala.
    hoda naighbourhood ekakin ganin. wata pita kuddo innawada kiyala hodata hoyala balapan. - wadagathma ekak
    ita passe aduwata hoyagaththa idama paththiru balala kisi awlak na kiyala clarify karagana ganin.
     

    kasun_f

    Member
    Apr 1, 2018
    12
    4
    0
    thawa kawuruth mokuth kiyan nedhdhooooo....
    මේ business එකට මොකෝ උනේ. මගෙත් පොඩි idea එකක් තියනවා investment එකක් විදිහට ඉඩම් ගන්ඩ. දැන්ම විකුනන්ඩ නෙමේ.අවුරුදු පහ හයකින් විතර විකුනන්ඩ. අහුවෙන්නේ නැතිව ඉඩමක් ගත්ත කියමුකෝ, මොනාද මේකෙ තියන risks?
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මචන් මම ආඩායම් මාර්ගයක් විදියට ඉඩකඩම් වල ආයෝජන කරන්න හිතගෙන ඉන්නෙ; අතේ තියෙන්නෙ ලක්ශ 10 වගේ. පොඩි ඉඩම් කෑලි අරගෙන BUY&SELL කරන්න හිතනවා කලුතර ඈත පැති වලින් . මට උබලගෙ උපදෙස් දීපන්. මම කොහොමද මේක පටන් ගන්න ඕනෙ.

    ඔයා මේ වැඩේ පටන් ගත්තද, මොකද වුනේ ?