ඉඩම් ගණන් ඇයි (කොලබ) මෙච්චර.

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    සීයා මුදලාලි කෙනෙක්ද ?
    ගොඩක් කළුතර පැත්තෙ තමා ඒ කාලවල් වල ලංකාවෙ සල්ලිකාරයො හිටියෙ.
    ඔව් ඔව්.ඉඩම් හිමි වැවිලි කරු,, අදටත් උන්ගෙ ගමේ ඉඩම් වලින් භාගයක් අයිති යාලුවගෙ පවුලෙ අයට :P
     
    doboman

    Active member
  • Sep 23, 2007
    133
    181
    43
    #ගනන් කියාගෙන හිටියට හුගක් ඒවා විකුනා ගන්න බෑ.අඩුවට යන ඒවා විතරයි මාකට්.ඩම හොදම තෙනක තියෙන තැනිතලා එකක්නම්,ගෙයක් නැත්නම පුලුවන්.පරන ගෙවල් විකුනගන්න බෑ.අලුත් ඒවා තමයි මාකට්
     
    • Like
    Reactions: lasankandy

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    #ගනන් කියාගෙන හිටියට හුගක් ඒවා විකුනා ගන්න බෑ.අඩුවට යන ඒවා විතරයි මාකට්.ඩම හොදම තෙනක තියෙන තැනිතලා එකක්නම්,ගෙයක් නැත්නම පුලුවන්.පරන ගෙවල් විකුනගන්න බෑ.අලුත් ඒවා තමයි මාකට්
    Negombo පැත්ත කොහොමද
     
    • Like
    Reactions: lasankandy

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    අපේ රටේ හෙන ගොං...

    දැන් ආයිත් රැල්ලක් වගේ ඉස්සර කාලේ අපේ රටේ තිබ්බ කර්මාන්ත ගැන කතා කරනවා.. විවෘත්ත ආර්තිකේට බනිනවා..
    සිදු වූයේ කුමක් ද්? පොඩ්ඩක් හිතන්න බුද්ධිමත්ව..

    මුලින් අපි ආනයන එපා කියලා ස්වයන්පෝෂිත වෙන්න හදනවා = fail ඇයි?
    අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලාගේ කාලේ හැමදේටම අවස්තාව අඩුයි. ජීවත් වෙන්න අමාරුයි...
    විවෘත්ත ආර්තිකේත් එක්ක opportunities වැඩි වෙනවා.. බඩු වර්ග වැඩි වෙනවා.. හොඳ තත්වයක් ඇති වෙනවා.. කර්මාන්ත හොඳින් කෙරෙනවා..
    ඊට පස්සේ නියාමනය, පාලනය කියන දේ ක්‍රියාත්මක කරන ආයතන හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඔන්න ප්‍රශ්න පටන් ගන්නවා
    ඊට පස්සේ රටේ අනිසි පඩි වැඩිවීම් නිසා කර්මාන්ත තවත් වැටෙන්න ගන්නවා.. තුලනයක් නැහැ කොටසකට පඩි ඉතා වැඩි.. ඉන්දියාවට වඩා පඩි වැඩි අපේ.. ඒත් එක්කම කන්න බොන්න තියෙන දේවල් හම්බ කරන පඩියට සපේක්ශව වැඩි(මධ්‍යම පාන්තිකයාගේ)..
    රටේ වැටීමට බල පෑ ප්‍රධානතම සාධක වලින් කිහිපයක් වන්නේ නියාමනය සහ ප්‍රමිතිකරණය(ජීවත්වීමේ, ව්‍යාපාර, භාන්ඩ හා සේවා, නිෂිපාදන, ගනුදෙනු )

    ඉඩම් වෙලඳාමටත් වෙලා තියෙන්නේ ඕක, ප්‍රමිතිකරණය සහ නියාමනය නෑ.. බොරුවට ගනන් උස්සනවා.. නැති එකාට ඉතින් යන එන මන් නැතිවෙනවා.. අනික මේ කේස් එක නිසා මිනිස්සු නගර අතහැර යනවා කෝටිගානකට විකුනන නිසා
    නමුත් අවසානයේ ඒ සියල්ලම අයෙත් යනවා
    හේතුව- ඉඩම් විකුනලා කොටි ගනන් ගතට පාසල්, රෝහල්, රැකියා අනෙකුත් දේවල් නැවතත් ලබාගන්නේ අර මුලින් අතහැර ආ ප්‍රදේශ වලින්..
    "commercial value එක නිසා වටිනවා" කියලා බොරුවට උස්සලා තියෙනවා

    අපි ඉන්නේ මුලාවක

    මට කියන්න අමතක උනා.. මොකා ජනධිපති උනත් ලංකාවට investments ගේන්න මාරම කට්ටක් කන්න වෙනවා.. හේතුව අර මුලින් පැහැදිලි කරපු පඩි ක්‍රමය.. ඕක නිසා තමයි ඒකාලේ (අවු20ට කලින්) ඇඟලුම් ක්ශේත්‍රය බංගලාදේශයට යන්න පටන් ගත්තේ...දැන් තමයි අපි ඒවා කතා කරන්නේ.. මේ වෙද්දී අපේ හොඳම ඒවා සෑහේන්න ගිහින් ඉවරයි.. තියෙන එවත් කොඉ වෙලාවෙ යයිද දන්නේ නෑ. ITදැන් වියට්නාමයට යනවා..
    බොරුවට පඩි උස්සලා තිබ්බා වගේ තමයි බොරුවට ඉඩම් value එකත් උස්සල තියෙනවා.

    අපේ පැත්තේ ලොකු ඉඩමක් තිබ්බ.. ඔක්කොම රට ගියා. ඊට පස්සේ ඉඩම Apartment කාරයෙකුට වික්කා. හිතුවටත් වඩා ලොකු එකක් හැදුවා.. අවට ඉඩම් වල මිනිස්සු දැන් උන්ගේ ඉඩම් වලට ඉස්සර කිවට වඩා හෙන ලොකු ගනන් කියනවා..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    athurugiriye main road eken 100m vitara athule purchase ekak dan kiyada yanne?

    මම නම් දන්නෙ නෑ මචන්

    Bubble මාකට්

    ඒ උනාට බන් ගනන් නන් බහින්නෙ නෑ

    patta place ekane

    ඔව් බන්. මට රිසිවෙසන් එක පර්ච්ස් 4ක් විතර ෆ්‍රී ආවා 🙂

    #ගනන් කියාගෙන හිටියට හුගක් ඒවා විකුනා ගන්න බෑ.අඩුවට යන ඒවා විතරයි මාකට්.ඩම හොදම තෙනක තියෙන තැනිතලා එකක්නම්,ගෙයක් නැත්නම පුලුවන්.පරන ගෙවල් විකුනගන්න බෑ.අලුත් ඒවා තමයි මාකට්

    ප්ලෙස් එක හොද නම් ගන්නවා බන්

    අපේ රටේ හෙන ගොං...

    දැන් ආයිත් රැල්ලක් වගේ ඉස්සර කාලේ අපේ රටේ තිබ්බ කර්මාන්ත ගැන කතා කරනවා.. විවෘත්ත ආර්තිකේට බනිනවා..
    සිදු වූයේ කුමක් ද්? පොඩ්ඩක් හිතන්න බුද්ධිමත්ව..

    මුලින් අපි ආනයන එපා කියලා ස්වයන්පෝෂිත වෙන්න හදනවා = fail ඇයි?
    අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලාගේ කාලේ හැමදේටම අවස්තාව අඩුයි. ජීවත් වෙන්න අමාරුයි...
    විවෘත්ත ආර්තිකේත් එක්ක opportunities වැඩි වෙනවා.. බඩු වර්ග වැඩි වෙනවා.. හොඳ තත්වයක් ඇති වෙනවා.. කර්මාන්ත හොඳින් කෙරෙනවා..
    ඊට පස්සේ නියාමනය, පාලනය කියන දේ ක්‍රියාත්මක කරන ආයතන හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඔන්න ප්‍රශ්න පටන් ගන්නවා
    ඊට පස්සේ රටේ අනිසි පඩි වැඩිවීම් නිසා කර්මාන්ත තවත් වැටෙන්න ගන්නවා.. තුලනයක් නැහැ කොටසකට පඩි ඉතා වැඩි.. ඉන්දියාවට වඩා පඩි වැඩි අපේ.. ඒත් එක්කම කන්න බොන්න තියෙන දේවල් හම්බ කරන පඩියට සපේක්ශව වැඩි(මධ්‍යම පාන්තිකයාගේ)..
    රටේ වැටීමට බල පෑ ප්‍රධානතම සාධක වලින් කිහිපයක් වන්නේ නියාමනය සහ ප්‍රමිතිකරණය(ජීවත්වීමේ, ව්‍යාපාර, භාන්ඩ හා සේවා, නිෂිපාදන, ගනුදෙනු )

    ඉඩම් වෙලඳාමටත් වෙලා තියෙන්නේ ඕක, ප්‍රමිතිකරණය සහ නියාමනය නෑ.. බොරුවට ගනන් උස්සනවා.. නැති එකාට ඉතින් යන එන මන් නැතිවෙනවා.. අනික මේ කේස් එක නිසා මිනිස්සු නගර අතහැර යනවා කෝටිගානකට විකුනන නිසා
    නමුත් අවසානයේ ඒ සියල්ලම අයෙත් යනවා
    හේතුව- ඉඩම් විකුනලා කොටි ගනන් ගතට පාසල්, රෝහල්, රැකියා අනෙකුත් දේවල් නැවතත් ලබාගන්නේ අර මුලින් අතහැර ආ ප්‍රදේශ වලින්..
    "commercial value එක නිසා වටිනවා" කියලා බොරුවට උස්සලා තියෙනවා

    අපි ඉන්නේ මුලාවක

    මට කියන්න අමතක උනා.. මොකා ජනධිපති උනත් ලංකාවට investments ගේන්න මාරම කට්ටක් කන්න වෙනවා.. හේතුව අර මුලින් පැහැදිලි කරපු පඩි ක්‍රමය.. ඕක නිසා තමයි ඒකාලේ (අවු20ට කලින්) ඇඟලුම් ක්ශේත්‍රය බංගලාදේශයට යන්න පටන් ගත්තේ...දැන් තමයි අපි ඒවා කතා කරන්නේ.. මේ වෙද්දී අපේ හොඳම ඒවා සෑහේන්න ගිහින් ඉවරයි.. තියෙන එවත් කොඉ වෙලාවෙ යයිද දන්නේ නෑ. ITදැන් වියට්නාමයට යනවා..
    බොරුවට පඩි උස්සලා තිබ්බා වගේ තමයි බොරුවට ඉඩම් value එකත් උස්සල තියෙනවා.

    අපේ පැත්තේ ලොකු ඉඩමක් තිබ්බ.. ඔක්කොම රට ගියා. ඊට පස්සේ ඉඩම Apartment කාරයෙකුට වික්කා. හිතුවටත් වඩා ලොකු එකක් හැදුවා.. අවට ඉඩම් වල මිනිස්සු දැන් උන්ගේ ඉඩම් වලට ඉස්සර කිවට වඩා හෙන ලොකු ගනන් කියනවා..

    උබ කොහෙද ?
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඉස්කොල ටිකයි නිසා බං.
    ඔෆිස්වල ඉදන් ගෙදර එද්දි බලපන් හැට පැයක් ට්‍රැෆික් එකෙ කොළඹ ඉන්න එක මහ කාලෙ නාස්තියක් නේද කියල හිතෙන්නෙ එතකොට තමයි
     
    • Like
    Reactions: lasankandy

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මම නම් දන්නෙ නෑ මචන්

    ඒ උනාට බන් ගනන් නන් බහින්නෙ නෑ

    ඔව් බන්. මට රිසිවෙසන් එක පර්ච්ස් 4ක් විතර ෆ්‍රී ආවා 🙂

    ප්ලෙස් එක හොද නම් ගන්නවා බන්

    උබ කොහෙද ?
    dehiwala paththa gana kiwe
     
    • Like
    Reactions: lasankandy

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,825
    113
    මොනෝ රේල් එක ඇවිත් , පාරේ තද බදේ අඩු වුනොත් ඉඩම් වල මිල වැඩි වෙයි....කඩුවෙල , අතුරුගිරිය , මාලබේ , kottawa, homagamaපැත්තේ....
     
    • Like
    Reactions: lasankandy

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    කොට්ටාව ප්‍රදේශයේ ඉඩම් වල ඉස්සර වටිනාකම සහ දැන් වටිනාකම ගැන මම දන්නා දෙයක් කියන්නම්. 1920 දී විතර මගේ සීයා එයාගේ ලොකු දුවට (මගේ ලොකු නැන්දා) දෑවැද්දට දීපු අක්කර පහක ඉඩම එයා විකුණා තිබුනේ රුපියල් 12500 කටයි. ඒ කියන්නේ පර්ච් එකක් රුපියල් 15 සත 62යි. ඒ ඉඩමෙන්ම මගේ තාත්තාට උරුම උන කොටසේ (අතුරු) පාරක් පළල් කිරීම සඳහා 1972/3 වගේ කාලයක පර්චස් 20 ක් ආණ්ඩුවට ගත්තා. ඒ සඳහා රුපියල් 3000 ක වන්දියක්, ඒ කියන්නේ පර්ච් එකකට රුපියල් 150 ක වටිනාකමක් ලැබුනා. මේ ඉඩමෙන්ම මට උරුම උන කොටසෙන් යම් ප්‍රමාණයක් 174 පාර පළල් කරන අවස්ථාවේ (දැන් අවුරුදු හත අටකට කලින්) රජයට පවරා ගත්තා. ඒකේ වන්දිය පර්ච් එකකට 2,250,000 ගානේ ලැබුනා.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    දැන් හැම පැත්තේම වගේ (ඩොටේ ඒරියා හැර) ඉඩම් සැහෙන්න ගණන් බන්. මිනිස්සු ට්‍රෙන්ඩ් එකට වගේ ඉඩම් අරන් දානවා ගානක් තියන් විකුනන්න පුළුවන් කියල හිතන්. එකෙක් දෙයක් කරලා ලාභයක් ගන්නවා දැක්කොත් හැම එකාම ඒක කරලා ෆීල්ඩ් එක විනාශ කරලා දානවා.
    අන්න ඒක තමා සීන් එක. ලන්කාවෙ ජනගහනය වර්දනය උපරිම වෙන්නේ තව ටික කාලෙකින්. ඒ නිසා තාම ඉඩම් වලට ඉල්ලුම වැඩී. හැබැයි ඕක ජනගහනය අඩු වෙන්න ගත්තම ඔය ඉල්ලුම අඩු වෙනවා
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    සාමාන්‍යයෙන් බහුතරයකට දරාගන්න බැරි තරමට සීඝ්‍රයෙන් මිල ඉහල යන එක පුපුරන්න යන බුබුලක පෙරනිමිත්තක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,360
    67,706
    113
    සාමාන්‍යයෙන් බහුතරයකට දරාගන්න බැරි තරමට සීඝ්‍රයෙන් මිල ඉහල යන එක පුපුරන්න යන බුබුලක පෙරනිමිත්තක්.

    Colombo pupuranne ne bn.
     
    • Like
    Reactions: lasankandy

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    Colombo pupuranne ne bn.

    Colombo පුපුරනවා කියල එකක් නෑ. Real estate ක්ෂේත්‍රය ඇතුලුුව‍ , මූල්‍ය පද්ධතියම තමා වැටෙනකොට වැටෙන්නෙ. දැනටත් ඉඩම් ගන්නෙම අසීමිත loans වලින්. ආදායමක් නැති මේ වගේ රටක මුදල් නිර්මාණය නොවන ගෘහයන් සඳහා මේ විදියට මුදල් ඇදීයාම, රික්තයක් ඇතිවීම කොහෙන් කලෙවර වෙයිද මන්ද.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    oya colombo town area eke perch 8,9 ka podi jara gewal wal dukase inna un mokada oka wikunala dala koti 5kata withara, koti dekaka luxury geyak aragena,thawa kotiyaka withara SUV ekauth aran ithiri koti 2 bank eke FD ekak dala sapata inne natthe..