ඉත්තෑවෝ නිසා ජීවත් වෙන මිනිස්සු..
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Jul 15, 2023 #1 Reactions: Yakka putha, kinkon, PHBhagya and 5 others
dilann Well-known member Jul 6, 2018 67,995 167,830 113 එකමත් එක රටක Jul 15, 2023 #2 ඉත්තෑවා ඇතිකරන්න පුලුවන්ද ? Reactions: Truth Hurts, Walter White and NRTG
NRTG Well-known member Oct 19, 2019 41,177 198,761 113 Colombo, Sri Lanka Jul 15, 2023 #3 TFS Reactions: kinkon, PHBhagya, Truth Hurts and 1 other person
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,636 24,002 113 උඩරට Jul 15, 2023 #4 man hituwe puke ittawo inna un kiyala Reactions: Yakka putha, Cypress, NRTG and 1 other person
Candid-B Well-known member Apr 25, 2019 35,416 1 62,064 113 Mother Earth Jul 15, 2023 #5 අනේ පව් බන් බලු කුක්කො වගේ. Reactions: PHBhagya, Cypress, NRTG and 1 other person
D dillsdilla Well-known member Nov 25, 2018 2,388 2,440 113 Jul 15, 2023 #6 සත්ව සංවිධාන එකතු වෙලා ඒ මිනිස්සු න්ගෙ ආදායම් මාර්ගෙට කෙලවයිද දන්නෑ Reactions: sirimal1, PHBhagya and NRTG
Candid-B Well-known member Apr 25, 2019 35,416 1 62,064 113 Mother Earth Jul 15, 2023 #7 දැන් මේක බලලා ඉත්තෑවො අල්ලන් කොළබ ගිහින් සුද්දොන්ට පෙන්නල සල්ලි ගනියිද දන්නෑ. එහෙව් කැරි බල්ලො ඉන්නෙ ලංකාවෙ. Reactions: PHBhagya, NRTG and Cypress
දැන් මේක බලලා ඉත්තෑවො අල්ලන් කොළබ ගිහින් සුද්දොන්ට පෙන්නල සල්ලි ගනියිද දන්නෑ. එහෙව් කැරි බල්ලො ඉන්නෙ ලංකාවෙ.
Honda.putha Well-known member Dec 26, 2017 17,238 29,818 113 Jul 15, 2023 #8 Truth Hurts said: Click to expand... kochchara hoda deyakda katawath atha nopa horakam nokara hoyagena kana eka. Reactions: PHBhagya and NRTG
Truth Hurts said: Click to expand... kochchara hoda deyakda katawath atha nopa horakam nokara hoyagena kana eka.
kinkon Well-known member Aug 5, 2007 115,999 2 116,147 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 15, 2023 #9 Nice Reactions: NRTG
PHBhagya Well-known member Feb 26, 2020 25,164 3 118,940 113 Gampaha Jul 15, 2023 #10 dillsdilla said: සත්ව සංවිධාන එකතු වෙලා ඒ මිනිස්සු න්ගෙ ආදායම් මාර්ගෙට කෙලවයිද දන්නෑ Click to expand... මටත් හිතුනෙ ඕකමයි... කරදරයක් නැතුව අහින්සක විදිහට ජීවත් වෙන සිනිස්සු ඉතිං... Reactions: dillsdilla and NRTG
dillsdilla said: සත්ව සංවිධාන එකතු වෙලා ඒ මිනිස්සු න්ගෙ ආදායම් මාර්ගෙට කෙලවයිද දන්නෑ Click to expand... මටත් හිතුනෙ ඕකමයි... කරදරයක් නැතුව අහින්සක විදිහට ජීවත් වෙන සිනිස්සු ඉතිං...
Ulti Well-known member Jan 25, 2023 1,180 2,417 113 Jul 15, 2023 #11 dilann said: ඉත්තෑවා ඇතිකරන්න පුලුවන්ද ? Click to expand... තහනම් නේද Reactions: NRTG
kj1 Well-known member Nov 10, 2015 1,810 2,340 113 Jul 15, 2023 #12 Oya art degree karala job illa illa inna ewunta puluwanne me wage karana ayata crowd funding ekak karala business improvement karanna plan ekak hadala dena eka.අමාරුයි ඉතින්.චුට්ටක් මොලේ තියෙන්නත් ඕන.
Oya art degree karala job illa illa inna ewunta puluwanne me wage karana ayata crowd funding ekak karala business improvement karanna plan ekak hadala dena eka.අමාරුයි ඉතින්.චුට්ටක් මොලේ තියෙන්නත් ඕන.
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,226 113 Jul 15, 2023 #13 නිදහස් අද්යාපනයක් තියෙන රටේ ඉපදිලා…. අන්තිමට රටේ ඉත්තෑ සම්පතට අරිනවා.