ඌ දැන් කියනවා ගේ තියෙන පැත්ත අවුල් නිසාද මේක විකුණුවේ කියලා.. ඉඩම තියෙන්නේ ක්රිස්බෝ ෆැක්ටරි එක කිට්ටුව... ඌ කියනවා මට සමහර අය කිව්වාලු ඉඩම තියෙන පැත්තට ඒකේ ගද එහෙම එනවා කියලා.. eka නිසාද මේක විකුණුවේ අහනවා... ඉතින් ඌ නිකන් අදිමදි කරනවා වගේ මේක ගත්ත එකට..
මේ ගමේ ගොඩක් උන් ඔයවගේ තමයි... මීට කලිනනුත් ඉඩම බලන්න ආපු කට්ටියකට මගදී මොකෙක් හරි කියලා තියෙනවා ඉඩම තියෙන පැත්තේ ඉන්න මිනිස්සු හරි නෑ ආනම් මනන් කියලා
------ Post added on Apr 27, 2022 at 9:51 PM
ඔව් ඒක තමයි නේ හොදම වැඩේ
------ Post added on Apr 27, 2022 at 9:53 PM