ඉඩමෙන් උපරිම වැඩ ගන්න උදව්වක්

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    ඉඩමෙන් උපරිම වැඩ ගන්න උදව්වක්

    මචංලා මගෙ ඉඩමක් තියනවා පර්චස් 18ක විතර... ඉඩම තියෙන්නෙ වැඩිය ජනාකීර්ණ පැත්තක නෙවෙයි...
    නාගරික පැත්තකුත් නෙවෙයි... හැබැයි පාර අයිනෙමයි...
    මේකෙන් වැඩක් ගන්න තවමත් හරි අදහසක් නැතුව මම ඉන්නෙ. වගා කරන්නද වෙන මොකුත් දෙයක් කරන්නද කියලා...

    මේ ඉඩමෙන් උපරිම ප්‍රතිඵලයක් එන විදියට කරන්න දෙයක් ගැන උඹලගේ අදහසක් යෝජනාවක් තියනවනම් දාපල්ලකෝ...
    :sorry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    dapan mal wagawak
    elawalu palathuruth pala set karapn

    e ekkama mal pochchith thiyapn vikunanna hama ganima geniyanawa

    anith than walata wada rupiyal 10/20 k aduwen dipan