ඉඩමෙන් උපරිම වැඩ ගන්න උදව්වක්

මචංලා මගෙ ඉඩමක් තියනවා පර්චස් 18ක විතර... ඉඩම තියෙන්නෙ වැඩිය ජනාකීර්ණ පැත්තක නෙවෙයි...
නාගරික පැත්තකුත් නෙවෙයි... හැබැයි පාර අයිනෙමයි...
මේකෙන් වැඩක් ගන්න තවමත් හරි අදහසක් නැතුව මම ඉන්නෙ. වගා කරන්නද වෙන මොකුත් දෙයක් කරන්නද කියලා...
මේ ඉඩමෙන් උපරිම ප්රතිඵලයක් එන විදියට කරන්න දෙයක් ගැන උඹලගේ අදහසක් යෝජනාවක් තියනවනම් දාපල්ලකෝ...