ඉඩම් ප්‍රශ්නයක්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඌ දැන් කියනවා ගේ තියෙන පැත්ත අවුල් නිසාද මේක විකුණුවේ කියලා.. ඉඩම තියෙන්නේ ක්‍රිස්බෝ ෆැක්ටරි එක කිට්ටුව... ඌ කියනවා මට සමහර අය කිව්වාලු ඉඩම තියෙන පැත්තට ඒකේ ගද එහෙම එනවා කියලා.. eka නිසාද මේක විකුණුවේ අහනවා... ඉතින් ඌ නිකන් අදිමදි කරනවා වගේ මේක ගත්ත එකට..


    මේ ගමේ ගොඩක් උන් ඔයවගේ තමයි... මීට කලිනනුත් ඉඩම බලන්න ආපු කට්ටියකට මගදී මොකෙක් හරි කියලා තියෙනවා ඉඩම තියෙන පැත්තේ ඉන්න මිනිස්සු හරි නෑ ආනම් මනන් කියලා
    ------ Post added on Apr 27, 2022 at 9:51 PM


    ඔව් ඒක තමයි නේ හොදම වැඩේ
    ------ Post added on Apr 27, 2022 at 9:53 PM
    එහෙනම් ඌට කියපන් උඹලා බලෙන් ඉඩම දුන්නෙත් නෑ අවුල් නිසා විකුණුවෙත් නෑ. බලලනෙ ගත්තෙ ඒක නිසා කරන්න දෙයක් නෑ කියලා. ඉඩම විකුණලා ගත්තු සල්ලි වියදම් වෙලා ඉවරයි ඒවා ආපහු දෙන්න විදිහක් නෑ කියපන්. ඔය විදිහට ජීවත් වෙන්න බෑ බන්. ඌට ඕනෙ උනාම ගන්නයි එපා උනාම විකුණන්නයි බෑනෙ. උඹ හොරයක් බොරුවක් කරේ නැත්නම් බය වෙන්න එපා. උඹ වැනෙනෙවා වගේ දැනුනොත් ඌ වාත වෙයි. සමහරවිට ඌටම ඉඩම එපාවෙලාද දන්නෙ නෑ බොරු කියන්නෙ.
     

    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    Wikunuwa kiyanne end of sale.mona labbatada ige parshna walata uttara denna yanne

    එහෙනම් ඌට කියපන් උඹලා බලෙන් ඉඩම දුන්නෙත් නෑ අවුල් නිසා විකුණුවෙත් නෑ. බලලනෙ ගත්තෙ ඒක නිසා කරන්න දෙයක් නෑ කියලා. ඉඩම විකුණලා ගත්තු සල්ලි වියදම් වෙලා ඉවරයි ඒවා ආපහු දෙන්න විදිහක් නෑ කියපන්. ඔය විදිහට ජීවත් වෙන්න බෑ බන්. ඌට ඕනෙ උනාම ගන්නයි එපා උනාම විකුණන්නයි බෑනෙ. උඹ හොරයක් බොරුවක් කරේ නැත්නම් බය වෙන්න එපා. උඹ වැනෙනෙවා වගේ දැනුනොත් ඌ වාත වෙයි. සමහරවිට ඌටම ඉඩම එපාවෙලාද දන්නෙ නෑ බොරු කියන්නෙ.
    ඌ එහෙම තාම ලොකුවට කේස් එකක් දාන්නේ නෑ.. අපි කිව්වා වැස්ස වෙලාවට විතරක් පොඩි ගදක් එන්න පුළුවන්.. ඊට වඩා එන්නේ නෑ කියලා... ඌත් කිව්වා ඉඩම බලන්න ආපු දවස් දෙකෙත් ගද නම් awe නැ නේ තමයි කියලා
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Ane uta Hukaganna Kiyapan bn. Gannakota Balala ganna Epai Ubala Balen age gahuwe nane.
    Aye Idame watinakamen 4-5% Muddara Gasthu yanawa
     
    • Like
    Reactions: kinkon

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අපි කෙනෙක්ට අපේ තිබ්බ ඉඩමක් විකුණලා ඉවර වෙලා ආයේ වෙන ප්‍රශ්නයක් නිසා ඒ විකුනපු ඉඩම ආයේ අපිට ගන්න බැරිද සල්ලි ඔක්කොම ආපහු දෙන්නම් කියලා... මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද?
    අලුත් ඉඩමක් ගනිම් කො
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Thava dethun denek ekka gihin factory ekata complain karanna factory eken gadak geval paththata enava kiyala. Aeka vahaama navaththanna kiyanna. Idamak vikunaganna ba kiyanna. Police complain kala heka.
    Inpasu ootath idame prashnayak natha. :-)