ඉඩමක් පුත්ගලයෙකුගෙන් මිලදී ගද්දි මොනවද බ

podisumane

Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    ඉඩමක් පුත්ගලයෙකුගෙන් මිලදී ගද්දි මොනවද බ

    ඉඩමක් පුත්ගලයෙකුගෙන් මිලදී ගද්දි මොනවද බලන්න ඕනේ යාලුවනේ?

    මන් ගන්න යන්නනේ ප්‍රාදේශීය සබා බලප්‍රදේශයක තියෙන ඉඩමක්.ගමක තියෙන්නේ.

    මට දැනගන්න ඕනේ. ඉඩම check කරගන්න මම ඒ අයිති කරුගෙන් මොනවද ඉල්ලගන්න ඕනේ.

    ඔප්පුවේ කොපියක් හා හැදුනුම්පත් කොපියක් අරන් ඇතිද.පත්තිරු බලන්නේ කොහොමද.එකේ ක්‍රියාවලියත් දැනගන්න ඕනේ?
    :sorry::sorry:
     
    • Like
    Reactions: Pessimist

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    ඔයා බැංකුවක් එක්ක ගනුදෙනු කරනවා නම් බැංකුවක පොඩි Loan එකක් හරි දල කමක් නැහැ ඉඩම ගන්න, ගන්න ඉඩම බැංකුවට තියල. එතකොට ඔය සේරම ප්‍රශ්න ගොඩක් එව්වා විසදෙනවා.
     
    • Like
    Reactions: Pessimist

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    සනෝජ්_තරංග;25005389 said:
    ඔයා බැංකුවක් එක්ක ගනුදෙනු කරනවා නම් බැංකුවක පොඩි Loan එකක් හරි දල කමක් නැහැ ඉඩම ගන්න, ගන්න ඉඩම බැංකුවට තියල. එතකොට ඔය සේරම ප්‍රශ්න ගොඩක් එව්වා විසදෙනවා.

    ඉඩම පොඩි ගානක් වෙන්නේ ලෝන් එකකට යන්න කැමති නෑ .නිවැරදි ක්‍රමයක් දන්නවනම් ඉස්සරහටත් මට ලේසි.එකයි බැලුවේ.ලක්ෂ 10 කට වගේ ගන්නේ.
     
    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    Extracts - Pattiriruppu

    Mehemai machan , okata podi knowledge ekak tiyenna one extracts, survey plans, deeds wage ewa read karanna.. mulimma idame watapitawen ewn ekka podi chat ekak dala balapan idame ayiti karaya mumada.. randu ehema yana , budap nadu case tina idamak da kiyala.. etaninma initial idea ekak ganna puluwan. Ewa awlk nattan land eka deed aran ghn Land relevant registry eken 30 yrs back wage extracts balapan,, lawyer kenek ta dila balaganin bota terennattan... koima welawakawat land owner ta advance payment karanna yannepa lawyer kenek laga natiwa..

    Good luck
     
    • Like
    Reactions: Pessimist

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    Mehemai machan , okata podi knowledge ekak tiyenna one extracts, survey plans, deeds wage ewa read karanna.. mulimma idame watapitawen ewn ekka podi chat ekak dala balapan idame ayiti karaya mumada.. randu ehema yana , budap nadu case tina idamak da kiyala.. etaninma initial idea ekak ganna puluwan. Ewa awlk nattan land eka deed aran ghn Land relevant registry eken 30 yrs back wage extracts balapan,, lawyer kenek ta dila balaganin bota terennattan... koima welawakawat land owner ta advance payment karanna yannepa lawyer kenek laga natiwa..

    Good luck

    land eka land sale ekakin gattu ekak bn 15perch thiyenne.e kiyanne bedila ne neda.wate unge search kara .ehema aulak na idama sale ekakin giyapuwa.owner u mai.man poragen idame oppuwe copy ekai id copy ekai illuwa paththiru balanna.eka balala gramasewakagenuth search karala lowyer ken lawa wade karawanna baluwe.

    habai pora land ekata 3lak wage adu ganak dala tama liyagena thiyenne.e ganama dala mama liwoth aulak weida.nathanm mama ada thiyena milatada liyawaganna one.
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Awurudu 20ka paththiru balanna. Oppuwa nirawulda balanna . Naththam loku bank walin loan ganna ba. Nadu caseda balannq
     
    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    land eka land sale ekakin gattu ekak bn 15perch thiyenne.e kiyanne bedila ne neda.wate unge search kara .ehema aulak na idama sale ekakin giyapuwa.owner u mai.man poragen idame oppuwe copy ekai id copy ekai illuwa paththiru balanna.eka balala gramasewakagenuth search karala lowyer ken lawa wade karawanna baluwe.

    habai pora land ekata 3lak wage adu ganak dala tama liyagena thiyenne.e ganama dala mama liwoth aulak weida.nathanm mama ada thiyena milatada liyawaganna one.

    Uba karala tyena widiya hari. Adu ganak dala liyagena atte legal/lawyer charges aduwen denna wennati machan..
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    සනෝජ්_තරංග;25005389 said:
    ඔයා බැංකුවක් එක්ක ගනුදෙනු කරනවා නම් බැංකුවක පොඩි Loan එකක් හරි දල කමක් නැහැ ඉඩම ගන්න, ගන්න ඉඩම බැංකුවට තියල. එතකොට ඔය සේරම ප්‍රශ්න ගොඩක් එව්වා විසදෙනවා.

    meka thamai hondama de wadiya wishtara danne naththan. mulu ganatama loan danna one na. podi ganakata dala ganna.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔප්පු කොපි එක ගන්න බන්, ඊට පස්සේ අදාල ප්‍රදේශයේ ඉඩම් රෙජිස්ටාර් කාරයලයට ගිහින් පත්තිරු ගන්න. රුපියල් 200ක් වගේ යන්නේ මතක විදිහට.ඊට පස්සේ ලෝයර් කෙනෙක් ගාවට ගිහින් ඔප්පුවේ නිරවුල් බාවය පරික්ෂා කරගන්න තියෙන්නේ. තැපෑලේ ගෙන්න ගන්නවා නම් ඇප්ලිකේෂන් එකත් එක්ක ලියුම් කවරයක් දෙන්න රුපියල් 15ක මුද්දර ගහලා.ගෙදරට සතියෙන් වගේ එනවා.

    පත්තිරු ගන්න ලෝයර්ට සල්ලි දුන්නොත් 3000ක් විතර දෙන්න වෙයි.

    ලෝයර්ට දෙනකොට ප්ලෑන් කොපි, ඔප්පු කොපි, පත්තිරු කොපි එකත් දෙන්න. ඌ බලල කියයි.