ඉඩමක් අවශ්‍යයි

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ඉඩමක් අවශ්‍යයි

    මචන්ලා මගේ යාළුවෙක්ට කොට්ටාව, හෝමාගම අවටින් ඉඩමක් ඕන වේලා තියනවා පර්චස් 60-80 වගේ දන්න තැනක් තියනවනම් කියනවද හරියට සිකරාදා වෙද්දි ගන්නවා :):)

    විදුලිය
    නල ජලය
    අඩි 15-20 පාරක් අවශ්‍යයි
    ප්‍රධාන පාරේ ඉදන් ඇතලට උනාට කමක් නැහැ
    පර් 1ක් රැපියල් ලක්ෂ 150,000 - 200,000 වගේ බලන්නේ
     
    sameera15852

    Member
    Sep 4, 2008
    1,504
    132
    0
    Godagama, Homagama
    මගෙත් තියෙනවා ඉඩමක් විකුනන්න පර්. 20 ක්. එත් ඒක මදිනේ ඔයාට :(. මේ ඉඩම තියෙන්නේ ගොඩගම. හයිලෙවල් එකේ ඉදලා මීටර් 100. පර්චසයක් රු. 220000/= මම කියන්නේ. ඉන්නවනම් කෙනෙක් කියන්න නැත්නම් PM කරන්න . අත්පිට මුදලට තව ටිකක් එහේ මෙහේ කරන්න පුළුවන්.
     
    Last edited:

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මගෙත් තියෙනවා ඉඩමක් විකුනන්න පර්. 20 ක්. එත් ඒක මදිනේ ඔයාට :(. මේ ඉඩම තියෙන්නේ ගොඩගම. හයිලෙවල් එකේ ඉදලා මීටර් 100. පර්චසයක් රු. 220000/= මම කියන්නේ. ඉන්නවනම් කෙනෙක් කියන්න නැත්නම් PM කරන්න . අත්පිට මුදලට තව ටිකක් එහේ මෙහේ කරන්න පුළුවන්.

    පර් 20 මදි මචෝ 60-80 අතර ගානක් ඔනේ

    :):)