පිස්සුද යකෝ.එහෙම හවුලේ ගැහිලි බෑ.උඹට හදන්න පුලුවන් උඹේ මායිම ඇතුලේ විතරයි.ඒකට අල්ලපු ගෙදර එකාට ඇණයක් වත් ගහන්න බෑ.උඹටත් අල්ලපු ගෙදර එකාගේ බිත්තියට ඇණයක් වත් ගහන්න බෑ ade ethakota maimata hadaddi?eke anikpaththa uge maimane bn?:confused: