මචන් මගේ ඉඩමක් තියෙනවා හෝමගම පර්චස් 40ක් වගෙ තියෙන්නේ... දෙපැත්තෙන්ම පාර තියෙනවා.. උසාවිය ස්ටේශන් එක එහෙම ලග.. හැබැයි ටවුන් එක ලග නෙවෙයි...
මේක රෙන්ට් එකට දෙන්න පුලුවන්ද කීයකට හරි? සාමන්‍යෙන් මොන වගේ දේකටද දෙන්න පුලුවන්?
මේක රෙන්ට් එකට දෙන්න පුලුවන්ද කීයකට හරි? සාමන්‍යෙන් මොන වගේ දේකටද දෙන්න පුලුවන්?