ඉඩමක් ගන්න

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    පිස්සුද යකෝ.එහෙම හවුලේ ගැහිලි බෑ.උඹට හදන්න පුලුවන් උඹේ මායිම ඇතුලේ විතරයි.ඒකට අල්ලපු ගෙදර එකාට ඇණයක් වත් ගහන්න බෑ.උඹටත් අල්ලපු ගෙදර එකාගේ බිත්තියට ඇණයක් වත් ගහන්න බෑ

    ade ethakota maimata hadaddi?eke anikpaththa uge maimane bn?:confused:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ade ethakota maimata hadaddi?eke anikpaththa uge maimane bn?:confused:

    ඔව්.උබේ බිත්තියේ කෙලවර උගේ මායිම.බිත්තිය උඹේ උනාට ආල්ලපු ගෙදර එකාගේ අවසරයකින් තොරව උඹට අනිත් පැත්තේ තීන්ත ගාන්න,කපලාරු කරන්න වත් යන්න බෑ.
     

    Indi_W

    Member
    Nov 20, 2017
    90
    9
    0
    Sri Lanka
    මේ ගානට නම් මේ කියන පළාත් වලින් ඉඩම් ගන්න පුළුවන්. හැබැයි ප්‍රධානේ පාරේ ඉදලා ටිකක් ඇතින්, ත්‍රීවිලර් එකක වත් යන්න වෙන දුරකින් තමා. එහෙම නැත්තං ආයේ අඩුවට ගන්න වෙන්නේ මායිම් වලට නඩු එහෙම තියෙන ඉඩම්. ලෑන්ඩ් සේල් වලින් නැතුව මුල් අයිතිකරුගෙන් ගන්නවා නම් සමහර විට මේ ගණන් වලට හොද ඉඩමක් ගන්නත් පුළුවන් වෙයි. හැබැයි එහෙම උනොත් ගෙවන්න ගන්න බෑනි. බෑන්ක් ලෝන් එකක් වත් ගන්න වෙයි.