ඉඩමක් ගැනිමේදී බැලිය යුතුම දේවල්.

thanujaka

Well-known member
  • ආ එහෙනං ප්‍රශ්නයක් නෑ පොඩි ලමයෙක් නෙමෙයි නේ.
    දෙන්නට එකගතාවයකට අනුව උසාවි යන්න කියන්න.
    ගිහිල්ලා බෙදාගන්න කියන්න.
    දෙන්නගේ එකගතාවයක් තියෙනවනං මාස 3 4න් වැඩේ ඉවරයි.
     
    thanujaka

    Well-known member
  • සින්නක්කර කියන එක නෙවෙයිද..:rolleyes2:
    සින්නක්කර ඔප්පු ප්ලෑන් අනුමතයි නං ගැටලුවක් නෑ.
    දැන් අලුතෙන් එන ඔප්පුව තමයි බිම් සවිය කියන්නේ.
    ඒකට කියල මන්නෝගෙන ඔප්පුව හදාගන්න එක තමයි හොදම දේ.
    සින්නක්කර ඔප්පු හොදයි ඒකේ වරදක් කියනවා නෙමෙයි මම, උඹ අතේ සින්නක්කර ඔප්පුවක් තියෙනවනං ඒකම ඕනෙනං බිම් සවියට හරවගන්නත් පුළුවන්
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    සින්නක්කර ඔප්පු ප්ලෑන් අනුමතයි නං ගැටලුවක් නෑ.
    දැන් අලුතෙන් එන ඔප්පුව තමයි බිම් සවිය කියන්නේ.
    ඒකට කියල මන්නෝගෙන ඔප්පුව හදාගන්න එක තමයි හොදම දේ.
    සින්නක්කර ඔප්පු හොදයි ඒකේ වරදක් කියනවා නෙමෙයි මම, උඹ අතේ සින්නක්කර ඔප්පුවක් තියෙනවනං ඒකම ඕනෙනං බිම් සවියට හරවගන්නත් පුළුවන්
    ahh el el..
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    සින්නක්කර ඔප්පු ප්ලෑන් අනුමතයි නං ගැටලුවක් නෑ.
    දැන් අලුතෙන් එන ඔප්පුව තමයි බිම් සවිය කියන්නේ.
    ඒකට කියල මන්නෝගෙන ඔප්පුව හදාගන්න එක තමයි හොදම දේ.
    සින්නක්කර ඔප්පු හොදයි ඒකේ වරදක් කියනවා නෙමෙයි මම, උඹ අතේ සින්නක්කර ඔප්පුවක් තියෙනවනං ඒකම ඕනෙනං බිම් සවියට හරවගන්නත් පුළුවන්
    Idam oppu online check karanna puluvan kivva neda? Ehema system ekak kerenavada dannavada?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Idam oppu online check karanna puluvan kivva neda? Ehema system ekak kerenavada dannavada?

    ඉස්සර තිබුණා දැන් ඒ වෙබ්සයිට් එක වැඩ නෑ :rolleyes2:

    http://www.survey.gov.lk/nsdi/lis/index_cad.php

    ඕකෙන් ඉස්සර Parcel no එක ගහල ඉඩමෙ විස්තර හොයාගන්න පුළුවන් බිම් සවිය ඔප්පු තියෙනවනම්. දැන් නිකම්ම Survey Department website එකට redirect වෙනවා
     
    • Like
    Reactions: pavanruka

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,620
    2,131
    113
    සින්නක්කර ඔප්පු ප්ලෑන් අනුමතයි නං ගැටලුවක් නෑ.
    දැන් අලුතෙන් එන ඔප්පුව තමයි බිම් සවිය කියන්නේ.
    ඒකට කියල මන්නෝගෙන ඔප්පුව හදාගන්න එක තමයි හොදම දේ.
    සින්නක්කර ඔප්පු හොදයි ඒකේ වරදක් කියනවා නෙමෙයි මම, උඹ අතේ සින්නක්කර ඔප්පුවක් තියෙනවනං ඒකම ඕනෙනං බිම් සවියට හරවගන්නත් පුළුවන්
    සින්නක්කර ඔප්පුවක් තියෙනවනං ඒකම ඕනෙනං බිම් සවියට හරවගන්නත් පුළුවන්
    machan meka kohomada kara ganne?man call karala ahuwama kiwwana,hema palathakama oka karanna ba,denata colombo witharai karanne kiyala