ඉඩමකින් වැඩක් ගන්න!

Naha

Junior member
  • Mar 27, 2021
    82
    69
    18
    මචංලා අපෙ ඉඩමක් තියෙනවා, අක්කරේකට කිට්ටු ඇති මං හිතන්නෙ.හැබැයි අවුරුදු ගානකින් කිසි ආදායමක් අරන් නෑ.අපෙ අම්මටයි තාත්තටයි තියෙන අසනීප්ත් එක්ක එයාලට ඔට්ටු වෙන්න බෑ.මං බැලුවෙ ඒකෙන් ආදායමක් ගන්න පුලුවන් දෙයක් කරන්න.ලොකු බජට් එකක් දාන්න විදිහක් නෑ.
    මොනවද් කරන්න හොඳ?
    මංනම් හිතුවෙ වගාවක් දාන්න.ඉඩම තියෙන්නෙ කුරුණෑගල .පොල් ගස් ටිකක් තියෙන්වා.කෙටි කාලිනව හොඳ ආදායමක් ගන්න මේ පැත්තට සුදුසු වගාවල් මොනවද.?
    අවුරුද්දකින් විතර හොඳ ආදායමක් ගන්න.(ලාභයක්).නඩත්තුව පහසු දෙයක්, (මොකද මංම විතරයි දඟලන්න ඉන්නෙ වැඩේට).
    කෘෂිකර්මාන්තය ගැන දැනුමක් නෑ මට.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    කුරුණෑගල නම් වතුර ප්‍රශ්නෙ ඇති නේද? හොදට reaserch එකක් කරල බැහැපන් වැඩේට කෘෂිකාර්මාන්තෙ කියන්නෙ හෙනම risky. වතුර ප්‍රශ්න, කෘමි ප්‍රශ්න, ලෙඩ, හොරු, පොහොර නැති ප්‍රශ්නෙ, සත්තුන්ගෙන් හාරි (රිලව්,ඌරො...) කොහොම හරි වවල අන්තිමට හරි මිලක් නැති එක. ඔය හැම දේ ගැනම හිතපන්. සෙල්ලමක් නෙවේ
     
    Naha

    Junior member
  • Mar 27, 2021
    82
    69
    18
    black pepper dapan.
    මේකනම් හොඳයිලු.ඒත් අර හට් එහෙම් ගහගෙන ඕනෙලු නෙහ් වැඩේ කරන්න

    කුරුණෑගල නම් වතුර ප්‍රශ්නෙ ඇති නේද? හොදට reaserch එකක් කරල බැහැපන් වැඩේට කෘෂිකාර්මාන්තෙ කියන්නෙ හෙනම risky. වතුර ප්‍රශ්න, කෘමි ප්‍රශ්න, ලෙඩ, හොරු, පොහොර නැති ප්‍රශ්නෙ, සත්තුන්ගෙන් හාරි (රිලව්,ඌරො...) කොහොම හරි වවල අන්තිමට හරි මිලක් නැති එක. ඔය හැම දේ ගැනම හිතපන්. සෙල්ලමක් නෙවේ
    වතුරනම් ලොකු කේස් එකක් නෑ.අනික් ඒවනම් ටිකක් තියෙන්වා.සත්තුන්ගෙනුත් කරදර අඩුයි.කෙටි කාලීනව හොඳ ලාභයක් තමා හොයන්න ඕනෙ
    ------ Post added on May 8, 2021 at 8:59 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,965
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොල් ඉඩම් සඳහා තෝරාගත හැකි අතුරු භෝග

    සාමාන්‍යයෙන් පොල් ඉඩමක වගා කිරීම සඳහා තෝරාගන්නා අතුරු භෝග කෙටි කාලීන, අර්ධ කාලීන, සහ දිගු කාලීන වශයෙන් කාණ්ඩ 3කට වෙන්කරනු ලබනවා. එහි දී එක් එක් කාණ්ඩයට අයත් වන භෝග වර්ග කිහිපය බැගින් පහත දැක්වෙනවා.

    1) වාර්ෂික භෝග (කාල සීමාව වසරකට නොවැඩි) - ඉඟුරු, කහ, මඤ්ඤොක්කා, අල වර්ග, එළවළු

    2) අර්ධ බහු වාර්ෂික භෝග (කාල සීමාව වසර 2-5) - අන්නාසි, කෙසෙල්, වැල් දොඩම්, පැපොල්, බුලත්

    3) බහු වාර්ෂික භෝග (කාල සීමාව වසර 10ට වැඩි) - කොකෝවා, කෝපි, ගම්මිරිස්, කුරුඳු, තේ, කරාබු, පේර

    https://roar.media/sinhala/main/features/how-to-do-intercropping-with-coconut-cultivation
     
    Naha

    Junior member
  • Mar 27, 2021
    82
    69
    18
    අන්නාසි
    ගස්ලබු
    ගම්මිරිස්
    කෙහෙල්
    බුලත්
    ඉගුරු
    කහ
    තෑනක්ස් මචෝ

    සුපිරී.✌️✌️✌️
    ------ Post added on May 8, 2021 at 9:00 AM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    මඤ්ඤොක්කා හැදුව නම් හරි.

    උඩින් කියලා තියන අනිත් ඔක්කොම කරන්න ලේසි නෑ.

    කුරුණෑගල Black pepper marcket නැ.
     
    • Love
    Reactions: Naha

    infoseeker

    Active member
  • Jun 18, 2020
    105
    145
    43
    මචංලා අපෙ ඉඩමක් තියෙනවා, අක්කරේකට කිට්ටු ඇති මං හිතන්නෙ.හැබැයි අවුරුදු ගානකින් කිසි ආදායමක් අරන් නෑ.අපෙ අම්මටයි තාත්තටයි තියෙන අසනීප්ත් එක්ක එයාලට ඔට්ටු වෙන්න බෑ.මං බැලුවෙ ඒකෙන් ආදායමක් ගන්න පුලුවන් දෙයක් කරන්න.ලොකු බජට් එකක් දාන්න විදිහක් නෑ.
    මොනවද් කරන්න හොඳ?
    මංනම් හිතුවෙ වගාවක් දාන්න.ඉඩම තියෙන්නෙ කුරුණෑගල .පොල් ගස් ටිකක් තියෙන්වා.කෙටි කාලිනව හොඳ ආදායමක් ගන්න මේ පැත්තට සුදුසු වගාවල් මොනවද.?
    අවුරුද්දකින් විතර හොඳ ආදායමක් ගන්න.(ලාභයක්).නඩත්තුව පහසු දෙයක්, (මොකද මංම විතරයි දඟලන්න ඉන්නෙ වැඩේට).
    කෘෂිකර්මාන්තය ගැන දැනුමක් නෑ මට.
    කහ , ඉගුරු කරන්න.
    ඒ අතරෙ පොල් ගස් ඉතුරු ටික දාන්න. හොද නල ලිදක් , ලිදක් බලල කපන්න ටික ටික.
    අක්කරෙක පොල් ගස් 70ක් දැම්මකි.
    කාලයක් යද්දි ඒකෙනුත් ආදායමක් එනව.
    අත්දැකීමෙන් කියන්නෙ.
     
    • Like
    • Love
    Reactions: animation and Naha

    Naha

    Junior member
  • Mar 27, 2021
    82
    69
    18
    කහ , ඉගුරු කරන්න.
    ඒ අතරෙ පොල් ගස් ඉතුරු ටික දාන්න. හොද නල ලිදක් , ලිදක් බලල කපන්න ටික ටික.
    අක්කරෙක පොල් ගස් 70ක් දැම්මකි.
    කාලයක් යද්දි ඒකෙනුත් ආදායමක් එනව.
    අත්දැකීමෙන් කියන්නෙ.
    පොල් ආදායම ගැන වැඩි උනන්දුවක් නෑ.අනිත් භෝග තමයි බැලුවෙ

    මඤ්ඤොක්කා හැදුව නම් හරි.

    උඩින් කියලා තියන අනිත් ඔක්කොම කරන්න ලේසි නෑ.

    කුරුණෑගල Black pepper marcket නැ.
    ඒ ඇයි.නුවලඑළි විතරද ඕව යන්නෙ?
    ------ Post added on May 8, 2021 at 9:16 AM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචංලා අපෙ ඉඩමක් තියෙනවා, අක්කරේකට කිට්ටු ඇති මං හිතන්නෙ.හැබැයි අවුරුදු ගානකින් කිසි ආදායමක් අරන් නෑ.අපෙ අම්මටයි තාත්තටයි තියෙන අසනීප්ත් එක්ක එයාලට ඔට්ටු වෙන්න බෑ.මං බැලුවෙ ඒකෙන් ආදායමක් ගන්න පුලුවන් දෙයක් කරන්න.ලොකු බජට් එකක් දාන්න විදිහක් නෑ.
    මොනවද් කරන්න හොඳ?
    මංනම් හිතුවෙ වගාවක් දාන්න.ඉඩම තියෙන්නෙ කුරුණෑගල .පොල් ගස් ටිකක් තියෙන්වා.කෙටි කාලිනව හොඳ ආදායමක් ගන්න මේ පැත්තට සුදුසු වගාවල් මොනවද.?
    අවුරුද්දකින් විතර හොඳ ආදායමක් ගන්න.(ලාභයක්).නඩත්තුව පහසු දෙයක්, (මොකද මංම විතරයි දඟලන්න ඉන්නෙ වැඩේට).
    කෘෂිකර්මාන්තය ගැන දැනුමක් නෑ මට.

    වතුර ප්‍රශ්නයක් නැද්ද ? වැටක් ගහලද තියෙන්නෙ ?
    එහෙම නම් හදපං කොමඩු. කිනාරි කියන එක.
    දවස් 60යි. දවසට දෙපාරක් හොඳට වතුර ගහන්න ඕන.
    හැබැයි හදන්න කලින් කඩෙන් මැන්කොසෙබ් බෝතලයක් ගන්න තියෙයිද බලපං. ඒක නැත්තං හිටුමැරෙන්න ගත්තාම ටිකක් අමාරුයි ගොඩදාන්න.
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    වතුර ඕනත් නැ සත්තුන්ගෙන් අවුලක් නැ තිබ්බොටු දාන්න
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඉතාම සාර්තක දෙලුම් වගාවක් ගැන විස්තර තියනවා. ඒ මනුස්සයා උදව්ත් කරනවා.