ඉඩම් නඩු අසීමිතව කල් යන වෙනත් රටවල්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඉඩම් නඩු අවුරුදු තිහ හතලිහ කල් යන වෙනත් රටවල් තියෙනවද ලෝකේ ?
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    දකුණු ආසියාව වගේ තුන්වන ලෝකේ රටවල්
    අවුරුදු බර ගානක් යනවලු නේද මහජනතාවග‍ේ කාලය මුදල් මොන තරම් නාස්ති වෙනවා ඇද්ද
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    අපෝ වැඩක් නෑ බන් ඕව ගැන කතා කරලා. හොර ඔප්පු හදලා ඉඩම් විකුණලා ගත්ත එකයි ඇත්ත අයිති කාරයයි නඩු කියගන්නවා. ඒ අතරේ ගත්ත එකා ගෙවල් හදලා පදිංචි වෙනවා හොරට. ඉතින් අවුරුදු 10 ගියාම ඇත්ත අය්ති කාරයට අවාසියි.
    මාර ගේම් තියෙන්නේ.
    ලෝයර්ල ගේම ඇදන් යනවා ලස්සනට.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    අපෝ වැඩක් නෑ බන් ඕව ගැන කතා කරලා. හොර ඔප්පු හදලා ඉඩම් විකුණලා ගත්ත එකයි ඇත්ත අයිති කාරයයි නඩු කියගන්නවා. ඒ අතරේ ගත්ත එකා ගෙවල් හදලා පදිංචි වෙනවා හොරට. ඉතින් අවුරුදු 10 ගියාම ඇත්ත අය්ති කාරයට අවාසියි.
    මාර ගේම් තියෙන්නේ.
    ලෝයර්ල ගේම ඇදන් යනවා ලස්සනට.
    කේවියට් ගැහුවත් හොර ඔප්පු හදල විකුණන්න පුළුවන්ද?
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    කේවියට් ගැහුවත් හොර ඔප්පු හදල විකුණන්න පුළුවන්ද?
    මමත් ඕක ලෝයර් කෙනෙක්ගෙන්ම ඇහුවා. ඒත් පුළුවන්. මොකද කේවියට් එකකින් කරන්නේ කවුරුහරි ඉඩම සම්බන්දයෙන් විමසීමක් හරි වෙන මොනවා හරි කරොත් අයිති කාරයට තැපැල් මාර්ගයෙන් දැනුම් දෙන එක.
    අයිතිකාරයා පිටරට හිටියොත් ඕක ලැබෙන්නේ නෑ.
    අනික් එක ඕක යැව්වා කියලා ඔතන වැඩ කරන එකෙක්ට හොරා අල්ලස් දුන්නොත් ඒත් වැඩේ හබක්.
    ලේසිම දේ තමයි ඇත්ත අය්ති කාරයාගේ ෆොටෝ එකක් සිස්ටම් එකේ දාන එක. නමුත් කෝටි ගණන් වල ඉඩම් නඩු තිබ්බත් එහෙම එකක් අදටත් නෑ.
    අඩුම ගානේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි අංශයේ Desktop එකක්වත් තිබ්බේ නෑ 2013 දී. අපේ ඉඩම් නඩුවේ හොරා හම්බවෙලා සල්ලි හම්බ උනොත් එතනට Desktop එකක් අරන් දෙන්න පොරොන්දු උනා.
    තාම typewriter වලින් වැඩ. ඉතින් කොහෙද බන් ඉඩම් ඔප්පු හොරු අල්ලන්නේ.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මගේ ඉඩමකට නඩුවක් යනවා.ටවුමක් මැද තියන සුපිරි ඉඩමක්..බොරු නඩුවක් දාල තියෙන්නේ වයසක ගෑනියෙක්..කල් යන හැටියට නඩුවේ තීන්දුව එද්දී එකී මැරෙනවා..ඒකිට ළමයිනුත් නැහැ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කේවියට් ගැහුවත් හොර ඔප්පු හදල විකුණන්න පුළුවන්ද?

    උබේ ඉඩම දෙල්කඳ එකට ද අයිති වෙන්නේ
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ඉතිං බං කේවියට් ගහන්නේ ඵහෙම නොවෙන්න නේද..
    Only notification.

    අපේ ඉඩම් නඩුවේ හොරා හම්බවෙලා සල්ලි හම්බ උනොත් එතනට Desktop එකක් අරන් දෙන්න පොරොන්දු උනා
    🤣🙃
    ------ Post added on Jul 18, 2022 at 9:52 AM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,455
    32,182
    113
    අවුරුදු බර ගානක් යනවලු නේද මහජනතාවග‍ේ කාලය මුදල් මොන තරම් නාස්ති වෙනවා ඇද්ද
    Bar association eke un hodda borakaraganna onama pawadimak karanna lasthi...