පන්නිපිටිය, කොට්ටාව, හෝකන්දර, හෝමාගම යන ප්රදේශ අවටින් කුඩා ඉඩමක් ඕනෑ. කාමර දෙකක කුඩා ගෙයක් සහිත නම් වඩාත් හොඳයි. බැංකු ණයක් ලබාගන්න පුලුවන් එකක් තමයි හොයන්නෙ. කොච්චර හෙවුවත් තවම ලැබුනෙ නැහැනෙ යාලුවනේ පුලුවන්නම් සපෝර්ට් කරන්න