උබලගේ ඉඩම් තියනවනම් අනිවා වට කරපන්,,අපේ ඉඩමේ තිබ්බ තේක්ක ගස් දෙක එහා ගෙදර එකා කපලා විකුනලා..වටේ ගෙවල් වල කුනු දාන්නේ ඉඩමට....අමු සක්කිලි...බැලින්නම් ගස් ටික කපලා තියෙන්නේ ඒ ගෑනිගෙ පුතා බදින නිසා දෑවැද්දට ලී බඩු දෙන්නල
අත් ඇරලා දැම්මා..ගෙයක් හදපු කාලෙකට නයි වටේ තියන් ඉන්න බෑ නේපොලීසියට කිව්වෙ නැද්ද
අපෝ අඩු කුලේ මිනිස්සු ඉන්න පැත්තක් නම් ගෙයක් හදන්න තියා හිතන්නවත් එපා බන්. ඉඩම විකුණල දාලපන්. දාලා හොඳ පැත්තකින් ගනින්.අත් ඇරලා දැම්මා..ගෙයක් හදපු කාලෙකට නයි වටේ තියන් ඉන්න බෑ නේ
ඉතින් කොහොමත් නයිනෙ බන්. අපෙත් 4 වටේ ඉන්නෙ නයි. නලාව තියන් ඉන්නෙ ආවොත් නටවල ගන්න .ඒක නිසා පාඩුවෙ ඉන්නවා උන්.අත් ඇරලා දැම්මා..ගෙයක් හදපු කාලෙකට නයි වටේ තියන් ඉන්න බෑ නේ
පොලිසි ගියා කියලා ගස් දෙක ලැබෙන්නෙ නැහැ නෙ .පොලීසියට කිව්වෙ නැද්ද
වැටක් ගැහුවත් වැඩක් නැහැ නේ. කාපන් එකා කපනවා කොහොම හරි. බැලුවේ නැතනම්පොලිසි ගියා කියලා ගස් දෙක ලැබෙන්නෙ නැහැ නෙ .
හොදම දේ ඉඩම වට කරලා වැටක් ගහන එක .
Pissuda utto. Uba mukuth nokara pons wage hitiyoth un next denne wede ube idamata.අත් ඇරලා දැම්මා..ගෙයක් හදපු කාලෙකට නයි වටේ තියන් ඉන්න බෑ නේ
හොදම දෙ තමයි තියන එක විකුනලා අලුත් තැනකිං ගනිං එතකොට වටපිට එකෙක්වත් අදුරන්නැ නෙ ප්‍රශ්නත් අඩුයි.උබලගේ ඉඩම් තියනවනම් අනිවා වට කරපන්,,අපේ ඉඩමේ තිබ්බ තේක්ක ගස් දෙක එහා ගෙදර එකා කපලා විකුනලා..වටේ ගෙවල් වල කුනු දාන්නේ ඉඩමට....අමු සක්කිලි...බැලින්නම් ගස් ටික කපලා තියෙන්නේ ඒ ගෑනිගෙ පුතා බදින නිසා දෑවැද්දට ලී බඩු දෙන්නල
උඹලට ගේවත් හදන්න පුළුවන් වේද කියලා සැකයි මචං ඔහොම ඔළුව පාත් කරන් හිටියොත් නම්.. එක්කෝ ඉඩම විකුණලා දාපන්!අත් ඇරලා දැම්මා..ගෙයක් හදපු කාලෙකට නයි වටේ තියන් ඉන්න බෑ නේ
Pissuda utto. Uba mukuth nokara pons wage hitiyoth un next denne wede ube idamata.

adi 8 tappa dala wata karala gate dala land eken wadak ganinඋබලගේ ඉඩම් තියනවනම් අනිවා වට කරපන්,,අපේ ඉඩමේ තිබ්බ තේක්ක ගස් දෙක එහා ගෙදර එකා කපලා විකුනලා..වටේ ගෙවල් වල කුනු දාන්නේ ඉඩමට....අමු සක්කිලි...බැලින්නම් ගස් ටික කපලා තියෙන්නේ ඒ ගෑනිගෙ පුතා බදින නිසා දෑවැද්දට ලී බඩු දෙන්නල