ඉඩමක වවන්ඩ හොද profitable දෙයක්🌱

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    kudu tikak gahala kikiliyo danna barida. habayi hamadama wada karanna one. ratakaju barida oya paththe. kesel wunath hodayi.
     
    • Love
    Reactions: VIRAJ_K

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    kudu tikak gahala kikiliyo danna barida. habayi hamadama wada karanna one. ratakaju barida oya paththe. kesel wunath hodayi.
    saththu hadilla karadara wadii

    පොල් වවහන් කෝ. කල් ගියත් පලදාව නොකඩවා එනවා. බය වෙන්න දෙයක් නෑ.
    Pol thiyenawa. ithuru ide wawanda deyak tamai balanne
    ------ Post added on Jul 30, 2023 at 6:54 PM
     
    • Love
    Reactions: Kalegana

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    වටෙ පිටෙ උන්ගෙ අවුලක් නැත්නම් ගිනිකුරු ගස්!
    මෙන් ටෙන් නැත, කපන්න ගෙනියන්න ලයිසන් ඔන නෑ, අඩි 8න් 8ට වගෙ හිටවන්න පුලුවන්, එක ගොඩ උනත් වැවෙනවා, එවා අස්සෙ කුරුදු වගෙ මොනවා හරි හිටවන්නත් පුලුවන්, සල්ලි තමයි..
     
    • Love
    Reactions: VIRAJ_K

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    වටෙ පිටෙ උන්ගෙ අවුලක් නැත්නම් ගිනිකුරු ගස්!
    මෙන් ටෙන් නැත, කපන්න ගෙනියන්න ලයිසන් ඔන නෑ, අඩි 8න් 8ට වගෙ හිටවන්න පුලුවන්, එක ගොඩ උනත් වැවෙනවා, එවා අස්සෙ කුරුදු වගෙ මොනවා හරි හිටවන්නත් පුලුවන්, සල්ලි තමයි..
    ඒ මොනාද බන් ගූගල් කරාට එන්නෙත් නෑනෙ
     
    • Like
    Reactions: elakiriaddict

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    වටෙ පිටෙ උන්ගෙ අවුලක් නැත්නම් ගිනිකුරු ගස්!
    මෙන් ටෙන් නැත, කපන්න ගෙනියන්න ලයිසන් ඔන නෑ, අඩි 8න් 8ට වගෙ හිටවන්න පුලුවන්, එක ගොඩ උනත් වැවෙනවා, එවා අස්සෙ කුරුදු වගෙ මොනවා හරි හිටවන්නත් පුලුවන්, සල්ලි තමයි..
    මම දන්නා එකෙක් ඕක කරා. නඩත්තුවක් ඕනේ නෑ, පෝර ඕනේ නෑ, ලෙඩ නෑ ගගා උ වැව්වා. ටික ගස් ටික තරමක් ලොකු වෙනකොට කව්දෝ එකෙක් ඇවිත් කොසු මිටට/ වයිපර් මිටට / ඉදල් මිටට දාන්න ගස් සේරම කාපන් ගිහින් තිබ්බ හොරෙන්ම. :ROFLMAO::ROFLMAO: ඊට පස්සේ අරුඉඩමත් විකුණලා දැම්ම.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    akkara bage nam kochchi,elavalu,gaslabu,annasi puluwan. kurunegala eka eka side wala deshagun wenas. e paththe hadana ewa balala hadanna