මම නොකීව පොඩි කේස් එකකුත් තියෙනවා. ඔය ඉඩම ගන්න කැමති එකා ගල් මෝලක් තියෙන එකෙක්.මිනිහගේ තරගකාරයෙක් ඊට එහා පැත්තෙන් තව ගල් මෝලක් දාලා තියෙනව.අනිත් එක මාර ගේමක් දුන්න ඉඩමයි පිටි පස්සෙ තියෙන කුඹුරයි කුනු කොල්ලෙට ගන්න.ඒත් දුන්නේ අනිත් එකාට.ඌ කියල තියෙනව ඉඩම ඌට දෙන්න කියල. අපි හිතන්නේ මූ තමයි ඉරිසියාවට ගේම ඇදල තියෙන්නේ කියලා.ඌට නෙමේනෙ ඉඩම දුන්නෙ.ඒකයි.ඕවිටක් විකුනන් බෑ කියල නීතියක් නෑ.....
ඉස්සෙල්ලා පොලීසියේ එන්ට්රි එක චෙක් කරපං........
ගොඩ කරන්න සහ ඉදිකිරීම් කරන්නයි බැරි............
මොන ස්ත්රී යෝනියක් ඕයි මේ............
ඒහෙම නීති තියනව ද ලංකාවේ......
ඔබතුමා නොදැන ඔය කතා කරන්නේ.......
ගොවිජන සේවා එකට උගේ මෑණියන් සමග යහන් ගත වෙන්න කියල පොඩ්ඩක් හොයල බලපං......
දැන් ගොවිජන් සේවා එකෙන් පැමිනිල්ල විභාග කරනවලු.මේක සමතයකට පත් කර ගන්න දෙන්න පුලුවන් උප්දෙස මොකක්ද? පැමිනිල්ල තමයි ඕවිට ගොඩ කිරීම.ඒක නොදැනුවත්ව කල දෙයක් කියල ශේප් වෙන්න පුලුවන්ද?


