ඉඩම් ප්‍රශ්නයක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    නොබෙදූ ඉඩමක් තියෙනවා යාලුවෙක්ගේ මේක මෙච්චර කල් උන්ගේ පවුල තමයි බුක්ති විදලා තියෙන්නේ. දැන් තාත්තා මළාට පස්සේ නැදෑයෝ කියනවලු මේක බෙදලා උන්ට ඕනි කියලා නඩු දානවලු මේකට මොකක්ද කරන්න පුලුවන්?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    අද බයි ගෙට් එක්
    අපිත් ආවා පොඩ්ඩක් ඔලුව දාලා යන්න

    photo-2019-12-22-10-30-44.jpg

    photo-2019-12-22-10-30-53.jpg
    උබේ අම්මට පුකේ පාර දීපු නන්දසේන බැල්ලිගෙ පුතාගෙන් අහපන් කොලුකාර කැහැටු පොන්නයෝ
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    නොබෙදූ ඉඩමක් තියෙනවා යාලුවෙක්ගේ මේක මෙච්චර කල් උන්ගේ පවුල තමයි බුක්ති විදලා තියෙන්නේ. දැන් තාත්තා මළාට පස්සේ නැදෑයෝ කියනවලු මේක බෙදලා උන්ට ඕනි කියලා නඩු දානවලු මේකට මොකක්ද කරන්න පුලුවන්?
    ⁣දෙමාපියන්ගේ වැරදි.කුනුකමට ඉඩම් නිරවුල් කරන්නැතුව මැරෙනවා. ළමයි අසරණයි.

    එනිවේ වටිනාකම ලක්ෂ 40කට අඩුනම් නඩුඕනා නැ, කට්ටියට සමත කරගත්තැකි. ඊට වැඩිනම් නඩුවක් යන්න වෙනවා.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    තාත්ත තමයි වැරදි කාරයා. ජීවත් වෙලා ඉද්දි නිසි කාලෙදි දේපල නිරවුල් කරගන්න එයා දැන ගන්න ඕනි. ඉඩම් නඩු කේස් අවුරුදු 10කට වඩා ඇදෙනවා බන්. පට්ට ගූ ගොඩවල්. මුලින්ම පොලිසි ගිහින් කේස් එක ගැන කතා කරපන්. එතනින් සමථ මණ්ඩලේකට දායි. සමථ මණ් ඩලේදි ගොඩින් බේර ගනින්. උසාවි නම් යන්න එපා පුතෝ. ඉඩමටවඩා වැඩි වියදමක් නඩූ කතා කරන්න යනවා. යාළුවගේ පැත්තෙත් කොහේ හරි අවුලක් ඇති.. ඒකයි අරුන් ටික ගේමට බැහැලා ඇත්තේ.මොලේ කල්පනා කරලා උසාවි නොගිහින් වැඩේ ගොඩ දාගන්න කියපන්
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    අපෝ බය නැතුව හිටපන්. ඕක පුක දීල බේරගන්න පුළුවන්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,430
    113
    Ape land ekak tiyenawa dan naduwa 32 years.dapu eka marila uge neyek tama dan continue karanne :lol:
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    හොඳම ක්‍රමය -
    දේපළවල වටිනාකම රු.ලක්ෂ 40ට වැඩි නම් තෙස්තමේන්තු නඩුවක් පැවරීම. මේකෙදි දේපළ හරියටම උරුම වෙන්නේ කාටද කියලා බලලා උසාවිය තීන්දුවක් දෙනවා. අන්තිම තීන්දුවෙන් පස්සේ දේපළ අයිතිකාරයන්ට හොඳ, නිරවුල් අයිතියක් එනවා.
    වටිනාකම ලක්ෂ 40ට අඩු වුණත් නඩුවක් දාන්න පුළුවන්.

    සමගි බෙදුම් ඔප්පුව -
    මේ ඔප්පුව ලියලා දේපළ සමගිව බෙදා ගන්නත් පුළුවන්.

    බෙදුම් නඩු -
    සමගිව බෙදා ගන්න බැරි නම් නඩුවක් දාලා බෙදා ගන්න වෙනවා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නොබෙදූ ඉඩමක් තියෙනවා යාලුවෙක්ගේ මේක මෙච්චර කල් උන්ගේ පවුල තමයි බුක්ති විදලා තියෙන්නේ. දැන් තාත්තා මළාට පස්සේ නැදෑයෝ කියනවලු මේක බෙදලා උන්ට ඕනි කියලා නඩු දානවලු මේකට මොකක්ද කරන්න පුලුවන්?
    නඩු කියන්න කියපන්
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    aththatama yaluwatada natnan oyage prashnaykda.. monawa unath godin beraganna balanne, nadu giyoth avrudu ganang yanawa.