මා විසින් home lands සමාගමෙන් මිලදීගත් ඉඩමේ ව්දුලි සම්බන්ධතාවය දැනට එහි මුල් හිමිකරුගේ නමට පවතී. මුලු වෙන්දේසි ඉඩමටම නල ජලය නොමැති අතර මිලදී ගන්නාවිට නල ජලය ලබාදීමට පොරොන්දු වූවත් තවම එම සමාගම නල ජලය වෙන්දේසි ඉඩමට ලබාදීම එම සමාගම ලබාදීම ලබා දී නොමැත..නීවාස කිහිපයක් ඉදිකර ඇති අතර තවත් නිවාස ඉදිවෙමින් පවතී.....ඊට අවශ්‍ය ජලය සමාගම විසින් වෙන්දේසි ඉඩමේ වෙනත් ස්තානයක ඇති ලිදකින් නල මාර්ගයෙන් මාගේ ඉඩම් කැබැල්ලෙ ඇති අට්ටාලයක මෝටරයක් සවිකර මාගේ ඉඩම් කැබැල්ලේ ඇති විදුලි මීටරය බාවිතා කර ලබා දෙමින් පවතී...මට මෙය ඉවත් කිරීමට බලයක් අයිතියක් තිබේද? ඉඩමේ ඔප්පුව සමාගම විසින් මා හට ලබාදීමද පැහැර හරිමින් පවතී....මා විසින් සමාගමට මුදල් ලබාදුන් රිසිට් පත් සහ ඉඩමේ plan එක මා සතුව පවතී...දන්න කෙනෙක් ඉන්නවනම් මට උදව් කරන්න.
Last edited:
