ඉඩම් වල ගණන්

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    මීට මාස 6කට කලින් ලක්ෂ 40 වගේ උන ගෙයක් සහිත ඉඩමක දැන් මිලක් කියනවනම් සාමාන්‍යයෙන් කීයක් වගේ කියන්න ඕනිද?
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    බන්කොලොත් රටක ඉඩම් ගන්නෙ අල හිටවන්නද ?? ඉඩම් මිල අඩු වෙනවා.. පුලුවන් එව්න් තියෙන සබ්බ සකලමනාවම විකුනල වෙන රටවලට පනිනවා
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මීට මාස 6කට කලින් ලක්ෂ 40 වගේ උන ගෙයක් සහිත ඉඩමක දැන් මිලක් කියනවනම් සාමාන්‍යයෙන් කීයක් වගේ කියන්න ඕනිද?
    ඉස්සරහට ණය පොළිය වැඩි නිසා loan අරන් ඉඩම් ගන්න උන් අඩු වෙනවා . එක නිසා මිල වැඩි වෙයි... වැඩි කරාට වැඩක් වෙයි කියලා හිතන්න අමාරුයි.. ඉඩමක් ගන්න ඕනෙම එකෙක් තමයි ඉඩමක් ගන්නේ..
    උද්දමනය අනුපාතයට real state ගලපන්න බෑ
     
    • Like
    Reactions: Ryan08 and naveenr

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    lands wala price wadi wena wege witharak adu wenawa..but thibuna price wala thama yanwa..prime lands lage last week aluthen land ekak damma...kali 20k thiyenawa eke. last weeknd yaddi ithiri kali 8y ..minissu bank account wala salali thiyagena dan wadak nathi nisa lands aran danawa..mokada unta e salli walin wena ganna dekuth naa..fd rate eka 6% wadi unata rupiyale value eka maseta 10% withara adu wenawa dan..so currenly best investment is lands
     
    • Like
    Reactions: naveenr

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    land prices adu wenne na. bt wedi wena weegaya adu wenawa. echcharai wenne
    Ohoma hithan inna :P

    This is what happened in Greece after 2008 :P

    greece-fdi-real-estate.gif

    Trade karana un dannawa hama reddama thibbata wada ganan bahinna puluwan kiyala :P
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    land prices adu wenne na. bt wedi wena weegaya adu wenawa. echcharai wenne

    🤣🤣කොහොමත් කාර් එකක් උනත් 100 ට යද්දි රිවර්ස් ජියර් එකට දාන්න බෑ.. මුලින් වේගෙ අඩු කරල නවත්තල තමයි රිවස් එකට යන්නෙ 🤣🤣🤣

    කොහොමත් පාන් ගෙඩියේ බස් ටිකට් එකෙ ඉදන් ඔක්කොම ඩබල් වෙද්දි ඉඩම් තියෙන මිලට තිබ්බත් ඒ කියන්නෙ 50% අඩු වෙලා කියන එකනෙ 🤣🤣

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93

    කොහොමත් පාන් ගෙඩියේ බස් ටිකට් එකෙ ඉදන් ඔක්කොම ඩබල් වෙද්දි ඉඩම් තියෙන මිලට තිබ්බත් ඒ කියන්නෙ 50% අඩු වෙලා කියන එකනෙ 🤣🤣

    Good point
     
    • Like
    Reactions: Ryan08

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113

    🤣🤣කොහොමත් කාර් එකක් උනත් 100 ට යද්දි රිවර්ස් ජියර් එකට දාන්න බෑ.. මුලින් වේගෙ අඩු කරල නවත්තල තමයි රිවස් එකට යන්නෙ 🤣🤣🤣

    කොහොමත් පාන් ගෙඩියේ බස් ටිකට් එකෙ ඉදන් ඔක්කොම ඩබල් වෙද්දි ඉඩම් තියෙන මිලට තිබ්බත් ඒ කියන්නෙ 50% අඩු වෙලා කියන එකනෙ 🤣🤣

    ehema gatthoth machan rupiyal widyat money thiyan hitiyath ekamne wenne.. hithapan bank ekak 50 lak wage thiyan inna minihekuta e salli walin ganna dekuth natthan (vehicals,gewal okkoma thiyenawa num) ,USDT wage ganna crypto knowledge ekakuth natthan hodama wade land ekak aran dana eka..mokada rupiyal wiiyat thiyagatthoth masekata 10% withara value eka adu wegena yanawa
     
    • Like
    Reactions: Ryan08

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ehema gatthoth machan rupiyal widyat money thiyan hitiyath ekamne wenne.. hithapan bank ekak 50 lak wage thiyan inna minihekuta e salli walin ganna dekuth natthan (vehicals,gewal okkoma thiyenawa num) ,USDT wage ganna crypto knowledge ekakuth natthan hodama wade land ekak aran dana eka..mokada rupiyal wiiyat thiyagatthoth masekata 10% withara value eka adu wegena yanawa

    liquidity balapanawa. samahara lands hithena ikmanata wikinenne naha
    hadissiyak wela salli ona unama FD eke tiyana salli watinawa

    100laks dila land ekak gattoth, owata 4laks yanawa stamp fee witarak
    e land eka langa wikunanawa ara 4laks recover karnanat wenawa, anika api hadissiye wikunaddi 90laks walata denna wenne

    long term lands wasiy