sri lankan mindsetඅපේ පැත්තේන් රට ගිහිපු ඒකෙක් පොල් ඉඩමක් අරගෙන ගමේ උන් මූ ඒන වෙලාවක වෑවර බීලා මූ ටෝක් කරලා මූට ගහලා හොදටම තව පොඩ්ඩනේ සෙත්ත පොච්චි
දැන් නම් තේරුමක් නෑ
------ Post added on Oct 9, 2022 at 7:10 PM

JVP එකේ බිලියන නවයක් එකතු කරන් තියාගෙන ඉන්නේ අනුර කුමාර දන්සල් දාන්න වෙන්න ඇතිමයිනා සල්ලි එකතු කරේ මැරෙනකොට ගෙනියන්නලු ... හික්![]()
මයිනා සල්ලි තියාගෙන ඉන්නේ පක්ෂ අරමුදලේද?JVP එකේ බිලියන නවයක් එකතු කරන් තියාගෙන ඉන්නේ අනුර කුමාර දන්සල් දාන්න වෙන්න ඇති![]()
උබ ට ඔච්චර ෂුවර් නම් මයිනා සල්ලි තියාගෙන ඉන්නවා නම් ඒ Bank Accounts වල Details දීලා නඩු දාපන් බන් උබ ට බැරිනම් අර පච කුමාරට කියපන් නඩු දාන්න කියලාමයිනා සල්ලි තියාගෙන ඉන්නේ පක්ෂ අරමුදලේද?![]()
![]()
ඇත්තbalen denna ahanawa therumak na lankawata goda emak na bn 100% sure
therumak na lankawa goda enne na bn aye
------ Post added on Oct 9, 2022 at 6:21 PM
vehicles ganin ban..aaye genne na..idamnam oni tharamඅපේ පැත්තේන් රට ගිහිපු ඒකෙක් පොල් ඉඩමක් අරගෙන ගමේ උන් මූ ඒන වෙලාවක වෑවර බීලා මූ ටෝක් කරලා මූට ගහලා හොදටම තව පොඩ්ඩනේ සෙත්ත පොච්චි
දැන් නම් තේරුමක් නෑ
------ Post added on Oct 9, 2022 at 7:10 PM
idam wala mila double wela but wikuna ganna bari sean ekak thiyenne godak then walayakoo kottawa/homagama hariyen ganna land ekak hoyanawa perch eka 6 ta aduwen..ekak na ganna..okkoma ahu mulu wala ewa thiyenne..janaury wala pech eka 5 lak sell karanna thibuna land sale wala anthima kali dan yanne 8 lak wage...uba magulak katha akranawa..village wala ehema unata colobo wala land price dan hodatama wadi wela inflation ekath ekka... godak un FD close karala land gannawa dan
idam double wela eth ganna un naමොන්ගල් ද බන්. මේ පැත්තේ නම් ගිය අවුරුද්දේ 8-10ට දාලා තියෙච්ච ඒවා දැන් කෙලින්ම 16-20ට යන්නෙ
adu na bn wedi karala minissunta ganna salli na. samahara unta wikuna ganna ba.කොහෙද බන් ඉඩම් අඩුවට තියෙන්නෙ?
මේ අවුල් එන්න කලින් අල්ලපු ගෙදර ඉඩම 80ට විකුණන්න දැම්මා. ඌ ගණන් වැඩිකරලා ඊයෙ 1 20ට විකුණලා.
docalata adila inneඅපේ පැත්තේ නම් එක ඉඩමක් අඩු නැ. 2021 පර්ච් එක ලක්ශ 3ට ගියපුව දැන් ලක්ශ 8ක් කියනවා. මේ ලගදි ඉඩම් දෙකක් විකිනිලා තියෙනවා. දෙකම අරන් තියෙන්නේ ඩොකාලා, හොස්පිටල් එකට 2km විතර තියෙන්නේ.
වාහනත් එහෙමයි ඔක්ටෙන් 95 ගහන එවනම් ලක්ශ 5,10කින් අඩු වෙලා තියෙනවා. අනිත් එවනම් ලොකු ගනන් වලින් අඩු විමක් නැ. ගන්න උන් නම් නැතුව ඇති. එත් අඩු කරන්නේ නැ.
බයික් නම් පට්ට ගණන්. දවසින් දවස වැඩි කරලා දානවා. ඉක්මන් එකේ අඩුවට ඔෆර් දාලා ඉන්බොක්ස් කරපුවා ඔක්කොම දවසෙන් දෙකෙන් සොල්ඩ්.
lanakave okkoma market kanne doctorsla thama ! share market ekath kaava ! vahana market ekath kaava !අපේ පැත්තේ නම් එක ඉඩමක් අඩු නැ. 2021 පර්ච් එක ලක්ශ 3ට ගියපුව දැන් ලක්ශ 8ක් කියනවා. මේ ලගදි ඉඩම් දෙකක් විකිනිලා තියෙනවා. දෙකම අරන් තියෙන්නේ ඩොකාලා, හොස්පිටල් එකට 2km විතර තියෙන්නේ.