ඉඩමක් ගන්න හිතන් ඉන්න අය එන්ඩෝ ...

අඩෝ උබත් අපිට කිට්ටුව ඉන්න පොරක් නේ. ඇත්තට මචන් සල්ලි කීයක් වැඩිපුර අතේ තියනවනම් ඉඩම් කෑල්ලක් අරන් දාගන්න එක මාර වටිනවා. වටිනා ත්‍රෙඩ් එකක්. මගෙත් පොඩි පොඩි අයිඩියාස් තියනවා. මම උබව පස්සේ වෙලාවක අමතන්නම්කො

uba maharagama da?:)
 
  • Like
Reactions: WwW.lk

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ණය මුදල සදහා මාසික වාරිකය උබලගේ පඩියෙන් 60%ක් හෝ ඊට වඩා අඩුවෙන්න ඕන.
    ඒ කිව්වේ උබලගේ පඩිය 10,000/= නම් මාසෙට ගෙවන වාරිකය 6,000/= හෝ ඊට අඩු වෙන්න ඕන.
    මේක කම්කරු දෙපාර්තමේන්තුවෙන් පනවපු මොකද්ද එකක්ලු.. දන්නා එකෙක්ගෙන් අහගනිල්ල මම ඒ ගැන වැඩි දුර දන්නේ නැත .

    මේක මචන් හවුසින් ලෝන් වලට බලපාන්නේ නැහැ නේද
     
    ණය මුදල සදහා මාසික වාරිකය උබලගේ පඩියෙන් 60%ක් හෝ ඊට වඩා අඩුවෙන්න ඕන.
    ඒ කිව්වේ උබලගේ පඩිය 10,000/= නම් මාසෙට ගෙවන වාරිකය 6,000/= හෝ ඊට අඩු වෙන්න ඕන.
    මේක කම්කරු දෙපාර්තමේන්තුවෙන් පනවපු මොකද්ද එකක්ලු.. දන්නා එකෙක්ගෙන් අහගනිල්ල මම ඒ ගැන වැඩි දුර දන්නේ නැත .

    මේක මචන් හවුසින් ලෝන් වලට බලපාන්නේ නැහැ නේද

    මචන් නිතිය අනුවනම් මාසේ අන්තිමට basic salary එකෙන් 40%ක් අනිවාර්යෙන් සේවකයාට හිමිවිය යුතුයි .
    මම හිතන්නේ අර EPF /ETF ඇපේට තියල ගන්න ලෝන් වලදී මේක වෙනස් වෙනවා ඇති..
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    elakiri Thread

    වටිනා ත්‍රෙඩ් එකක් මචො.:yes::yes::yes::yes:
    මමත් හිතන් ඉන්නෙ ඉන්න මග ගෙදරම පොඩි අප්ස්ටෙයාර් කෑල්ලක් හදාගන්න.මෙකට ලොන් සහ කරන්ට් මීටර් එක කොහොම දාගන්න පුලුවන් වෙවිද කියල අයිඩියා එකක් තියෙනවද ?:confused::confused::confused::confused: ලොක්කෙක් නොවන නිසා රෙප් දෙන්න බෑ මචන්. :-(
     
    ආසියාවේ ආස්චර්යද මොකද්ද එකට පින් සිද්ද bank loan නැතුව උබල අපිට මොන ඉඩම්ද කිව්වලු ..

    සිරාවට මචන් ..
    අඩුම ලක්ෂ 10ට අඩු ලෝන් ගන්න එවුන්ට හරි පොලි සහනයක් දෙනවනම් ලොකු දෙයක්
    මොකෝ නැතිම මනුස්සයෙක් තමයි එහෙම පොඩි ගණන් වල ලෝන් ගහන්නේ
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    අලුත් බෑන්ක් ලොන් රෙට්ස් එහෙම දන්නවද කවුරු හරි ??

    වාහන රෙට්ස් නම් තව මාස දෙකකින් වගෙ අඩු වෙනව කියල අරන්චි ටෑක්ස් එකක් අඩුකරන නිසා.:yes::yes::yes::yes: