ඉඩමක පොඩි අවුලක්

thushiq64

Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    ඉඩමක පොඩි අවුලක්

    මට පොඩි ප්‍රශ්නයක් තියනව මචන්ල ගන්න ගිය ඉඩම පර්ච්7යි කතාවක් තියනව පර්ච්7ට හවුස් ප්ලෑන් ගන්න බැ කියල මෙක ගැන විශ්තර දන්න කවුරුහරි ඉන්නවද ඉඩම තියෙන්නෙ වැලිගම්පිටියෙ.:nerd:
    ඉඩමට ආස හිතුන ගන්න ගියාම තමයි මෙ අව්ලක් ආවෙ බබ්බුව:oo:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    මුලින්ම ටොයිලට් එකක් හදහන් අව්ලක් නැත්නම් එකට අල්ලල කාමරයක් ගනින් එත් අව්ලක් නැත්නම් ඒකටම අල්ලල සාලයක් ගනින් ...
     
    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    koheda thana.. Nagara saba bala pradeshayak nm awama 06.00p tiyenna ona.. samahara Pradesheeya saba wala awama 10.00p tiyenna one.
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    Ganna puluwan ban.parch 4th gewal hadanawa..

    ඔව් බන් ඒත් ජා ඇල ප්‍රදෙශියෙන් කියනව අවම 10ක්ලු හැබයි මම ෆොන්1න් කතා කරල අහුවෙ අනේ මන්ද සහෝ
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    කෝරලේමහත්තයා;18706252 said:
    මුලින්ම ටොයිලට් එකක් හදහන් අව්ලක් නැත්නම් එකට අල්ලල කාමරයක් ගනින් එත් අව්ලක් නැත්නම් ඒකටම අල්ලල සාලයක් ගනින් ...

    සිරා කතාව යාලු:D:D
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    koheda thana.. Nagara saba bala pradeshayak nm awama 06.00p tiyenna ona.. samahara Pradesheeya saba wala awama 10.00p tiyenna one.

    මචන් මේ තැන හරියටම වැලිගම්පිටිය බ්‍රැන්ඩික්ස් 1ලග ඉදන් 400මිටර් විතර තියෙන්නෙ ජා ඇල ප්‍රදෙශියෙන්තමා කියන්නෙ අඩුම 10ක් කියලා හිතා ගන්න බැහ සහෝ​
    :oo:
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    ඉඩම පිහිටි ප්‍රද්ශයේ නගර සභාව හෝ ප්‍රාෙද්ශිය සභාව අන්‍රව මෙය වෙනස් වේ... :angry::angry::angry:
    ඔබගේ ප්‍රද්ශයේ අදාල ස්ථානයට ගොස් විමසන්න..... :yes::yes::yes:
     
    හොදමයි සහෝ