මට වැවල පිලියන්දල, පල්ලිය පාරේ ඉඩම් කැල්ලක් තියෙනවා. 120 පාරේ ඉදන් 1.5කිමි වගේ ඇතුලට. මට මේකේ දැන් යන වටිනාකම හොයගන්නේ කොහොමද? ikman එකෙත් බැලුවා. අපි ඉන්න හරියේ ඉඩම් 2ක් වගේ තිබ්බේ. නැත්තම් ඉඩම් valuation කරන අය ඉන්නවද?
kiyak wgda uba balapu wdyata..මට වැවල පිලියන්දල, පල්ලිය පාරේ ඉඩම් කැල්ලක් තියෙනවා. 120 පාරේ ඉදන් 1.5කිමි වගේ ඇතුලට. මට මේකේ දැන් යන වටිනාකම හොයගන්නේ කොහොමද? ikman එකෙත් බැලුවා. අපි ඉන්න හරියේ ඉඩම් 2ක් වගේ තිබ්බේ. නැත්තම් ඉඩම් valuation කරන අය ඉන්නවද?
මම හිතන් හිටියේ 5ක් වගේ පර්ච් එකක්, ikman එකේ දැක්කා 7.10, 7.30 වගේ ඒත් ඒගාන වැඩියි වගේ මට හිතෙන්නේ.kiyak wgda uba balapu wdyata..
machan mgeth idamak tynwa wikunana dala..120 pare idan 2nd block eka..11kt wge mam denna htagena inne..habai 5ta nam wadi wei uba oya kiyana tana nam..මම හිතන් හිටියේ 5ක් වගේ පර්ච් එකක්, ikman එකේ දැක්කා 7.10, 7.30 වගේ ඒත් ඒගාන වැඩියි වගේ මට හිතෙන්නේ.
thawa tikak thiyan idapan ape bokundara-makuluduwa pare 3 ta thibbe. 5 wela eka paara 10 unaමම හිතන් හිටියේ 5ක් වගේ පර්ච් එකක්, ikman එකේ දැක්කා 7.10, 7.30 වගේ ඒත් ඒගාන වැඩියි වගේ මට හිතෙන්නේ.
ඉඩම් කැලි වගයක් තියෙනවා. මම බැලුවේ ගෙදර හදන්න ෆුල් ලෝන් එකක් ගන්නේ නැතුව ඉඩමෙන් පර්20 ක් වගේ දිලා මදි පාඩුව ලෝන් එකකින් ගන්න.thawa tikak thiyan idapan ape bokundara-makuluduwa pare 3 ta thibbe. 5 wela eka paara 10 una
ikman eke daka widiyata aduma 5Madapath pare kiyak wagda?
wenna puluwan, mage yaluwek kahathuduawa highway entrance eka gawin 2km athule gathee 3.5 walata.kebewa athuleta wennath dan laksha 5 i yanne ( kebewae sita 2 km athule)
loan eka gewanna yana ganata wada ikmanin land value eka up wenawaඉඩම් කැලි වගයක් තියෙනවා. මම බැලුවේ ගෙදර හදන්න ෆුල් ලෝන් එකක් ගන්නේ නැතුව ඉඩමෙන් පර්20 ක් වගේ දිලා මදි පාඩුව ලෝන් එකකින් ගන්න.
ekanam attha, mulu ganama loan eken gathoth podak hira wenawa. mama baluwe housing loan eka 7 years wage aragena ituru tika land eken ganna. thawa 100 perch wage tiyenawa 20 dunnama.loan eka gewanna yana ganata wada ikmanin land value eka up wenawa