ඉඩම් සම්බන්ද ප්‍රශ්නයක්

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඕවිටක් විකුනන් බෑ කියල නීතියක් නෑ.....
    ඉස්සෙල්ලා පොලීසියේ එන්ට්‍රි එක චෙක් කරපං........
    ගොඩ කරන්න සහ ඉදිකිරීම් කරන්නයි බැරි............

    මොන ස්ත්‍රී යෝනියක් ඕයි මේ............
    ඒහෙම නීති තියනව ද ලංකාවේ......

    ඔබතුමා නොදැන ඔය කතා කරන්නේ.......
    ගොවිජන සේවා එකට උගේ මෑණියන් සමග යහන් ගත වෙන්න කියල පොඩ්ඩක් හොයල බලපං......
    මම නොකීව පොඩි කේස් එකකුත් තියෙනවා. ඔය ඉඩම ගන්න කැමති එකා ගල් මෝලක් තියෙන එකෙක්.මිනිහගේ තරගකාරයෙක් ඊට එහා පැත්තෙන් තව ගල් මෝලක් දාලා තියෙනව.අනිත් එක මාර ගේමක් දුන්න ඉඩමයි පිටි පස්සෙ තියෙන කුඹුරයි කුනු කොල්ලෙට ගන්න.ඒත් දුන්නේ අනිත් එකාට.ඌ කියල තියෙනව ඉඩම ඌට දෙන්න කියල. අපි හිතන්නේ මූ තමයි ඉරිසියාවට ගේම ඇදල තියෙන්නේ කියලා.ඌට නෙමේනෙ ඉඩම දුන්නෙ.ඒකයි.

    දැන් ගොවිජන් සේවා එකෙන් පැමිනිල්ල විභාග කරනවලු.මේක සමතයකට පත් කර ගන්න දෙන්න පුලුවන් උප්දෙස මොකක්ද? පැමිනිල්ල තමයි ඕවිට ගොඩ කිරීම.ඒක නොදැනුවත්ව කල දෙයක් කියල ශේප් වෙන්න පුලුවන්ද?
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පුළුවන්......
    ඔප්පුව අස්ථාන ගත වී/විනාශ වී ඇති බවට දිවුරුම් ප්‍රතාශයක් හදලා ඉදිරිපත් කරල අලුතෙන් හිමිකම් සහතිකයක් ගන්න. ගන්න කොට ලෑන්ඩ් රෙජිටර් දෙපාර්තමේන්තුවේ පත් ඉරු වල තියන ඕවිටි ඉඩම කියන එක අත යටින් ගෙවල මකල හදල ගන්න වෙනවා.....
    ලොකු ගේමක්.....සෑහෙන සල්ලියක් අත යට දෙන්න වෙයි....

    එහෙම වුණොත් වැඩේ ගොඩ.............ඕව්ට නෑ ඉඩම පමණයි.....

    anka eke wancha karayek ne me datha:baffled:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඕවිටක් විකුනන් බෑ කියල නීතියක් නෑ.....
    ඉස්සෙල්ලා පොලීසියේ එන්ට්‍රි එක චෙක් කරපං........
    ගොඩ කරන්න සහ ඉදිකිරීම් කරන්නයි බැරි............

    මොන ස්ත්‍රී යෝනියක් ඕයි මේ............
    ඒහෙම නීති තියනව ද ලංකාවේ......

    ඔබතුමා නොදැන ඔය කතා කරන්නේ.......
    ගොවිජන සේවා එකට උගේ මෑණියන් සමග යහන් ගත වෙන්න කියල පොඩ්ඩක් හොයල බලපං......

    adenawa oi...:D:D
    uba kocchara lassanata wachana uccharaya karanawada :love::love: