ඉඩමක් නියම වටිනාකමට වඩා වැඩි වැඩි ගානකට ව&#353

kulith6

Active member
  • Oct 11, 2012
    434
    180
    43
    ඉඩමක් නියම වටිනාකමට වඩා වැඩි වැඩි ගානකට ව&#353

    ඉඩමක් නියම වටිනාකමට වඩා වැඩි ගානකට විකුනන්න පුලුවන්ද විකුණන පාර්ශවය සහ මිලදී ගන්න පාර්ශවය කැමතිනම් ?
    ඒ කියන්නෙ ලක්ෂ 15ක් වටින ඉඩමක් ලක්ෂ 40 කට විකුණුව වගේ පෙන්නන්න පුලුවන්ද? එත් ඇත්තටම මිලදී ගන්න කෙනාට ගෙවන්නෙ ලක්ෂ 15ක්.
    දන්න කෙනෙක් උපදෙසක් දෙන්න ලොකු උදව්වක් :yes:
     
    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43
    E mokatada

    රට යන්න ලක්ෂ 60ක් පෙන්නන්න ඕනෙ. සල්ලි හොයාගන්න පුලුවන් . proof පෙන්නන්න කිව්වොත් සල්ලි කොහෙන්ද ආවෙ කියල පෙන්නන්න ඕනෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,877
    113
    රට යන්න ලක්ෂ 60ක් පෙන්නන්න ඕනෙ. සල්ලි හොයාගන්න පුලුවන් . proof පෙන්නන්න කිව්වොත් සල්ලි කොහෙන්ද ආවෙ කියල පෙන්නන්න ඕනෙ

    Ithin ubata salli attatama kohenda enne:oo:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    15ක එකක් නම් 40කට පෙන්නන්න බෑ මන් හිතන්නේ. මොකද වටිනාකමින් දෙගුනයකටත් වැඩී නේ.... හැබැයි 20ක් 25කටවත් පෙන්නන්න පුලුවන් මන් හිතන්නේ.... ඕව කරන කට්ටිය ඉන්නවා.... පොඩ්ඩක් හොයල බලන්න....
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලක්ෂ 1කට 3000ක් වගෙ ගානක් මුද්දර ගාස්තු ගෙවන්න වෙනව. ඉඩම විකුණපු එකාට සමහරවිට ආදායම් බදු ගෙවන්න වෙයි.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Puluwan machan. Bt ubata oppu gasthuwa bara ganak gewanna wenawa bn.

    මෙයා විකුනන ඉඩමක් නිසා මෙයාලට නෙමෙයි නේද ඔප්පු ගාස්තුව වැඩියෙන් යන්නේ. ගන්න කෙනාට තමයි කේස් එක වෙන්නේ. එයාලා කැමති නම් වැඩි ගානකට ලියන්න පුලුවන් කිසි අව්ලක් නෑ. හැබැයි උන්ව income tax වගේ ඒවට අහුවෙයි කියලා කැමති වෙයිද දන්නේ නෑ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ඉඩමක් නියම වටිනාකමට වඩා වැඩි ගානකට විකුනන්න පුලුවන්ද විකුණන පාර්ශවය සහ මිලදී ගන්න පාර්ශවය කැමතිනම් ?
    ඒ කියන්නෙ ලක්ෂ 15ක් වටින ඉඩමක් ලක්ෂ 40 කට විකුණුව වගේ පෙන්නන්න පුලුවන්ද? එත් ඇත්තටම මිලදී ගන්න කෙනාට ගෙවන්නෙ ලක්ෂ 15ක්.
    දන්න කෙනෙක් උපදෙසක් දෙන්න ලොකු උදව්වක් :yes:

    මුද්දර ගාස්තු ගෙවන්න ඕනි 5% ...:dull:
    ඒ නිසා කරන්නේ ඔකේ අනික් පැත්ත :P
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,854
    113
    අදාල නෑනේ
    ඉඩමෙ වටිනාකම තීරණය කරන්නෙ පළාත් ආදායම් දෙපාර්තුමේන්තුවෙන්. ඉඩම ගන්න එකා ඒ ගානට බදු ගෙවෙන්න ඕන.

    ඒ කියන්නෙ උඹ ඉඩම ලක්ෂ 15ට වික්කත්, රජයෙ තක්සේරුව ලක්ෂ 20 නම් ගන්න එකා ලක්ෂ 20ට බදු ගෙවන ඕන. ඔන්න ඔතනින් උඹෙ බොරුව මාට්ටු වෙන්න පුළුවන්.