ඉඩම් තියනවනම් වට කරලා තියපන්

Hehaje

Active member
  • Feb 4, 2022
    94
    242
    33
    උබලගේ ඉඩම් තියනවනම් අනිවා වට කරපන්,,අපේ ඉඩමේ තිබ්බ තේක්ක ගස් දෙක එහා ගෙදර එකා කපලා විකුනලා..වටේ ගෙවල් වල කුනු දාන්නේ ඉඩමට....අමු සක්කිලි...බැලින්නම් ගස් ටික කපලා තියෙන්නේ ඒ ගෑනිගෙ පුතා බදින නිසා දෑවැද්දට ලී බඩු දෙන්නල
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,407
    1
    62,051
    113
    Mother Earth
    අත් ඇරලා දැම්මා..ගෙයක් හදපු කාලෙකට නයි වටේ තියන් ඉන්න බෑ නේ
    අපෝ අඩු කුලේ මිනිස්සු ඉන්න පැත්තක් නම් ගෙයක් හදන්න තියා හිතන්නවත් එපා බන්. ඉඩම විකුණල දාලපන්. දාලා හොඳ පැත්තකින් ගනින්. 🤷‍♂️
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,861
    113
    ප*යාගල
    sorry.com
    අත් ඇරලා දැම්මා..ගෙයක් හදපු කාලෙකට නයි වටේ තියන් ඉන්න බෑ නේ
    ඉතින් කොහොමත් නයිනෙ බන්. අපෙත් 4 වටේ ඉන්නෙ නයි. නලාව තියන් ඉන්නෙ ආවොත් නටවල ගන්න .ඒක නිසා පාඩුවෙ ඉන්නවා උන්.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,848
    3,033
    113
    colombo
    හොඳ අසල්වැසියෝ ලැබෙන්නේ පෙර පිනකට බාන්.


    ලංකාවේ එක්කෝ එහෙම නැත්නම්.


    ත්මුණුත් නයා කියලා පෙනේ පුප්පලා පෙන්නන ඕනේ එකෙක් වත් එන්නේ නැති වෙන්න
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,848
    3,033
    113
    colombo
    පොලිසි ගියා කියලා ගස් දෙක ලැබෙන්නෙ නැහැ නෙ .
    හොදම දේ ඉඩම වට කරලා වැටක් ගහන එක .
    වැටක් ගැහුවත් වැඩක් නැහැ නේ. කාපන් එකා කපනවා කොහොම හරි. බැලුවේ නැතනම්


    දැන් මුන්ගේ ඉඩම අල්ලගන්න එක නත්ත්න්න ක්‍රමයක් තමයි මූ බලන්න ඕනේ.

    ගහ කපලා නිකන් හිටිය නිසා ඊට වඩා ලොකු ගේමක් දෙන්නත් පුළුවං . කෝකටත් පැමිණිල්ලක් දාපන්. නෝධා හිටියමත් කරදර.
     

    desh26

    Active member
  • Jan 1, 2026
    77
    110
    33
    දැන් ඉතින් කපලා ඉවරයි නේ දැන්වත් ඉඩම වට කරපන් බැම්මක් දාලා. නැත්තං උබ ඔය ගස් කපුව එකට කිසිම respond එකක් නැති හින්ද එයි ඉඩම් අල්ලගන්න.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,335
    24,544
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වැට ගැහුව්ත් ඕකුන් කපනව. අවශ්ය වෙලාවට පෙනේ පුප්පල නයා කියල පෙන්නහන් නැත්තම් පදිංචියට ගියාට පස්සෙ ඔලුවට අත හෝදල නතර වෙන්නෙ නෑ...

    මනමාලයගෙ පැත්තට කියහන් දෑවැද්ද උඹෙන් කියල :ROFLMAO:
     

    YakuzaSl

    Junior member
  • Aug 21, 2026
    39
    20
    8
    Belgio
    උබලගේ ඉඩම් තියනවනම් අනිවා වට කරපන්,,අපේ ඉඩමේ තිබ්බ තේක්ක ගස් දෙක එහා ගෙදර එකා කපලා විකුනලා..වටේ ගෙවල් වල කුනු දාන්නේ ඉඩමට....අමු සක්කිලි...බැලින්නම් ගස් ටික කපලා තියෙන්නේ ඒ ගෑනිගෙ පුතා බදින නිසා දෑවැද්දට ලී බඩු දෙන්නල
    හොදම දෙ තමයි තියන එක විකුනලා අලුත් තැනකිං ගනිං එතකොට වටපිට එකෙක්වත් අදුරන්නැ නෙ ප්‍රශ්නත් අඩුයි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,623
    25,974
    113
    අපේ ඉඩමක් මනිද්දී පර්චස් 9ක්‌ අඩුයි.
    වැට ගහන්න ඒ වගේම site drawing එකක් ඇඳලා. මිනින්දෝරු approval අරන් තියාගන්න
     
    • Wow
    Reactions: NowUCmeNowUDont

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,431
    4,683
    113
    අත් ඇරලා දැම්මා..ගෙයක් හදපු කාලෙකට නයි වටේ තියන් ඉන්න බෑ නේ
    උඹලට ගේවත් හදන්න පුළුවන් වේද කියලා සැකයි මචං ඔහොම ඔළුව පාත් කරන් හිටියොත් නම්.. එක්කෝ ඉඩම විකුණලා දාපන්!

    Pissuda utto. Uba mukuth nokara pons wage hitiyoth un next denne wede ube idamata.
    :yes:
    ------ Post added on Sep 5, 2026 at 8:54 PM
     
    • Like
    Reactions: c gate

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    තේක්ක ඉඩමක් නම් ඕක විකුනල දාපන්. ගහක් නම් හැදෙන්නෙ නෑ ඕකෙ sure.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,405
    113
    Police complain akak dala gas tika thahanam karanna..

    sadde nethuwa hitiyoth ubata inna denne nee otana. Taraha wenna randu wenne nethuwa nithiyen complain aka dapan .. passe samadana weyan seka nam saha taraha wenawata bayanam..
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබලගේ ඉඩම් තියනවනම් අනිවා වට කරපන්,,අපේ ඉඩමේ තිබ්බ තේක්ක ගස් දෙක එහා ගෙදර එකා කපලා විකුනලා..වටේ ගෙවල් වල කුනු දාන්නේ ඉඩමට....අමු සක්කිලි...බැලින්නම් ගස් ටික කපලා තියෙන්නේ ඒ ගෑනිගෙ පුතා බදින නිසා දෑවැද්දට ලී බඩු දෙන්නල
    adi 8 tappa dala wata karala gate dala land eken wadak ganin
    waga karawapan rent diyan
    ezviz solar 4g cctv gahapan 360