ඉඩම් නීතී උපදෙසක් ඕනේ

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මා විසින් home lands සමාගමෙන් මිලදීගත් ඉඩමේ ව්දුලි සම්බන්ධතාවය දැනට එහි මුල් හිමිකරුගේ නමට පවතී. මුලු වෙන්දේසි ඉඩමටම නල ජලය නොමැති අතර මිලදී ගන්නාවිට නල ජලය ලබාදීමට පොරොන්දු වූවත් තවම එම සමාගම නල ජලය වෙන්දේසි ඉඩමට ලබාදීම එම සමාගම ලබාදීම ලබා දී නොමැත..නීවාස කිහිපයක් ඉදිකර ඇති අතර තවත් නිවාස ඉදිවෙමින් පවතී.....ඊට අවශ්‍ය ජලය සමාගම විසින් වෙන්දේසි ඉඩමේ වෙනත් ස්තානයක ඇති ලිදකින් නල මාර්ගයෙන් මාගේ ඉඩම් කැබැල්ලෙ ඇති අට්ටාලයක මෝටරයක් සවිකර මාගේ ඉඩම් කැබැල්ලේ ඇති විදුලි මීටරය බාවිතා කර ලබා දෙමින් පවතී...මට මෙය ඉවත් කිරීමට බලයක් අයිතියක් තිබේද? ඉඩමේ ඔප්පුව සමාගම විසින් මා හට ලබාදීමද පැහැර හරිමින් පවතී....මා විසින් සමාගමට මුදල් ලබාදුන් රිසිට් පත් සහ ඉඩමේ plan එක මා සතුව පවතී...දන්න කෙනෙක් ඉන්නවනම් මට උදව් කරන්න.
     
    Last edited:

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Oppuwa දෙන්නේ නෑ කල් අදිනවා. මොකද ඔප්පුව මට දුන්නොත් උන්ට අනික් මිනිස්සුන්ට වතුර දෙන්න වෙන්නේ නෑ...අනික අන්තිමට මට බිල් එක ආවොත් ඉවරයි...කරන්ට් බිල එන්නේ කොම්පැනි නමට නෙමෙයි..ඉඩම කොම්පැනියට වික්ක කෙනා නමට
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Ehemanam ithin legal advice ekakak ganna eka thama karanna thiyenne. Oya land sale wala patta horu innawa. Obe idama thawa ewuna penna advance aragena thiyenna bari na.
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    lawyer kenek ta kiyapan....Meke inna ewunta karana help ekak hariyata company eke name eka kiyapan
    home lands oken gaddi hodata hoyala ganin. mokada un me wage prashnayak awama bole pass karanawa. gannakota kiyana surangana katha naha gaththata passe.
     
    ~MysTEr!0uS~

    Junior member
  • Aug 3, 2010
    73
    14
    8
    නල මාර්ගයෙන් මාගේ ඉඩම් කැබැල්ලෙ ඇති අට්ටාලයක මෝටරයක් සවිකර මාගේ ඉඩම් කැබැල්ලේ ඇති විදුලි මීටරය බාවිතා කර ලබා දෙමින් පවතී...
    ඔයාද බිල ගෙවන්නෙ? බිල් එක නොගෙවා ඉන්න කපලා යන කල්
    ඊට පස්සෙ ඔයාගෙ නමට ආයෙත් ගන්න පුළුවන්
    ගොඩක් වෙලාවට සල්ලි ගෙවලා ඉවර උනාම ඔප්පුව ගන්න පස්සෙන් එලවන්න ඕන
    ඔය ඉඩම් කොම්පැණි මහ හොරු
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උබ ගාව මොනවද ඩොකියුමන්ට්ස් තියෙන්නේ..???
    උබ ගාව ඩොකියුමන්ට්ස් තියෙනව නම් උබට නීති මාර්ගයෙන් ඕක විසද ගන්න පුලුවන්..:)
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Ay ithin uba salli okkomada dunne.yako salli dena day eke oppu liyanna oni ne.salli dena day eke oppu liwwe nadda.eda oppu liyala register wenna demmanam oya case na ne.salli okkoma gattata passe ithin oya wage case thamai.ikmanata gihin lawyer kenek hamba wela seen eka kiyala wede goda da ganin.oya land sale karana un amu horu.uba kiyapan bank loan ekak danna oni oppuwa thiyala eka nisa oppuwa ikmanata oni bank eken oppuwa illanawa kiyala.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    nithi magin katayuthu karath kal yanawa ban owata.

    land sale kaarayo nam patta horu. man danna yaluwek gaththa idama thawa kenektath wikunala
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මා විසින් home lands සමාගමෙන් මිලදීගත් ඉඩමේ ව්දුලි සම්බන්ධතාවය දැනට එහි මුල් හිමිකරුගේ නමට පවතී. මුලු වෙන්දේසි ඉඩමටම නල ජලය නොමැති අතර මිලදී ගන්නාවිට නල ජලය ලබාදීමට පොරොන්දු වූවත් තවම එම සමාගම නල ජලය වෙන්දේසි ඉඩමට ලබාදීම එම සමාගම ලබාදීම ලබා දී නොමැත..නීවාස කිහිපයක් ඉදිකර ඇති අතර තවත් නිවාස ඉදිවෙමින් පවතී.....ඊට අවශ්‍ය ජලය සමාගම විසින් වෙන්දේසි ඉඩමේ වෙනත් ස්තානයක ඇති ලිදකින් නල මාර්ගයෙන් මාගේ ඉඩම් කැබැල්ලෙ ඇති අට්ටාලයක මෝටරයක් සවිකර මාගේ ඉඩම් කැබැල්ලේ ඇති විදුලි මීටරය බාවිතා කර ලබා දෙමින් පවතී...මට මෙය ඉවත් කිරීමට බලයක් අයිතියක් තිබේද? ඉඩමේ ඔප්පුව සමාගම විසින් මා හට ලබාදීමද පැහැර හරිමින් පවතී....මා විසින් සමාගමට මුදල් ලබාදුන් රිසිට් පත් සහ ඉඩමේ plan එක මා සතුව පවතී...දන්න කෙනෙක් ඉන්නවනම් මට උදව් කරන්න.

    https://www.facebook.com/pg/HLSkyLine.LK/reviews negative review ekak dapan ubata vehcha de dala