ඉත්තෑවෝ නිසා ජීවත් වෙන මිනිස්සු..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,426
    1
    62,086
    113
    Mother Earth
    දැන් මේක බලලා ඉත්තෑවො අල්ලන් කොළබ ගිහින් සුද්දොන්ට පෙන්නල සල්ලි ගනියිද දන්නෑ. එහෙව් කැරි බල්ලො ඉන්නෙ ලංකාවෙ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    සත්ව සංවිධාන එකතු වෙලා ඒ මිනිස්සු න්ගෙ ආදායම් මාර්ගෙට කෙලවයිද දන්නෑ
    මටත් හිතුනෙ ඕකමයි...

    කරදරයක් නැතුව අහින්සක විදිහට ජීවත් වෙන සිනිස්සු ඉතිං...
     
    • Like
    Reactions: dillsdilla and NRTG

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Oya art degree karala job illa illa inna ewunta puluwanne me wage karana ayata crowd funding ekak karala business improvement karanna plan ekak hadala dena eka.අමාරුයි ඉතින්.චුට්ටක් මොලේ තියෙන්නත් ඕන.😂
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    නිදහස් අද්යාපනයක් තියෙන රටේ ඉපදිලා…. අන්තිමට රටේ ඉත්තෑ සම්පතට අරිනවා.