හැමදේම වැඩි වෙද්දී ඉඩම් වැඩි වෙලා නැද්දලක්ශ 40යි.

ඉස්සරහට ණය පොළිය වැඩි නිසා loan අරන් ඉඩම් ගන්න උන් අඩු වෙනවා . එක නිසා මිල වැඩි වෙයි... වැඩි කරාට වැඩක් වෙයි කියලා හිතන්න අමාරුයි.. ඉඩමක් ගන්න ඕනෙම එකෙක් තමයි ඉඩමක් ගන්නේ..මීට මාස 6කට කලින් ලක්ෂ 40 වගේ උන ගෙයක් සහිත ඉඩමක දැන් මිලක් කියනවනම් සාමාන්‍යයෙන් කීයක් වගේ කියන්න ඕනිද?
Ohoma hithan innaland prices adu wenne na. bt wedi wena weegaya adu wenawa. echcharai wenne

land prices adu wenne na. bt wedi wena weegaya adu wenawa. echcharai wenne
Good point
කොහොමත් පාන් ගෙඩියේ බස් ටිකට් එකෙ ඉදන් ඔක්කොම ඩබල් වෙද්දි ඉඩම් තියෙන මිලට තිබ්බත් ඒ කියන්නෙ 50% අඩු වෙලා කියන එකනෙ
ehema gatthoth machan rupiyal widyat money thiyan hitiyath ekamne wenne.. hithapan bank ekak 50 lak wage thiyan inna minihekuta e salli walin ganna dekuth natthan (vehicals,gewal okkoma thiyenawa num) ,USDT wage ganna crypto knowledge ekakuth natthan hodama wade land ekak aran dana eka..mokada rupiyal wiiyat thiyagatthoth masekata 10% withara value eka adu wegena yanawa
කොහොමත් කාර් එකක් උනත් 100 ට යද්දි රිවර්ස් ජියර් එකට දාන්න බෑ.. මුලින් වේගෙ අඩු කරල නවත්තල තමයි රිවස් එකට යන්නෙ