ඉඩමකට ඔප්පුවක්

channamoney

Active member
  • Jun 27, 2010
    351
    106
    43
    ඉඩමකට ඔප්පුවක්

    ඉඩමකට ඔප්පුවක් ලබා ගැනිම කරන්නෙ කොහොමද? ණිත්‍යනුකුලව
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ප්‍රාදේශීය ලේකම් කාර්යලෙ ඉඩම් අංශයට ගිහිල්ල අහගනින්. ප්‍රොසීඩිය එක වෙනස් වෙනවා උඹගෙ ඉඩමෙ දැනට තියෙන්නෙ මොන වගේ බලපත්‍රයක්ද කියන එක මත.
    මතක ඇතිව පගාව දෙන්න ඕන එවුන්ගෙ නම් ලිස්ට් එක ලියාගන්න ෆුල්ස්කැප් කොලයක් අරන් පලයන්.
    දැන්ම ඉල්ලුම්කරොත් උඹේ වාසනාව අනුව දරුවෙකුට හරි මුනුපුරෙකුට හරි ඔප්පුව ලැබෙයි.