ඉඩම් ඔප්පු help

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන්ලා ඉඩමක් තියෙනව එකේ ඔරිජිනල් එකේ ෆොටෝකොපියක් විතරයි තියෙන්නෙ
    ඔරිජිනල් එක කවුරු හරි ගාව තිබ්බොත් කාටහරි පුලුවන්ද ඉඩම ලියාගන්න හරි විකුනන්න හරි ?
    තාම අයිතිය අර කෙනාට තියෙනවද, විකුනලද කියල බලාගන්න පුලුවන්ද කච්චේරියට ගිහින් ?
    අයිතිය තියෙනවනන් ඔරිජිනල් ඔප්පුවක් ආය හදාගන්න පුලුවන්ද කච්චේරියෙන් ?

    දන්න කෙනෙක් උදව් කරන්න :)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං ඔරිජිනල් එක මිසින්නම්. ඒක ආයි ගන්න බෑ. ආයි ගන්න වෙන්නේ ජනාදිපතිගෙන් තමයි. ඉඩමට අදාල පත්තිරු කච්චේරියෙන් අරගනින්. පත්තිරු ගන්නකොට. කොල ඔක්කොම ගනින්. අවසාන කොලේ තියෙනව අවසානයටම සිදුවෙච්ච වෙනස්කම්.
     
    • Like
    Reactions: LazyLizard

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ඉඩම් රෙජිස්‌ටාර් කාර්යාලයෙන් බලාගන්න පුළුවන්.ඔප්පු අංකය විතරයි ඕන.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    issellama kachcheriyen check karaganna
    wena kenekge namata nam thiyenne ithin sorry thamai

    පොතේ හැටියට අපේ නමට තියෙන්නෙ බන්, අහල පහල අයත් දන්නව අපේ කියල වෙන අයිතිකාරයෝ ඇත්තෙත් නෑ
    කඩ්ඩ බැරි එකා;19859352 said:
    මචං ඔරිජිනල් එක මිසින්නම්. ඒක ආයි ගන්න බෑ. ආයි ගන්න වෙන්නේ ජනාදිපතිගෙන් තමයි. ඉඩමට අදාල පත්තිරු කච්චේරියෙන් අරගනින්. පත්තිරු ගන්නකොට. කොල ඔක්කොම ගනින්. අවසාන කොලේ තියෙනව අවසානයටම සිදුවෙච්ච වෙනස්කම්.
    . අයිතිය අපිට නං ආය ඔප්පුව ලියන්න බැරිද බන්. හදිස්සියේ සුනාමියට වගේ අහුවෙලා ඔප්පු නැතිඋනොත් ආය ලියන්න විදියක් ඇතිනේ :oo:
    ඔප්පුව නැති නිසා විකුනගන්නවත් බෑනෙ හදිස්සියකට

    හපොයි :shocked:
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    මචන්ලා ඉඩමක් තියෙනව එකේ ඔරිජිනල් එකේ ෆොටෝකොපියක් විතරයි තියෙන්නෙ
    ඔරිජිනල් එක කවුරු හරි ගාව තිබ්බොත් කාටහරි පුලුවන්ද ඉඩම ලියාගන්න හරි විකුනන්න හරි ?
    තාම අයිතිය අර කෙනාට තියෙනවද, විකුනලද කියල බලාගන්න පුලුවන්ද කච්චේරියට ගිහින් ?
    අයිතිය තියෙනවනන් ඔරිජිනල් ඔප්පුවක් ආය හදාගන්න පුලුවන්ද කච්චේරියෙන් ?

    දන්න කෙනෙක් උදව් කරන්න :)

    machan idama
    Rajaye ekakda? (jaya bumi/ swarna bumi etc)
    pudgalika ekakda?

    rajaye nam oppuwa hmbawuna kiyala katawath eka liyaa ganna baha

    pudgalika idamakath baha. nithi wirodiyi. nithi wirodi dewal emata wena me rate oka wikunana eka amaruth naha.

    wikunayi kiyala sakanam option 2 k thiyanawa
    1. oyage idama wifeta liyanna. liyala wifeta kiyanna kewiyat thanamak daana kiyala. ethakota oyalata aluth deed ekak thiyanawa

    2.oyama kewiyat thahanamak daana

    (kewiyat thahanm daanne loyar kenk maargayen. mekedi wenne pathiruwe anthimata kewiyat thahanama saha eka walangu kaalaya sadahan karanawaa. ethakota kawuruhari horen oppu liyann haduwoth idam registar karyaalayen oyata register post eken e bawa danum denawa. e liyumata oya sathi 2 k athulata response kale nathinam eyala kewiyat ekata yatin aluth oppuwa liyanawa)
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    machan idama
    Rajaye ekakda? (jaya bumi/ swarna bumi etc)
    pudgalika ekakda?

    rajaye nam oppuwa hmbawuna kiyala katawath eka liyaa ganna baha

    pudgalika idamakath baha. nithi wirodiyi. nithi wirodi dewal emata wena me rate oka wikunana eka amaruth naha.

    wikunayi kiyala sakanam option 2 k thiyanawa
    1. oyage idama wifeta liyanna. liyala wifeta kiyanna kewiyat thanamak daana kiyala. ethakota oyalata aluth deed ekak thiyanawa

    2.oyama kewiyat thahanamak daana

    (kewiyat thahanm daanne loyar kenk maargayen. mekedi wenne pathiruwe anthimata kewiyat thahanama saha eka walangu kaalaya sadahan karanawaa. ethakota kawuruhari horen oppu liyann haduwoth idam registar karyaalayen oyata register post eken e bawa danum denawa. e liyumata oya sathi 2 k athulata response kale nathinam eyala kewiyat ekata yatin aluth oppuwa liyanawa)

    ඉඩම පෞද්ගලික එකක් මචන් තාත්ත සල්ලි දීල ගත්ත එකක්. ඔප්පුව නැතිවෙලා විතරයි කවුරුත් අයිතිවාසිකම් කියන අය නෑ. අවට හැමෝම දන්නවා ඉඩම අපේ කියන්න. හදිස්සියේ ඔනෙඋනොත් කියල ඔප්පුව හදාගන්න තමා ඕනේ, කවුරුහරි ලියාගෙන ඇති කියල සැකේට කිවේ එහෙම වෙලා නෑ මම හිතන්නේ.

    මට ඕනේ දැනගන්න අලුතෙන් මනින්නේ කරන්නේ නැතුව පරණ එකේ විස්තර වලින්ම අලුත් එක හදාගන්න පුලුවන්ද බලන්න.
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    ඉඩම පෞද්ගලික එකක් මචන් තාත්ත සල්ලි දීල ගත්ත එකක්. ඔප්පුව නැතිවෙලා විතරයි කවුරුත් අයිතිවාසිකම් කියන අය නෑ. අවට හැමෝම දන්නවා ඉඩම අපේ කියන්න. හදිස්සියේ ඔනෙඋනොත් කියල ඔප්පුව හදාගන්න තමා ඕනේ, කවුරුහරි ලියාගෙන ඇති කියල සැකේට කිවේ එහෙම වෙලා නෑ මම හිතන්නේ.

    මට ඕනේ දැනගන්න අලුතෙන් මනින්නේ කරන්නේ නැතුව පරණ එකේ විස්තර වලින්ම අලුත් එක හදාගන්න පුලුවන්ද බලන්න.

    aye e oppuwama liyanna baha

    parana oppuwata adala path iru land registar eken ganna ( path iruwak Rs 100/-)
    parana oppuwe pitapathakuth land registar eken ganna (oppu pitapathak Rs 500/ )

    thaththath ekka e dekakth aragena loyer kenek lagata gihin jiwitha bukthiya thiyagena idama oyage namata liya ganna. ethakota aluth oppuwak hadenawane.

    aluthtn maninna awashya wenne naha oyala laga plan eke pitapathak thiyanawanam. nathinam oppu pitapathe thiyanawa plan eka adapu minindoruwage nama saha plan ankaya. eyawa hamuwelaa plan ankaya kiyala pitapathak ganna puluwan
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    aye e oppuwama liyanna baha

    parana oppuwata adala path iru land registar eken ganna ( path iruwak Rs 100/-)
    parana oppuwe pitapathakuth land registar eken ganna (oppu pitapathak Rs 500/ )

    thaththath ekka e dekakth aragena loyer kenek lagata gihin jiwitha bukthiya thiyagena idama oyage namata liya ganna. ethakota aluth oppuwak hadenawane.

    aluthtn maninna awashya wenne naha oyala laga plan eke pitapathak thiyanawanam. nathinam oppu pitapathe thiyanawa plan eka adapu minindoruwage nama saha plan ankaya. eyawa hamuwelaa plan ankaya kiyala pitapathak ganna puluwan

    land registar එක කියන්නෙ කොළඹ එකටමම එන්න ඕනෙද මචන්