ඉඩම් ලියාපදිංචි කිරීමේ ගාස්තු

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Aduwen value karana eka dan lokuwata karanna baha. Hama palathema dan land value eke valuation ekak thiyanwa. Eeta wada aduwen daala transfer karanna giyata transfer eka approve wenne naha.

    Issara wage godak aduwen daala transfer karanna baha.

    e vunata machan thagi oppuvak vidihata denakota eka avulak ne neda
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    e vunata machan thagi oppuvak vidihata denakota eka avulak ne neda
    Thagi oppu widiyata liyala idam wikunanna bane. Ehema idam liyala ganna eka bayanakai parana aithi karayata idamata case ekak adinna puluwan passe.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Aduwen value karana eka dan lokuwata karanna baha. Hama palathema dan land value eke valuation ekak thiyanwa. Eeta wada aduwen daala transfer karanna giyata transfer eka approve wenne naha.

    Issara wage godak aduwen daala transfer karanna baha.
    උන් අස්ප ගනන් දාල ලියන්න කියන්නෙ.. එතනට ගියාම අපි දාපු ගාන ඩබල් කරල ඇත්තටම අපි ගෙවපු ගානටත් වඩා දාල ලියන්න කියනව උන්.. පලාත් ආදායම් එකේ. ඉඩමෙ වටිනාකම පර්ච් එක 75ක්නම් උන් කියන්නෙ ලක්ෂයක් විතර.මගේ යාලුව කීව ඇවිත් බලලම ගනන් නියම කරන්න කියලා
     
    • Like
    Reactions: Tron-original

    thanujaka

    Well-known member
  • oka hadanne ube gana/100 x 2 +500

    ex 100000 nan

    100000/100 = 1000

    1000 x 2 = 2000

    2000+500 = Rs2500/= gana

    mage adurana girl kenek lawyer kenek eya godak idan sambandayen tama karanne eya tama oya gana hadana vidiha dunne... mokada mage edan dekakuth mama eyata haravanna dila tiyenava

    ඔය උඹ කියන්නේ තෑගී ඔප්පු හදන විදිහ.. සින්නක්කර ඔප්පු ඔහොම ලියන්නේ නෑ..

    සින්නක්කර ඔප්පු නං පලවෙනි ලක්ෂෙට රු 3000 යි.. ඒ කියන්නේ 3%..
    ඊට පස්සේ හැම 100 කොටසකටම රු 4යි.. ඒ කියන්නේ 4%..

    Last edited:
    • Like
    Reactions: Tron-original