ඉඩමක් ගන්න යන්නේ...

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඉඩමක් ගන්න යන්නේ...

    ඉඩමක් ගන්න යන්නේ...
    මචං, මම ජීවිතේ පලවෙනි පාරට (අන්තිම පාර වෙන්නත් පුලුවන්), ඉඩමක් සල්ලිදීලා ගන්න යන්නේ. ඉඩම මම බැලුවා, අවුලක් නෑ. ගානත් ශේප්.
    මට පොඩි උදව්වක් ඕන මේව ගැන දන්න අයගෙන්.
    1. ඉඩමක් ගද්දී බලන්න තියන නීතිමය දේවල් මොනවද?
    2. බැංකු ණයක් හරහා ගන්නවනම්, වැඩේ පරක්ක්කු වෙන නිසා, අයිතිකාරයා ඇඩ්වාන්ස් ඉල්ලනවා. ඒක කොච්චර දෙන්න ඕනද? දෙන නීතිමය පිලිවෙල කොහොමද?
    3. තව දේවල් තියනවනම් කියන්න. මම කිසිම දෙයක් දන්නේ නෑ..
    බොහොම ස්තුතියි උබලට..
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    1. ඉඩමක් ගද්දී බලන්න තියන නීතිමය දේවල් මොනවද? Land Registry ake histry ake check karanna lawyer kenek lawa, ayage advice aka ganna buy karannada apada kiyala
    2. බැංකු ණයක් හරහා ගන්නවනම්, වැඩේ පරක්ක්කු වෙන නිසා, අයිතිකාරයා ඇඩ්වාන්ස් ඉල්ලනවා. ඒක කොච්චර දෙන්න ඕනද? දෙන නීතිමය පිලිවෙල කොහොමද?
    Dennath akka agree wena ganak thama, lawyer laga liyala dena tharamata hodai
    3. තව දේවල් තියනවනම් කියන්න. මම කිසිම දෙයක් දන්නේ නෑ..

    Family ake friendly lawyer kenek innawanam ayawa me wedeta sambanda kara ganna, a yana wiyadama kisi paduwak wenne ne
     
    • Like
    Reactions: xcorat

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඉඩම ගන්නව නම් නීතිමය පැත්තෙන් බලන්න තියෙන්නේ විකුණන කෙනාට ඒක ඇත්තටම අයිතිද කියලා,
    ඒක කරන්න ඔප්පු කොපියක් ඉල්ලගෙන ලෝයර් කෙනෙක් හරහා පත්තිරු අරගෙන බලපන්,
    අවුරුදු 30ක්වත් පස්සට ගනින්, ඊට පස්සේ ඒකෙ අන්තිමටම පෙන්නන අයිතිකාරයා විකුනන කෙනාද කියලා
    බලපන්, ප්ලෑන් එක සභාවෙ අනුමතද කියලා බලපන්,
    නීතියෙන් නම් ඕවා තමයි, ලෝයර් කෙනෙක් ඕනත් නැහැ,
    උඹට අත්දැකීම් නැති නිසා එහෙම කරන එක හොදයි,
    ඊට පස්සේ බලපන්, වතුරට යටවෙනවද, වතුර බහින්න තැන් තියෙද? වටේ පිටේ මොනවගේද කියලා
     
    • Like
    Reactions: xcorat

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    • උබේ නිතීන්‍යයාට ඔප්පුවේ කොපි එකක් දීලා පත්ඉරු අව්රුදු 30 වත් පස්සට එක්ක ඔප්පුව බලන්න කියන්න.
    • ඔප්පුවට අදාල ප්ලෑන් එක අරගෙන බලන්න ඔප්පුවේ කියලා තියෙන ප්‍රමාණය ප්ලෑන් එකේ අදාල ලොටි එකේ තියෙනවාද කියලා
    • ඒ ප්ලෑන් එක ප්‍රදේශීය සභාවෙන් අනුමත කරලද බලන්න නේවාසික සංවර්ධනයට.
    • ඒක අනුමත කරන කොට උබට අවාසි වෙන කොන්දේසි සහිතවද කියලා බලන්න.
    • ඉස්සෙල්ලි ඇඩ්වාන්ස එකක් දෙනවානම් සේල්ස් ඇග්‍රීමන්ට එකක් සයින් කරන්න.
    • ඒක මත ඉඩමට කේවියට් එකක් දාන්න (සම හොරු දෙතුන් දෙනාගෙන් ඇඩ්වාන්ස් ගන්නවා)
     
    Last edited:

    You must spread some Reputation around before giving it to saminda_1980 again.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    බැංකුව හරහා ගනින්
    එතකොට un සේරම හොයල බලනවා ..
    Un බෑ කිව්වොත් අවුලක්
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    ඉඩම ගන්නව නම් නීතිමය පැත්තෙන් බලන්න තියෙන්නේ විකුණන කෙනාට ඒක ඇත්තටම අයිතිද කියලා,
    ඒක කරන්න ඔප්පු කොපියක් ඉල්ලගෙන ලෝයර් කෙනෙක් හරහා පත්තිරු අරගෙන බලපන්,
    අවුරුදු 30ක්වත් පස්සට ගනින්, ඊට පස්සේ ඒකෙ අන්තිමටම පෙන්නන අයිතිකාරයා විකුනන කෙනාද කියලා
    බලපන්, ප්ලෑන් එක සභාවෙ අනුමතද කියලා බලපන්,
    නීතියෙන් නම් ඕවා තමයි, ලෝයර් කෙනෙක් ඕනත් නැහැ,
    උඹට අත්දැකීම් නැති නිසා එහෙම කරන එක හොදයි,
    ඊට පස්සේ බලපන්, වතුරට යටවෙනවද, වතුර බහින්න තැන් තියෙද? වටේ පිටේ මොනවගේද කියලා
    :yes::yes:
     
    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    deed ekai, survey plan (approved), extracts, street line and non vesting certificate ganin. lawyer keknta deepan. gan wathura naya ynwada gal thynwada balapan. marketability eka blapan. exhchrai.