වැඩිම profit margin එකganja thamai
@thaweesha support ekak diyan, kiriye kollekta
වැඩිම profit margin එකganja thamai
@thaweesha support ekak diyan, kiriye kollekta
පොල් වවහන් කෝ. කල් ගියත් පලදාව නොකඩවා එනවා. බය වෙන්න දෙයක් නෑ.Kurunegala
අන්නාසි, ඉඟුරු,
saththu hadilla karadara wadiikudu tikak gahala kikiliyo danna barida. habayi hamadama wada karanna one. ratakaju barida oya paththe. kesel wunath hodayi.
Pol thiyenawa. ithuru ide wawanda deyak tamai balanneපොල් වවහන් කෝ. කල් ගියත් පලදාව නොකඩවා එනවා. බය වෙන්න දෙයක් නෑ.
Anna e wage gemak gahaganna puluwan unoth pattaHema paththenma gemak gahapu ekek. Api monada karanne hithenawa

wagawa Passive income ekak wenne na ban.passive income එකක්
එහෙනම් ගොඩක් අය වවන්නේ අන්නාසි තමයි මචන්.saththu hadilla karadara wadii
Pol thiyenawa. ithuru ide wawanda deyak tamai balanne
------ Post added on Jul 30, 2023 at 6:54 PM
ඒ මොනාද බන් ගූගල් කරාට එන්නෙත් නෑනෙවටෙ පිටෙ උන්ගෙ අවුලක් නැත්නම් ගිනිකුරු ගස්!
මෙන් ටෙන් නැත, කපන්න ගෙනියන්න ලයිසන් ඔන නෑ, අඩි 8න් 8ට වගෙ හිටවන්න පුලුවන්, එක ගොඩ උනත් වැවෙනවා, එවා අස්සෙ කුරුදු වගෙ මොනවා හරි හිටවන්නත් පුලුවන්, සල්ලි තමයි..
ඇට්ටොනිය ගස් වලට නේද කියන්නේ?ඒ මොනාද බන් ගූගල් කරාට එන්නෙත් නෑනෙ
මම දන්නා එකෙක් ඕක කරා. නඩත්තුවක් ඕනේ නෑ, පෝර ඕනේ නෑ, ලෙඩ නෑ ගගා උ වැව්වා. ටික ගස් ටික තරමක් ලොකු වෙනකොට කව්දෝ එකෙක් ඇවිත් කොසු මිටට/ වයිපර් මිටට / ඉදල් මිටට දාන්න ගස් සේරම කාපන් ගිහින් තිබ්බ හොරෙන්ම.වටෙ පිටෙ උන්ගෙ අවුලක් නැත්නම් ගිනිකුරු ගස්!
මෙන් ටෙන් නැත, කපන්න ගෙනියන්න ලයිසන් ඔන නෑ, අඩි 8න් 8ට වගෙ හිටවන්න පුලුවන්, එක ගොඩ උනත් වැවෙනවා, එවා අස්සෙ කුරුදු වගෙ මොනවා හරි හිටවන්නත් පුලුවන්, සල්ලි තමයි..
dragon fruit ehema hariyanawada ban mehe ?ඉගුරු, ඩ්රැගන් ෆුඩ්, කොච්චි