ඉඩමක් පුත්ගලයෙකුගෙන් මිලදී ගද්දි මොනවද බ
ඉඩමක් පුත්ගලයෙකුගෙන් මිලදී ගද්දි මොනවද බලන්න ඕනේ යාලුවනේ?
මන් ගන්න යන්නනේ ප්රාදේශීය සබා බලප්රදේශයක තියෙන ඉඩමක්.ගමක තියෙන්නේ.
මට දැනගන්න ඕනේ. ඉඩම check කරගන්න මම ඒ අයිති කරුගෙන් මොනවද ඉල්ලගන්න ඕනේ.
ඔප්පුවේ කොපියක් හා හැදුනුම්පත් කොපියක් අරන් ඇතිද.පත්තිරු බලන්නේ කොහොමද.එකේ ක්රියාවලියත් දැනගන්න ඕනේ?