ඉඩම් ගත්ත උනුත් අනාතයි

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අපේ පැත්තේන් රට ගිහිපු ඒකෙක් පොල් ඉඩමක් අරගෙන ගමේ උන් මූ ඒන වෙලාවක වෑවර බීලා මූ ටෝක් කරලා මූට ගහලා හොදටම තව පොඩ්ඩනේ සෙත්ත පොච්චි :lol:

    දැන් නම් තේරුමක් නෑ
    ------ Post added on Oct 9, 2022 at 7:10 PM
    sri lankan mindset :baffled:
     
    • Like
    Reactions: lodbrok

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    මයිනා සල්ලි එකතු කරේ මැරෙනකොට ගෙනියන්නලු ... හික් 🥴
    JVP එකේ බිලියන නවයක් එකතු කරන් තියාගෙන ඉන්නේ අනුර කුමාර දන්සල් දාන්න වෙන්න ඇති 🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    මයිනා සල්ලි තියාගෙන ඉන්නේ පක්ෂ අරමුදලේද? ☝️ 😃
    උබ ට ඔච්චර ෂුවර් නම් මයිනා සල්ලි තියාගෙන ඉන්නවා නම් ඒ Bank Accounts වල Details දීලා නඩු දාපන් බන් උබ ට බැරිනම් අර පච කුමාරට කියපන් නඩු දාන්න කියලා 🤣🤣🤣
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    අපේ පැත්තේ නම් එක ඉඩමක් අඩු නැ. 2021 පර්ච් එක ලක්ශ 3ට ගියපුව දැන් ලක්ශ 8ක් කියනවා. මේ ලගදි ඉඩම් දෙකක් විකිනිලා තියෙනවා. දෙකම අරන් තියෙන්නේ ඩොකාලා, හොස්පිටල් එකට 2km විතර තියෙන්නේ.

    වාහනත් එහෙමයි ඔක්ටෙන් 95 ගහන එවනම් ලක්ශ 5,10කින් අඩු වෙලා තියෙනවා. අනිත් එවනම් ලොකු ගනන් වලින් අඩු විමක් නැ. ගන්න උන් නම් නැතුව ඇති. එත් අඩු කරන්නේ නැ.

    බයික් නම් පට්ට ගණන්. දවසින් දවස වැඩි කරලා දානවා. ඉක්මන් එකේ අඩුවට ඔෆර් දාලා ඉන්බොක්ස් කරපුවා ඔක්කොම දවසෙන් දෙකෙන් සොල්ඩ්.
     
    • Like
    Reactions: super077

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Screenshot (137).png
    මගෙ ආයොජන, CARDANO (ADA) Staked in private wallet, 4.9% apy
    ගවර්මන්ට් - ඉන්කම් ටැක්ස් - රුපියල බාල්දුවීම - බැන්කු- හැක් - අදාල නෑ.....
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    yakoo kottawa/homagama hariyen ganna land ekak hoyanawa perch eka 6 ta aduwen..ekak na ganna..okkoma ahu mulu wala ewa thiyenne..janaury wala pech eka 5 lak sell karanna thibuna land sale wala anthima kali dan yanne 8 lak wage...uba magulak katha akranawa..village wala ehema unata colobo wala land price dan hodatama wadi wela inflation ekath ekka... godak un FD close karala land gannawa dan
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    මොන්ගල් ද බන්. මේ පැත්තේ නම් ගිය අවුරුද්දේ 8-10ට දාලා තියෙච්ච ඒවා දැන් කෙලින්ම 16-20ට යන්නෙ
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    අපේ පැත්තේන් රට ගිහිපු ඒකෙක් පොල් ඉඩමක් අරගෙන ගමේ උන් මූ ඒන වෙලාවක වෑවර බීලා මූ ටෝක් කරලා මූට ගහලා හොදටම තව පොඩ්ඩනේ සෙත්ත පොච්චි :lol:

    දැන් නම් තේරුමක් නෑ
    ------ Post added on Oct 9, 2022 at 7:10 PM
    vehicles ganin ban..aaye genne na..idamnam oni tharam
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    yakoo kottawa/homagama hariyen ganna land ekak hoyanawa perch eka 6 ta aduwen..ekak na ganna..okkoma ahu mulu wala ewa thiyenne..janaury wala pech eka 5 lak sell karanna thibuna land sale wala anthima kali dan yanne 8 lak wage...uba magulak katha akranawa..village wala ehema unata colobo wala land price dan hodatama wadi wela inflation ekath ekka... godak un FD close karala land gannawa dan
    idam wala mila double wela but wikuna ganna bari sean ekak thiyenne godak then wala

    මොන්ගල් ද බන්. මේ පැත්තේ නම් ගිය අවුරුද්දේ 8-10ට දාලා තියෙච්ච ඒවා දැන් කෙලින්ම 16-20ට යන්නෙ
    idam double wela eth ganna un na :confused:
    ------ Post added on Oct 9, 2022 at 10:08 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කොහෙද බන් ඉඩම් අඩුවට තියෙන්නෙ?

    මේ අවුල් එන්න කලින් අල්ලපු ගෙදර ඉඩම 80ට විකුණන්න දැම්මා. ඌ ගණන් වැඩිකරලා ඊයෙ 1 20ට විකුණලා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    sira scene ekak kiyannam
    last year api geyak wikunuwa wena geyak ganna, passe ekata e salli ona une naha
    e kale dollar eka 200, rupiyala kela wena nisa salli athe tiyaganna bari nisa land ekak aran damma
    e land eka gattu side eke thawa lands tibba, ewa tikak wediyen gattu nisa meka gatte
    me langakadi baladdith ara tibba lands thawa wikinala naha

    online platform wala boru market hadanne landsale karayoy, broker karayoy
    real world eeta aduwenuth lands wikunanna bari unu minissu innawa
    sirawata kiwwoth business wala OD kela wela ewage interest nisa lands wikunala beranna balana aya innawa
    hodata hadapu gedara wikunala dala rata yana minissu innawa, mokada gewal maintain karanna baha

    long term nam wasi wei, short term nam amarui
    hodama wede podi ganan upcoming areas walin invest karana eka

    kohomat short term lands padui stamp and lawyer fees ekka, aduma 5 years wath oni
    eka parata loku project ekak wage awoth tamai wedi wenne
     
    • Like
    Reactions: BadBlueGenius

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කොහෙද බන් ඉඩම් අඩුවට තියෙන්නෙ?

    මේ අවුල් එන්න කලින් අල්ලපු ගෙදර ඉඩම 80ට විකුණන්න දැම්මා. ඌ ගණන් වැඩිකරලා ඊයෙ 1 20ට විකුණලා.
    adu na bn wedi karala minissunta ganna salli na. samahara unta wikuna ganna ba.
     
    • Like
    Reactions: Honda.putha

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    Mehemayi ban, Crisis ekak athule oppotunities thiyenawa, issues wagena. Me welawa oppotunity ekak widiyata hithala goda daana un innawa. Sallima nemeyi case eka.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අපේ පැත්තේ නම් එක ඉඩමක් අඩු නැ. 2021 පර්ච් එක ලක්ශ 3ට ගියපුව දැන් ලක්ශ 8ක් කියනවා. මේ ලගදි ඉඩම් දෙකක් විකිනිලා තියෙනවා. දෙකම අරන් තියෙන්නේ ඩොකාලා, හොස්පිටල් එකට 2km විතර තියෙන්නේ.

    වාහනත් එහෙමයි ඔක්ටෙන් 95 ගහන එවනම් ලක්ශ 5,10කින් අඩු වෙලා තියෙනවා. අනිත් එවනම් ලොකු ගනන් වලින් අඩු විමක් නැ. ගන්න උන් නම් නැතුව ඇති. එත් අඩු කරන්නේ නැ.

    බයික් නම් පට්ට ගණන්. දවසින් දවස වැඩි කරලා දානවා. ඉක්මන් එකේ අඩුවට ඔෆර් දාලා ඉන්බොක්ස් කරපුවා ඔක්කොම දවසෙන් දෙකෙන් සොල්ඩ්.
    docalata adila inne :confused:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    අපේ පැත්තේ නම් එක ඉඩමක් අඩු නැ. 2021 පර්ච් එක ලක්ශ 3ට ගියපුව දැන් ලක්ශ 8ක් කියනවා. මේ ලගදි ඉඩම් දෙකක් විකිනිලා තියෙනවා. දෙකම අරන් තියෙන්නේ ඩොකාලා, හොස්පිටල් එකට 2km විතර තියෙන්නේ.

    වාහනත් එහෙමයි ඔක්ටෙන් 95 ගහන එවනම් ලක්ශ 5,10කින් අඩු වෙලා තියෙනවා. අනිත් එවනම් ලොකු ගනන් වලින් අඩු විමක් නැ. ගන්න උන් නම් නැතුව ඇති. එත් අඩු කරන්නේ නැ.

    බයික් නම් පට්ට ගණන්. දවසින් දවස වැඩි කරලා දානවා. ඉක්මන් එකේ අඩුවට ඔෆර් දාලා ඉන්බොක්ස් කරපුවා ඔක්කොම දවසෙන් දෙකෙන් සොල්ඩ්.
    lanakave okkoma market kanne doctorsla thama ! share market ekath kaava ! vahana market ekath kaava !