ඉඩමක් අවශ්‍යයි
මචන්ලා මගේ යාළුවෙක්ට කොට්ටාව, හෝමාගම අවටින් ඉඩමක් ඕන වේලා තියනවා පර්චස් 60-80 වගේ දන්න තැනක් තියනවනම් කියනවද හරියට සිකරාදා වෙද්දි ගන්නවා

විදුලිය
නල ජලය
අඩි 15-20 පාරක් අවශ්‍යයි
ප්‍රධාන පාරේ ඉදන් ඇතලට උනාට කමක් නැහැ
පර් 1ක් රැපියල් ලක්ෂ 150,000 - 200,000 වගේ බලන්නේ

. මේ ඉඩම තියෙන්නේ ගොඩගම. හයිලෙවල් එකේ ඉදලා මීටර් 100. පර්චසයක් රු. 220000/= මම කියන්නේ. ඉන්නවනම් කෙනෙක් කියන්න නැත්නම් PM කරන්න . අත්පිට මුදලට තව ටිකක් එහේ මෙහේ කරන්න පුළුවන්.